බුකියේ මං

11 ඔබා මාමේ.............

මේ වෙලාවේ මට කරන්න පුළුවන් පුංචිම උපහාරය මෙච්චරයි ඔබා මාමේ.............




පරණ කවියකින්ම ඉවර කරන්නම් 

වසන්තයේම 
අප 
හැර
ගිය
වස්සානය
මග බලමි
නැවත 
එන තුරු 
ගිම්හානයක
උවද ........

Comments
11 Comments

11 comments:

  1. Replies
    1. මොකද බොලේ තරුවක් විතරක් :/

      Delete
  2. නියත ධර්මතාවය නොවැ

    ReplyDelete
  3. මම පුරුද්දට ඒ බ්ලොග් එකට යනවා. සටහන දානවා. කෞව්රු ලිපි කියවලා සටහන් දැම්මත් ඔබාගෙ වචනටික නැතුව අඩුව තේරෙනවා.

    ReplyDelete
  4. නමුත් පද ටික අපූරුයි! :)

    ReplyDelete
  5. ඔහු නැති වෙලා දැනට මාස දෙකක් වෙනවා

    ReplyDelete

හිතුනේ මොනවද?