tag:blogger.com,1999:blog-750594314398113973.post3649489696420992253..comments2023-10-12T14:25:46.941+05:30Comments on ඝනකම් අඳුර | The Thick Dark: එන්න ජීවිතය බෝ කරන්නමානවකhttp://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-750594314398113973.post-18413662989577409112013-04-23T00:25:56.387+05:302013-04-23T00:25:56.387+05:30පබ්ලිසිටිය පට්ටයි.. මචන්. !!! ඔබ්සවර් මාමා වෙනුවෙන...පබ්ලිසිටිය පට්ටයි.. මචන්. !!! ඔබ්සවර් මාමා වෙනුවෙන් කෙරෙන වැඩක් නිසා.. අනවශ්‍ය තර්ක ඕනේ නෑ මචං.. වැඩේ නියමයි !!!!sachee in wild සචීගේ වනගත ලෝකයhttps://www.blogger.com/profile/08273882293261349814noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-36933189864378070242013-04-22T23:52:46.631+05:302013-04-22T23:52:46.631+05:30මං එනෝ....
ඔබා මාමව මටනං ආස්සරේ කරන්න ලැබිලා නෑ......මං එනෝ....
ඔබා මාමව මටනං ආස්සරේ කරන්න ලැබිලා නෑ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-82597048001545850802013-04-04T11:14:50.341+05:302013-04-04T11:14:50.341+05:30කැමති කෙනෙක් කියවයි අකමැති කෙනෙක් නොකියා ඉඳියි.. ක...කැමති කෙනෙක් කියවයි අකමැති කෙනෙක් නොකියා ඉඳියි.. කෙනෙක්ට රහ දේ තව කෙනෙක්ට තිත්තයි. හැමෝම එකම මිම්මෙන් මනින්න බෑ. අනික මචන් මානවකයෝ මම නම් සිරාවටම මේ ජාතියේ ලිවිලි වලට ආසයි.ඒ අතරේ අකමැති අයත් ඉඳීවි. අපිට හැමෝම සනසවන්න බෑනේ. අපිට හැමදාම රාමුවකට කොටු වෙලා ඉන්න බෑනේ. කෙනෙක් ලියන බ්ලොග් එකක ලිපියක් සුද්ද සිංහලෙන් ව්‍යාකරණ නිවැරදිව අක්ෂර වින්‍යාසය නිවැරදිව ලියන්න කියලා නීතියක් දාලා නෑනේ තමන් කැමති දෙයක් තමන් ලියනවා. කැමති අය බලනවා අකමැති නම් නොබලනවා. බලහත්කාරකමෙන් ලියන එව්වා කියවපන් කියලා කියන්නේ නෑනේ.

මේ පිංකම ගොඩක් අගය කරනවා. සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-55128411593063597272013-04-03T23:46:59.287+05:302013-04-03T23:46:59.287+05:30ඔබාට ඒ කාලෙත් මම කියන්න ඕනා දේවල් කිව්වා හලෝ. උත්ත...ඔබාට ඒ කාලෙත් මම කියන්න ඕනා දේවල් කිව්වා හලෝ. උත්තර දෙන්න අද එයා නැති නිසා එයාට කරන අසාධාරණයක්. ඔබාගෙ පිහිටෙන් තමුසෙගෙ බාසා හෙළුව වහගන්න හදන්න එපා හලෝ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-88707373825268575562013-04-03T22:51:11.042+05:302013-04-03T22:51:11.042+05:30මේ කොමෙන්ට් එක වැටුන හේතුව හිතා ගන්න පුළුවන්.එහෙම ...මේ කොමෙන්ට් එක වැටුන හේතුව හිතා ගන්න පුළුවන්.එහෙම උනත් ඔය ඇනෝ මහත්තයා මීට කලින් මේ වෙනුවෙන් ප්‍රචාරය කරපු දැන්වීම් තුන බැලුවා නම් හොදයි....

//සනත් විජේවර්ධන මහතා ඇගයීමට තමා සුදුසු නැත//
මෙතන අපි කතා කරන්නේ බ්ලොග් අවකාශේ හිටිය සුන්දර මනුස්සය ඔබා මාමා ගැන මිසක් සැබෑ ලෝකේ හිටිය සනත් විජේවර්ධන මහත්තයා ගැන නෙවෙයි.අනික ඔබා මාමා ගැන කියවෙන තැනක ඔහුට කිසිම අපහාසයක් වෙලා නෑ.මේ ලිපියට පාදක වෙලා තියෙන්නේ ඔබා මාමාගේ භාෂා ශයිලිය මිසක් සනත් විජේවර්ධන මහත්තයාගේ භාෂා ශයිලිය නෙවෙයි.මුල් ජේදෙට භාවිතා කරපු සමහර වචන උනත් පළමු සහ අවසාන වතාවට ඔබා මාමත් එක්ක කතා කරපු සංවාදෙන් මට මතක තිබුන ඒවා."භාෂා ඥානයක්" ගැන කතාකරනවා ඔබා මාමාට ඇහුනා නම් ඔය මහත්තයට හොදට අහ ගන්න තිබ්බා.මහත්තයෝ පොදු වැඩ වලදී පෞද්ගලික දේවල් අමතක කරන්න.

මට අන්තිමට කියන්න තියෙන්නේ ඔය ඇනෝ මහත්තයා ඔබා මාමා ගැන මෙලෝ හසරක් නොදන්නා බාසා වෙල්ලෙක් කියලා තමයි. මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-44769798501089462212013-04-03T22:22:29.048+05:302013-04-03T22:22:29.048+05:30බල්ලෝ බත් කන්නේ නැති ජරා 'බාසාවෙන්' (භාෂාව...බල්ලෝ බත් කන්නේ නැති ජරා 'බාසාවෙන්' (භාෂාවෙන් කියන්න තරම් වටින්නේ නැහැ) ලියපු අන්දෝ සංසාරයක් නැති විකාරයක්. සනත් විජේවර්ධන මහතා ඇගයීමට තමා සුදුසු නැත. පට්ටම කුරිරු නම් වෙන පට්ටමක් කම්මලකින් හදා ගන්නවා. සීන් මීටර් වෙන්නේ තමුන් වගේ භාෂා ඥානයක් නැති බාසා වෙල්ලන්ට තමා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-28331210076451665792013-04-03T21:09:54.633+05:302013-04-03T21:09:54.633+05:30ලස්සන පොස්ට් එකක් පළ නොවීම ගැන පුදුම වෙනවා.. හිතට ...ලස්සන පොස්ට් එකක් පළ නොවීම ගැන පුදුම වෙනවා.. හිතට වැදෙන්න ලියලා තියනවා...
යුක්තිය Anonymousnoreply@blogger.com