tag:blogger.com,1999:blog-750594314398113973.post4672574235052971676..comments2023-10-12T14:25:46.941+05:30Comments on ඝනකම් අඳුර | The Thick Dark: ගබ්සාව සහ පිටස්තරයා මානවකhttp://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-750594314398113973.post-35077260079933248402013-01-25T07:53:09.101+05:302013-01-25T07:53:09.101+05:30මම හැමදාම මගෙ දොනිව නිදිකරවල එයාගේ මුන දිහා ටිකක් ...මම හැමදාම මගෙ දොනිව නිදිකරවල එයාගේ මුන දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. ඒ හැම වෙලාවකදිම මට හිතෙන්නේ" මේ වගෙ ලස්සන ජීවිතයක්නේ මේලොකේ එලිය දකින්නත් කලින්ම අම්මයි තාත්තයි එකතුවෙලා මරලා එලියට ගන්නේ" කියලා. අබ්බ ගාතයෙක් හරි, අන්දයෙක් හරි එහෙමත් නැත්තම් ගොලුවෙක් වෙන්න පුලුවන්.. ඒත් දෙයියනේ ඒ ළමයෙක් නේද? එහෙම ලමයින්ව මරන්න දැන් නිත්‍යානුකූල අවසරපතක් දෙන්න සමහර ඇමතිවරු පොරකනවා. දෙයියනේ කොහොමද එහෙමදෙයක් කරනව තියා හිතන්නේවත්.ක්‍රිෂ්https://www.blogger.com/profile/02957015085764160988noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-7841177120384209482012-09-13T20:35:16.871+05:302012-09-13T20:35:16.871+05:30කිසිත් නොකියමි.කිසිත් නොකියමි.Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-21222662588846028762012-09-13T17:38:54.161+05:302012-09-13T17:38:54.161+05:30යකෝ කරගන්න දෙයක් ඕව වෙන්නේ නැතුව කරා නම් හරි නේ උන...යකෝ කරගන්න දෙයක් ඕව වෙන්නේ නැතුව කරා නම් හරි නේ උන්ගේ කුලප්පු නසන්න උන් මගුල් නටලා පොඩි එකාව ජාතක වෙන්නත් කලින් ඌව මරලා දානවා කියන්නේ මහා කාලකන්නි වැඩක් :/මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-11996224524251087042012-09-12T10:15:45.150+05:302012-09-12T10:15:45.150+05:30Sanweadhee satahanak...Sanweadhee satahanak...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-411646101514180042012-09-11T23:20:26.099+05:302012-09-11T23:20:26.099+05:30දෙයක් වෙන්න කලින් ඒ ගැන හිතන්න ඕන!!!!!දෙයක් වෙන්න කලින් ඒ ගැන හිතන්න ඕන!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-67739027205750393052012-09-11T21:42:18.391+05:302012-09-11T21:42:18.391+05:30මොංගල් සහ අංගවිකල ළමයි ඉපදිය යුතු නෑ. එවැනි කලල ගබ...මොංගල් සහ අංගවිකල ළමයි ඉපදිය යුතු නෑ. එවැනි කලල ගබ්සා කළ යුතුයි.
ගබ්සාව නීතිගත කරනවා යනු දතක් ගලවනවා වගේ සරළ වැඩක් නෙවෙයි. එය යම් නිශ්චිත නීතිමය රාමුවකට යටත්ව සිදුවන දෙයන්.

මේ දිහා ආගමික ඇසකින් නෙවෙයි, විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක ඇසකින් බැලීමයි නිවැරදි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-68255854106973000592012-09-11T17:49:31.899+05:302012-09-11T17:49:31.899+05:30මේ ලෝකේ ඔහොමත් පවුකාරයෝ ඉන්නවනේ බං :(මේ ලෝකේ ඔහොමත් පවුකාරයෝ ඉන්නවනේ බං :(MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-61700481265850520802012-09-11T13:31:35.018+05:302012-09-11T13:31:35.018+05:30පණක් නසන්නට කිසි කෙනකුට අයිතියක් නැහැ කියන එකයිමගේ...පණක් නසන්නට කිසි කෙනකුට අයිතියක් නැහැ කියන එකයිමගේ නම් විශ්වාසය. ඒ පන කාගේද කියන එකවත් වැදගත් නැහැ.. මේ ලෝකේ උපදින්න වගේම තමන්ගේ ආයුෂ ඉවරවෙනතුරු ජීවත්වෙන්න හැම ජීවියෙකුටම පරම අයිතියක් තියෙනවා. මනුස්ස සංහතිය එක කවදා තේරුම් ගනීද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-67469161160341905902012-09-11T11:00:02.924+05:302012-09-11T11:00:02.924+05:30ගබ්සාව කියන දේ අනුමත කරන්නනම් බෑ.ඒක මහ පව්කාර කමක්...ගබ්සාව කියන දේ අනුමත කරන්නනම් බෑ.ඒක මහ පව්කාර කමක්.ඒත් මවගේ ජීවිතයට තර්ජනයක් හෝ කළලයේ වැඩීම් සම්බන්ධ ප්‍රශ්නයකදි ගබ්සාවක් සිදු කිරීම කල යුතුයි යන්න මගේ අදහස. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-46087128369920325442012-09-10T22:34:26.585+05:302012-09-10T22:34:26.585+05:30මම හිතන්නේ ගබ්සාව කවුරුත් කැමැත්තකින් කරන්නදෙයක් න...මම හිතන්නේ ගබ්සාව කවුරුත් කැමැත්තකින් කරන්නදෙයක් නෙවෙයි...සමහර වෙලාවට මේක දෙන්නෙකුගේ ජීවිතේ පිළිබද අවසාන තීරණය..එක්කෝ දෙන්නම එකතු වෙනවද එහෙම නැත්නම් දෙන්නම මැරෙනවද කියන තත්වෙට එන්න පුළුවන් තැනක්....සමහර හේතු තියෙනවා කොච්චර ආදරේ කරත් ඒ අවස්ථාවේ දෙන්නට එකතු වෙන්න බැරි..ඒ වගේ හේතුවක් උඩ කාලය ලැබෙන තුරු මෙහෙම දෙයක් සමහර විට කරන්න වෙනවා කියන ඒකයි මගේ හැගීම...මොකද මේක මරණයත් ජීවිතයත් අතර ප්‍රශ්නයක්....Anonymoushttps://www.blogger.com/profile/13555693737581567565noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-18651741638281895342012-09-10T22:16:17.991+05:302012-09-10T22:16:17.991+05:30මටනම් මොනම හේතුවකටවත් ඔය ගබ්සාව කියන දේ කරන එවුන් ...මටනම් මොනම හේතුවකටවත් ඔය ගබ්සාව කියන දේ කරන එවුන් පේන්න බෑ..අම්මගේ ජීවිතේට තර්ජනයක් නැත්නම්...
උන්ගේ පව් කාර කමට අහිංසක එවුන් දුක් විදිනවා..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-87524760743798733052012-09-10T21:38:22.294+05:302012-09-10T21:38:22.294+05:30මමත් ලඟදි ඔය ගැන ලිව්වා....
මම තාමත් ඉන්නේ ගබ්සා...මමත් ලඟදි ඔය ගැන ලිව්වා....

මම තාමත් ඉන්නේ ගබ්සාව නීතිගතකල යුතුයි කියන තැනmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-72758149179817087282012-09-10T20:39:49.399+05:302012-09-10T20:39:49.399+05:30සිදු වීම් දෙකක් මතක් වුණා. ඒ දෙක ගැනම ලියන්න ඕනා අ...සිදු වීම් දෙකක් මතක් වුණා. ඒ දෙක ගැනම ලියන්න ඕනා අදම.

කලිනුත් මම ලියල තියනව ගබ්සාව ගැනම.
මේ ඒකෙ ලින්ක් එක.
http://lokayekonaka.blogspot.com/2012/04/blog-post.html

මකුලු පැංචි ලිවුව එකක් මතක් වුණා. මේ ඒකෙ ලින්ක් එක
http://makulupanchi.blogspot.com/2012/04/blog-post.htmlSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-87982842606239674062012-09-10T20:32:57.225+05:302012-09-10T20:32:57.225+05:30ගබ්සාව පැවතිය යුතුයි ඒත් උපත් පාලන ක්‍රමයක් වශයෙන...ගබ්සාව පැවතිය යුතුයි ඒත් උපත් පාලන ක්‍රමයක් වශයෙන් නොවේ අනාගතයේදී කළලය නිසා මවට ජීවිත හානියක් හෝ බිහිවන දරුවා බිහිනොවිය යුතු තත්වයන් වලදී පමණි

අපි ගබ්සාව ගැන කතාකලා මතකද ?

http://robin-central.blogspot.com/2012/05/blog-post_10.htmlරොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-6861662742007408022012-09-10T20:22:24.392+05:302012-09-10T20:22:24.392+05:30කියන්න නම් ගොඩක් දේවල් හිතට ආවා නොකියා ඉන්නවා. ඒක ...කියන්න නම් ගොඩක් දේවල් හිතට ආවා නොකියා ඉන්නවා. ඒක හොදයිSusanthahttps://www.blogger.com/profile/09302862858116814989noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-74683081127573758892012-09-10T20:13:41.716+05:302012-09-10T20:13:41.716+05:30gabsawak karala jeewithayak nathi karanawa kiyanne...gabsawak karala jeewithayak nathi karanawa kiyanne mulu jeewitha kaletama daruwek nathi wena pawak.me tharama upath palana widi tiyeddith oya wage paw karaganne ewa thaman karapu paw walata gewana wandi hinda wennati.lamayek ati wela e ahinsakayawa maranna kalin e widihe deyak athi nowenna wada kala nam iwarai.අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-53820065295424184652012-09-10T20:11:48.131+05:302012-09-10T20:11:48.131+05:30
හාත් පස පුරා පවතී අන්දකාරය අතරින් දුටු රීදී රේඛාව...
හාත් පස පුරා පවතී අන්දකාරය අතරින් දුටු රීදී රේඛාවක් දිහාවට මාව පාවෙලා
ගියේ හරිම සැහැල්ලුවෙන් , මුළු ශරීරයටම පුදුමාකාර ශිසිලසක් දැනුනා හදවතේ සිතුවිලි
ගංගාව මොහොතකට නතර වෙලා. චින්තනය යටපත් වෙලා . රක්ත වර්ණ කුහරයක්
තුලට මාව ඇදිල ගියේ නග්න වූ මුළු ගතම නවමු හැගීමකින් පුපුදුවාලමින්.
සිතුවිලි වලට මං පන පොවන්න උස්සහ කලා එත් එක හරියට කාන්තාරයේ සිසිලසක්
සොයනවටත් වඩා අපහසු බව මට හැගුනත් මම උස්සාහය අත ඇරියේ නැ එත් යම්
කිසි ශක්තියක් මගේ සිතුවිලි මෙන්ම ශරීරයත් පාලනය කරන බව මට දැනුනා.
වෙනත් කලා යම් කිසි දෙයක් නොමෙති නිසාවෙන් මම ඒ මායාවට අවනත වුනේ
තවත් බලාපොරොත්තු මා තුල නොතිබුණු නිසාමයි..

කාලය අවකාශය පිලිබදව කිසිදු ගණනය කිරීමක් කලා නොහැකි එකී අන්දකාරය තුල දින සති මාස ගෙවී
ගියත් මම ඒ පිලිබදව අවබෝදයෙන් තොර වුවේ එකී කාලය තුල මට පරිකල්පනය කල නොහැකි වූ නිසාමයි එත් කාලය ගෙවී යන බව සිත අද්දර කොදුරනු ලැබූ මිහිරි හඩකින් මට තුරුම් ගියා එත් ඒ මිහිරි හඩ මගේම
සිතුවිල්ලක්ද නැතහොත් වෙනයම් ........................
නේත්‍ර මානයට හසුවූ එකම රූපමය දර්ශනය කාල වර්ණය සහ වරින් වර දිදුලපු රිදී වර්ණයයි .
එත් යම් කිසි වූ දිනයක සප්ත වර්න එකමුතුව සැදුනු වායුමය ද්‍රවනයක මා පාවෙන බවක් මට දැනුනා .
ඔව් කුණාටුවක් මෙන් මා වටේටම නැවතත් ජීවත් වීමේ ආශාව, දකින්නට මනු ලොව, සිතුවිලි වලට පන ඇවිත්
සප්ත වර්ණයන්ගෙන් ඉවත් වී මා මනු ලොව අවකාශය තුලට පාවී ආවා . දැන් මට උවමනා වුනේ මව් කුසක්
දහසකුත් මනුක රුප තුල මට හිමි රුපය සොයන්නට වුනා එත් ඒ රුපය සොයන්නට මෙතරම් කාලයක් ගතවේ යයි මං කිසිවිටක නොසිතුවෙමි .
අවසානයේදී ඒ රුපය ඔව් මට හමු වුනා......................

රන් වන් ශරීරය , නිල්වන් දෙනෙත් , මන්කළු සිනහව , තවත් බොහෝ දේ .. ඒ තමයි මට හිමි මව් කුස .
මම අවකාශය තුල පාවෙමින් ඇයට ආදරය කලා එත් තවත් කාලයක් මට ඇයගේ වීමට ඉවසන්න සිදුවුණා
ඒ ගැබ් ගැනීමකට සුදුසු කාලයක් නොවූ නිසා . එකී කාලය තුල මම ඇය අසලම සිටියා කිසියම් බන්දනයකින් අපි බැදී තුබුණා.
මම ඇය සමග කතා කරන්නට තැත් කලා නමුත් ඒ සියල්ලක්ම දිය මත ඇදී ඉරක් මෙන් මැකී ගියා.
අවසානයේදී මගේ ලෝකයට වසන්තය කැදවමින් සුදුසු කාලය එලබුනා.
අවකාශය තුල පාවෙමින් සිටි මා හට ඒ කුඩා කුටිය තුල සිටීමට මුලින් අපහසු වුවත් ටිකෙන් ටික එයට මා හැඩ ගැසී ඇති බව මට පසක් වුනා ....

යලිත් ජීවිතය දකින්නට ආශාව ඔව් යලි හැබෑ වේවි .. ක්‍රමක් ක්‍රමයෙන් සෛල මා වටා පැතිරෙමින් මා ඇයගේම කොටසක් බවට පත් වුනා
මම ඒ අදුරු කුටියේ බිත්තිය තුල ගිලි ගොස් එහි සිට වර්දනය වීමට පටන් ගත්ත. තවත් කාලයක් යන වීට මගේ හදවත හිමින් සැලෙනවා.
කාලය තව තවත් ගෙවී ගියා මම දැන් ඒ අදුරු කුටිය තුල ඇත පා සොලවනවා . ඔව් මට දැන් යමක් අහන්නට පුළුවන් මම මගේ අම්මගේ හඩට අහුකම් දුන්නා

මෙ මට දැනෙන විදිහ..............සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-9648122442185322382012-09-10T20:07:26.331+05:302012-09-10T20:07:26.331+05:30මොනා කියන්නද කියලා හිතාගන්න බෑ...
කිවුවත් වගේ අර ප...මොනා කියන්නද කියලා හිතාගන්න බෑ...
කිවුවත් වගේ අර පවනං අරුං පස්සෙ ජාති ජාතිත් එයි....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com