tag:blogger.com,1999:blog-750594314398113973.post3562461096552623809..comments2023-10-12T14:25:46.941+05:30Comments on ඝනකම් අඳුර | The Thick Dark: මැකිලාද දේදුන්නමානවකhttp://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-750594314398113973.post-354931517556108532012-12-14T01:21:59.258+05:302012-12-14T01:21:59.258+05:30දැන් හරියෝ..... දැන් හරියෝ..... මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-58577394332606918142012-12-13T19:43:24.173+05:302012-12-13T19:43:24.173+05:30උඹ වෙනස්කම් කරා කිව්වට ඒක බාගෙටයි කරලා තියෙන්නේ ,,...උඹ වෙනස්කම් කරා කිව්වට ඒක බාගෙටයි කරලා තියෙන්නේ ,,වචනේ හරියට ලියපන් නැත්නම් වෙන තේරුමක් එන්නේ. දයා අයියා ලියලා තියෙන විදිහටම ළවැලි කියන එක ලියපන්. එකම වචනයක 'ල' කාරය දෙතැනක යෙදේ නම් මුලින් යෙදෙන්නේ මූර්ධජ 'ළ' වේ CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-40208771062385800642012-12-13T11:53:43.085+05:302012-12-13T11:53:43.085+05:30ගඟ ගලපු තැන තියනවා ගඟ නෑ...වස්සානය කියන්නේ මම ආසම ...ගඟ ගලපු තැන තියනවා ගඟ නෑ...වස්සානය කියන්නේ මම ආසම කවි පන්තිය...ඒ දවස වල වගේම මම දැනුත් අනුගමනය කරන්නේ ඒ වස්සානය කවිවල ශයිලිය.... මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-13451685801038708402012-12-13T11:51:48.517+05:302012-12-13T11:51:48.517+05:30කිව්ව වෙනස් කම කරා අයියේ...මම හිතන්නේ දැන් තමයි තව...කිව්ව වෙනස් කම කරා අයියේ...මම හිතන්නේ දැන් තමයි තවත් කවිය පරිපුර්ණ වෙන්නේ...බොහොම පින් වෙනස්කම ගැන කිව්වට... මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-17073827188712836342012-12-12T22:35:15.056+05:302012-12-12T22:35:15.056+05:30,යකඩෝ ගං දෑල තියේ නම් ගඟ නැතිවෙන්න විදිහක් නෑනේ. ප...,යකඩෝ ගං දෑල තියේ නම් ගඟ නැතිවෙන්න විදිහක් නෑනේ. පොඩ්ඩක් බලපන් ඇස් දෙක ඇරලා.

කවිපද ටික අපූරුයි මචං. මේ කවිපෙළ කියවනකොට මට මතක් වුනේ රත්න ශ්‍රීගේ වස්සානය කියන කවි පන්තිය. උඹට නම් ගිම්හානය වගෙයි. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-36663078406586935682012-12-12T16:24:20.764+05:302012-12-12T16:24:20.764+05:30අවුරුදු නවයකට විතර කලින් ලියපු ඒවා මෙහෙම නම් දැන් ...අවුරුදු නවයකට විතර කලින් ලියපු ඒවා මෙහෙම නම් දැන් ලියන කවි කොහොම හිටිවිද කියල මම කල්පනා කළේ..ඒවත් දාන්න බලන්න මම කවියට නම් කැමතියි. මේ කවියේ මුල්ම කොටසේ"ලබැදි" යන වචනය වෙනුවට "ළවැලි" යන වචනය යෙදිම නිවැරදිය.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-99715751946036352012-12-12T13:06:20.404+05:302012-12-12T13:06:20.404+05:30ඒ උනාට දැන් ලිය වෙන්නේ වෙන වෙන ඒවානේ .ඒ උනාට දැන් ලිය වෙන්නේ වෙන වෙන ඒවානේ .මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-66994018052529039182012-12-12T13:05:33.943+05:302012-12-12T13:05:33.943+05:30තැන්කු තැන්කු.......පරක්කු උනාට අව්ලක් නෑ..මේ උත්ස...තැන්කු තැන්කු.......පරක්කු උනාට අව්ලක් නෑ..මේ උත්සව කාලෙනේ.. මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-29220739895134635482012-12-12T13:04:51.367+05:302012-12-12T13:04:51.367+05:30මම නම් කරේ උස්සලා දැම්මා . මොකද මම දැනගෙන හිටියා ඔ...මම නම් කරේ උස්සලා දැම්මා . මොකද මම දැනගෙන හිටියා ඔය පරණ ප්‍රොජෙක්ට් වලට වෙන්නේ මොනවද කියලා මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-15903568372904752522012-12-11T23:01:53.476+05:302012-12-11T23:01:53.476+05:30උසස් පෙළ කේවල ව්‍යාපෘතියට වාණිජ කරපු මම ලිව්වෙ නිස...උසස් පෙළ කේවල ව්‍යාපෘතියට වාණිජ කරපු මම ලිව්වෙ නිසදැස්... කෝ ඒක පාසලේ ව්‍යාපෘති පුස්තකාලෙ රදවගෙන නොවැ... මට දෙන්න බෑ කියනවා...තිබ්බා නම් ඒකෙනි දෙක තුනක් දාන්න තිබුනා... ඒ දවස් වල මගේ කවි සිත බොහොම බලවත්... දැන් නම් ෆුල් අබ්ලික්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-52093493180160019072012-12-11T09:20:17.322+05:302012-12-11T09:20:17.322+05:30අහා හයියෝ මම එන්න පරක්කුයි :) හිකිස්
මානවක අයියේ ...අහා හයියෝ මම එන්න පරක්කුයි :) හිකිස්

මානවක අයියේ හැමදාම වගේ කවි ටික ලස්සනයි. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-39830505555924876092012-12-10T22:47:11.074+05:302012-12-10T22:47:11.074+05:30පිස්සුද ? ඒ කාලේ මට කෙල්ලෙක් හිටියේ වත් නෑ. පිස්සුද ? ඒ කාලේ මට කෙල්ලෙක් හිටියේ වත් නෑ. මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-36057052096426678162012-12-10T21:07:12.883+05:302012-12-10T21:07:12.883+05:30මේ කවෙත් එතරම්ම නුපුරුදු බවක්නම් පෙනෙන්න නැනේ අනේ....මේ කවෙත් එතරම්ම නුපුරුදු බවක්නම් පෙනෙන්න නැනේ අනේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-51600740217849171472012-12-10T20:45:04.157+05:302012-12-10T20:45:04.157+05:30ස්තූතියි :)ස්තූතියි :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-17575146791806941032012-12-10T18:49:00.351+05:302012-12-10T18:49:00.351+05:30ප්‍රොජෙක්ට් එක කරන කාලෙත් බූට් කාලද හිටියේ ? :Dප්‍රොජෙක්ට් එක කරන කාලෙත් බූට් කාලද හිටියේ ? :DYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-53788018745903704072012-12-10T18:41:34.230+05:302012-12-10T18:41:34.230+05:30ඔයැයි එහෙම හිතුවට වැඩක් තියෙනවැයි,අපි දන්නවනෙ ඔයැය...ඔයැයි එහෙම හිතුවට වැඩක් තියෙනවැයි,අපි දන්නවනෙ ඔයැයිට පිස්සුය කියල.:පීsamzihttps://www.blogger.com/profile/02105269801842844788noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-63864685077761581912012-12-10T16:33:49.243+05:302012-12-10T16:33:49.243+05:30සාදරයෙන් පිලිගන්නවා ඝනකම් අඳුරට....මේ දවස වල නත්තල...සාදරයෙන් පිලිගන්නවා ඝනකම් අඳුරට....මේ දවස වල නත්තල් හින්දා ලයිට් දාල තියෙන්නේ අඳුරු නෑ.... ;) මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-15231282170518884562012-12-10T16:32:12.157+05:302012-12-10T16:32:12.157+05:30මේ මට දැනුත් පිස්සු නෑ කියල මම හිතනවා හරිය... මේ මට දැනුත් පිස්සු නෑ කියල මම හිතනවා හරිය... මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-50127085022470817612012-12-10T16:31:41.988+05:302012-12-10T16:31:41.988+05:30ස්තුතියි මචන්....... ස්තුතියි මචන්....... මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-84696283255398898052012-12-10T16:31:12.636+05:302012-12-10T16:31:12.636+05:30තැන්ම තැන්කු හොඳේ...!!!!!!!! :P තැන්ම තැන්කු හොඳේ...!!!!!!!! :P මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-13944992501939259622012-12-10T15:44:43.533+05:302012-12-10T15:44:43.533+05:30ඔන්න මමත් ආවා මේ පැත්තේ.අඳුරු වුනාට හරි ලස්සනයි..ක...ඔන්න මමත් ආවා මේ පැත්තේ.අඳුරු වුනාට හරි ලස්සනයි..කවීත්වය හොඳයි..ආයෙත් එන්නම්කෝ..හිමා ...https://www.blogger.com/profile/11127768442282697184noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-67080484225667934412012-12-10T15:17:08.834+05:302012-12-10T15:17:08.834+05:30මේක බැලුවම නම් හිතෙන්නෙ ඉස්සර නම් ඔයාට පිස්සු තිබි...මේක බැලුවම නම් හිතෙන්නෙ ඉස්සර නම් ඔයාට පිස්සු තිබිලා නැහැ කියලා තමයි.:පී

ලස්සන කවිටික මානවකයො.samzihttps://www.blogger.com/profile/02105269801842844788noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-57503264077961141162012-12-10T15:13:27.749+05:302012-12-10T15:13:27.749+05:30එළ! :)එළ! :)ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-84179559431700684142012-12-10T15:09:48.082+05:302012-12-10T15:09:48.082+05:30ලස්සනම ලස්සනයි!!!:)ලස්සනම ලස්සනයි!!!:)හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-61882939891316343852012-12-10T15:07:07.448+05:302012-12-10T15:07:07.448+05:30මොකක්ද කිව්වේ? කවුද කිව්වේ? මොකක්ද කිව්වේ? කවුද කිව්වේ? මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.com