ශ්රී ලාංකීය පත්ර කාලාවෙන් පුර්ෂ පාර්ශවයට වන අසාධාරණය දැක කඳුළු ගලනා තනි ඇහෙන් යුතුව සහ පරමාදර්ශී චරිතයක් වනු රිසියෙන් "මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්" යන මෙම කරුණු සටහන් කරන ලදී.
- කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.
- ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.
- ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.
- ඇය දන්නේ කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.
මාගේ උපදෙස් වල කුටාප්රාප්තිය මෙයයි.මෙය මනාලයෙක් විසින් දැනගත යුතු වැදගත්ම උපදේශයයි.
- මංගල දින රාත්රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත.
.ඉහත උපදේශ පිළිපැද ඔබත් පරමාදර්ශී සැමියෙකු වන්න..ඔබ සැමට සුභ මධුසමයක් වේවා.
ගොඩාක් වටිනා පොස්ට් එකක් ,අපි කොහොමද මේකට උබට ස්තුති කොරන්නේ ????
ReplyDeleteස්තුති නම් නැතත් කමක් නෑ මේවා පිළිපදින්න.නිකන් උඹටම කිව්වා වගේ...
Deleteමුදල් නොදීමට නේ! හරි ලියා ගත්තා! :D
ReplyDeleteඅනිවා පරණ පුරුද්දට බැඳපු ගෑනිට සල්ලි දෙන්න නම එපා...
Deleteදැන් උන්ට මුදල් දුන්නොත්.. ඉතුරු සල්ලිත් දෙයි ;)
ReplyDeleteවෙනස් වෙන්න ඕනෙ නම් මෙන්න තැන..
http://www.midnightdivas.com/
ඒක නම ඇත්ත..මදියි කියන්නත් බැරි නෑ...
Deleteසෑමා නිතරම එකට යනවා වගේ..
Deleteඅයියෝ සල්ලි
ReplyDeleteඅයියෝ සල්ලි නෙවෙයි...සතයක්වත් දෙන්න නම් එපා..
Deleteකුළු නැටුම පමණක්මනං දන්නේ අපේ යුතුකම තමා තවත් නැටුං වන්නං අඩි කස්තිරං අඩව් පුරුදු කරන එක..
ReplyDeleteහා නැද්ද??????????
ඒවා පහුකාලෙක පුරුදු කරපන්..පලවෙනි දවසේ එපා...
Deleteමට තියෙන ප්රශ්නේ කුළු නැටුම හරි දන්නේ කොහොමද කියලයි
Deleteකුළු නැටුම කියන්නේ ඩිෆෝල්ට් එන එක...............
Deleteකළ ගෙඩි නැටුම තමයි මොනවා උනත් නැටුම
ReplyDeleteබන් මානෙ...
ඒත් මේ අවුරුදු කටේ මොකො මේ වගේ විලිසංගේ
නැති එකක් දැම්මේ ..? :P
මේක නැකත් මාසේ නේද?..අහිංසක ජීවිත කීයක් සුමගට ගන්න පුලුවන්ද?
Deleteඔන්න ඉතින් තමුන්ම විඳලා අත්දැකීම් ඇති මහත්තයෙක් කියන හින්දා පිලිනොගෙන කොහොමද ?
ReplyDeleteඅනේ..මේවාට මොනවා කියන්නද?මේ අහිංසක තනිකඩ කොල්ලට හදන පද...මන් පව්ව්ව්ව්ව්ව්.....:(
Deleteකමෙන්ට් කරන්නද? එපාද?
ReplyDeleteකල්පනා කරල ආපහු එන්නම්...
හා හා කල්පනා කරලා ආයෙත් එන්න...
Deleteහික්ස්... මේවා අදාල පාර්ශවයන්ට පෙන්නන්න වටිනවා.. ;)
ReplyDeleteජය වේවා...!!!
අනිවා...පෙර සූදානම ඔබව උවදුරු වලින් ඈත් කරයි...
Deleteපට්ට ආ
ReplyDeleteපස්සේ කාලේදී වැදගත් වෙන පෝස්ට් එකක්!
ඔව් ඔව් මතක තියා ගනින්
Delete" ඔබ සැමට සුභ මධුසමයක් වේවා!"
ReplyDeleteතව ටික කාලයක් තියෙනවනේ බං ඒකට.. උපදෙස් ටික මතක තියාගෙන ඉන්නම්..
අනිවා...කොලේක ලියාගෙන පර්ස් එකේ දාගත්තත් පාඩුවක් නෑ...
Delete"ඇය දන්නේ කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක." මේකනම් වැදගත් තමයි. ඒත් බං අනිත් නැටුම් ටිකත් ගෑනු දැනගෙන හිටියනම් තමයි පෙරහැර ලස්සන නේද :D
ReplyDeleteපහු කාලෙක හෙමිට කියල දෙන්න අනික ඔය පෙරහර වල උනත් පේලි පෙරහරට වඩා වැඩ වැඩියිනේ රන්දෝලි පෙරහරේ...
Delete
ReplyDeleteපුරුෂ මූලික පෝස්ට් දැමීම හෙලා දකිමි.
හරි වැඩක් නේ.මට ලංකාවේ කාන්තා පාර්ශවය හදන්න බෑ..ඉතින් පිරිමි පාර්ශවය හදන්න උත්සාහ කරනවා...
Deleteපස්ටයි ඈ....හිනාවෙලා බඩ රිදෙනවා....
ReplyDeleteමොනා වුණත් මරු උපදෙස් ටික....
ආයේ මේවා නිකන් කියන ඒවා නෙවෙයි සමාජ සමීක්ෂණ වල අවසන් ප්රතිපල...
Deleteමොනව වුනත් හොඳ උපදෙස් ටිකක්
ReplyDeleteසමාජ සේවය සඳහා කැපවෙමි....
Deleteරන් මෙන් වටිනා උපදෙස්... සෑම වගේ එවුන්ට ඉස්සරහට ඕන වෙයි.
ReplyDeleteසෑමා බලන්නේ වෙන ඒවානේ...අර උඩින්ම දාලා තියෙන්නේ
DeleteHusband - "mama kisi dayak nikan gana naha" "mena 5000"
ReplyDeleteWife - "mama kawdawat wadiyan gana naha" "mena itru 2000".
Jayawewa.
පන්දාහක් වැඩි නැද්ද....
Deleteඇය කිසිම නැටුවක් නොදන්නේ නම් මං නටන්න ඕන මොන නැටුමද ?
ReplyDeleteසුභ මධුසමයක් වේවා.!
ඕනෑම කෙනෙක් ඩිෆෝල්ට් එක නැටුමක් දන්නවා....නැටුම් දන්නේ නැත්තන් නටන හැටි බලන ඉන්න කියන්න පුළුවන්....
Deleteආ.....................මොනා කියන්නද මංදා. අපිට අදාළ නෑලුනෙ ^_^
ReplyDeleteදන්න කියන උන් කියන එව්වා අහන්න එපැයි ඉතින් නේ
ReplyDelete