tag:blogger.com,1999:blog-750594314398113973.post9077708432819585136..comments2023-10-12T14:25:46.941+05:30Comments on ඝනකම් අඳුර | The Thick Dark: මගේ සොහොනමානවකhttp://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-750594314398113973.post-24542277060014236162014-04-18T15:39:02.517+05:302014-04-18T15:39:02.517+05:30manawaka,,oyata thiyena prashna monawada kiyannako...manawaka,,oyata thiyena prashna monawada kiyannako ane, ewa api katath tiyena ewada? eth bonna nam epa
my dear one leda walata beheth thiyana wa. mama asai oyage kawi walata. than nam mata kavi hadanna beha
thanks i'm weera weeranoreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-42228298288998347852013-01-03T13:54:34.159+05:302013-01-03T13:54:34.159+05:30මට මතක් උනේ මළවුන්ගේ අවුරුදු දා පොතේ අන්තිම ටික.
&...මට මතක් උනේ මළවුන්ගේ අවුරුදු දා පොතේ අන්තිම ටික.
"නොගියොත් යලි ආ නොහැකිය.යාම හොඳයි.ගොස් ඊමද හොඳයි.ලොව ඇත්තේ යාම සහ ඊමය.නෑවිත් යන්නට බැරිය.නොගොසින් එන්නට බැරිය."

බොන එක නම් සාධාරණීකරනය කරන්න බෑ මොන හේතුවකටවත්.samzihttps://www.blogger.com/profile/02105269801842844788noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-28861816069485475662012-09-22T14:32:14.486+05:302012-09-22T14:32:14.486+05:30හම්මෝ මතක් කරන්න එපා අප්පා ඔය ලෙඩ ටික.. ඒවා හැදුනම...හම්මෝ මතක් කරන්න එපා අප්පා ඔය ලෙඩ ටික.. ඒවා හැදුනම නොමැරී මැරෙනවා..
මගෙනුත් කවියක් දෙන්නම් සොහොනට... එක පස්සේ ඈ.. විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-81703126115918861842012-08-15T01:29:50.911+05:302012-08-15T01:29:50.911+05:30පොඩ්ඩක් බීලා විසදුම් හොයනවා...:D පොඩ්ඩක් බීලා විසදුම් හොයනවා...:D මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-56357024011480519082012-08-15T01:29:22.114+05:302012-08-15T01:29:22.114+05:30බීලා හරි නිබි හරි මැරුණම මැරිලා නේ .......... :...බීලා හරි නිබි හරි මැරුණම මැරිලා නේ .......... :'(මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-30569492989791067532012-08-15T01:28:33.303+05:302012-08-15T01:28:33.303+05:30හපොයි කුමන්ත්රණ කාරයෝ හපොයි කුමන්ත්රණ කාරයෝ මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-50201833035229589402012-08-13T22:18:02.377+05:302012-08-13T22:18:02.377+05:30මනාවක මහත්තයා මැරුනේ බීලා නම් මේ මොනවත් නැත ලී කෑල...මනාවක මහත්තයා මැරුනේ බීලා නම් මේ මොනවත් නැත ලී කෑල්ලක ගහනවා බීලා මැරුණ තවත් එකෙක් කියලා එච්චරයි. නැත්නම් ඉතින් සොහොන් කොත් එකට දහයක් හදන්න බැරියැSusanthahttps://www.blogger.com/profile/09302862858116814989noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-88575421976257477322012-08-08T18:23:08.682+05:302012-08-08T18:23:08.682+05:30prashna walata hariyata muhuna nodi bila wisadum h...prashna walata hariyata muhuna nodi bila wisadum hoyana eka moda wedak.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-19768157008278413912012-08-02T22:38:40.959+05:302012-08-02T22:38:40.959+05:30@මානවක>> ඔය කිවේ ඉතින් :@@මානවක>> ඔය කිවේ ඉතින් :@Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-12845675665826834082012-08-02T22:37:25.214+05:302012-08-02T22:37:25.214+05:30පහක නෙවේ දහයක්ම දැම්මා ඔන්න..:)පහක නෙවේ දහයක්ම දැම්මා ඔන්න..:)Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-75310719190958217192012-08-02T22:36:43.885+05:302012-08-02T22:36:43.885+05:30අනේද කියන්න wikz.මම ඕකට ටිකක් එකතු කරන්නම්.
අනේ බු...අනේද කියන්න wikz.මම ඕකට ටිකක් එකතු කරන්නම්.
අනේ බුදු මානවක..මැරුණට කමක් නැහැ..බීලා මැරෙන්න එපා..Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-84304699897742485472012-08-02T05:48:39.915+05:302012-08-02T05:48:39.915+05:30මාත් ආව ඔයාගෙ බ්ලොග් එක බලන්න...අර අසහනකාරය මගෙ නම...මාත් ආව ඔයාගෙ බ්ලොග් එක බලන්න...අර අසහනකාරය මගෙ නමින් කොමෙන්ට්ස් දාල තියන තැන් මට කියන්න ප්ලීස්..!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-91785166576283261132012-08-01T17:36:05.144+05:302012-08-01T17:36:05.144+05:30තරුමලී සමඟ එකඟ වෙමි!!
ජය වේවා!තරුමලී සමඟ එකඟ වෙමි!!
ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-84502364313253359982012-08-01T12:45:35.739+05:302012-08-01T12:45:35.739+05:30හ්ම්ම්ම්ම්ම්....හරි හරි.....හ්ම්ම්ම්ම්ම්....හරි හරි.....මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-80172807936782422672012-08-01T11:38:58.062+05:302012-08-01T11:38:58.062+05:30වැඳල කියන්නෙ...
බොන්න එපා කියල...
අහන්න බැරිද ඔයාට...වැඳල කියන්නෙ...
බොන්න එපා කියල...
අහන්න බැරිද ඔයාට...
මරණින් පස්සෙ...
අවුරුදු ගණන්...
විඳවන්න වෙන්නෙ...
අනිත් මිනිස්සුන්ට...
එයාල පව්...තරූමලීhttps://www.blogger.com/profile/07754427007304519923noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-64191225253099853832012-07-31T23:01:31.684+05:302012-07-31T23:01:31.684+05:30තාම නෑ .... :Dතාම නෑ .... :Dමානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-48328429659306448152012-07-31T23:00:29.651+05:302012-07-31T23:00:29.651+05:30මට කොච්චර බිව්වත් මට ඔයාව අමතක කරන්න බැරි බව දන්නව...මට කොච්චර බිව්වත් මට ඔයාව අමතක කරන්න බැරි බව දන්නවා දැනටමත් මම.බොන හැම වෙලාවේම මට ඔයාව වැඩිපුර මතක වෙන එක විතරයි වෙන්නේ.ඒත් ඒ මත ගතිය හිත ඇග අඩපන කරනවට ආසයි මම.ඇස් පියා ගත්තම ඔයාව නොපෙනී ගන කළුවරම පේන ඒ හිංසාකාරී මත් ගතියට ගොඩක් ආසයි මම.ඒත් ඒ මත් ගතිය ඉවර වෙලා අයෙත් ඇස් වහ ගත්තම ඔයාව පේන එකට මගේ ජීවිතේටත් වඩා ආසයි මම.දුක නැති කරගන්න හොදම විසදුම බොන එක කියල තේරුම ගිය ඇත්තමයි... ( මෙව්න්න ලැබෙන එකම දේ - මේක අදහසක් විතරයි හොඳේ )

පිළුණු කවියකට උණු පෙරවදනක් | ඝනකම් අඳුර | The Thick Darkමානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-3923976231434877372012-07-31T22:55:19.713+05:302012-07-31T22:55:19.713+05:30හඬන
සිත
සුසුම්
හඬ
දෙවන
විට
නින්නාද
රල
දි...හඬන
සිත
සුසුම්
හඬ
දෙවන
විට
නින්නාද
රල
දියට
මුහුවෙයිද
හිත
පුලින
ප්රාසාදමානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-65954699033247874082012-07-31T19:50:47.035+05:302012-07-31T19:50:47.035+05:30පෙරලි පෙරලි
එන රළ
ඇවිත් හැපි
වෙරළක
සිඳී බිඳී
යන ස...පෙරලි පෙරලි
එන රළ
ඇවිත් හැපි
වෙරළක
සිඳී බිඳී
යන සඳ
මොකට අඬනවද
යලි එනකොට...Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-24868481812838475202012-07-31T19:01:28.333+05:302012-07-31T19:01:28.333+05:30මැරිලත් ඉවරද???
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!...මැරිලත් ඉවරද???

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-81012125090166996102012-07-31T18:07:52.660+05:302012-07-31T18:07:52.660+05:30moda,gon manawaka ayye bonna epa halo.......biwwa ...moda,gon manawaka ayye bonna epa halo.......biwwa kiyala oyata mona hari labenawada?nane....welawata kanna nattam oka ayeth hadei.......araliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-64205242551801945212012-07-31T12:29:56.489+05:302012-07-31T12:29:56.489+05:30මාත් එක පාරක් ඔහොම මැරෙන්න ගිහින් තියනවා..:)...
මම...මාත් එක පාරක් ඔහොම මැරෙන්න ගිහින් තියනවා..:)...
මම කැමතිම කෑල්ල මේක තමයි [ ..:)... ]

හෙඩර් එක ගැන කියනවනම් මගේ ඔලමොට්ටල කමින් ඒකට වැඩේ සිද්ද උනා ..දැන් මතක නෑ මොකක්ද කියල ඒක.හැබැයි මේ කොම්මෙන්ට් ඒක ලියපු වෙලාව වෙනකොට මම බ්ලොග් එකේ පෙනුම වෙනස් කරලා....නව පෙනුමකින් ඇවිල්ල...මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-78763154986384716392012-07-31T12:25:39.467+05:302012-07-31T12:25:39.467+05:30බෝඩිමේ ඉඳං කඩෙන් කනකොට ඔය දේවල් කරන්න අමාරුයි ජයිය...බෝඩිමේ ඉඳං කඩෙන් කනකොට ඔය දේවල් කරන්න අමාරුයි ජයියෝ......... :/මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-84864909023484557972012-07-31T12:18:40.332+05:302012-07-31T12:18:40.332+05:30මැරෙන එකත් පනයන වැඩක් බන්...:/මැරෙන එකත් පනයන වැඩක් බන්...:/මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-750594314398113973.post-76178898983403567722012-07-31T12:18:09.953+05:302012-07-31T12:18:09.953+05:30මේ යන විදියට මගේ ඇස් දෙකෙනුත් වැඩක් වේවිද දන්නේ නෑ...මේ යන විදියට මගේ ඇස් දෙකෙනුත් වැඩක් වේවිද දන්නේ නෑ...මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.com