බුකියේ මං

10 ඉන්ද්‍රරතන , රතන සහ තන


සමහරු කියන්නේ මම හෙනම අන්තවාදී දේශප්‍රේමී පොඩ්ඩ ඇත්තන් ලේ රත් වෙන එකෙක් කියලා.ලේ රත්වෙනවා තමයි දෙයියෝ.ඒ සාදාරණ හේතුවක් නිසා මිසක , වීරයෙක් වෙලා කෑගහන්න ඕනේ නිසා නෙවෙයි.ඕනේ එකෙක් ඕනේ දෙයක් හිතා ගනිල්ලා......මට පාන්ය ?   







කෙලෙස ඉවසම්ද?
------------------
ඉන්ද්‍රරතන ලා 
සියොලඟට 
ගිනි තියාගන්නා 
කල්හි 
රතන ලා 
රටටම 
ගිනි තබන 
රටක   
--------------
ගලගොඩ ලා 
සටන් කරන කල 
ගලබොඩ ලා
තන 
ලොවන අපුරුව  
--------------
සැදැහැති 
මම ............

ප.ලි - හුදෙක් කවියක් පමණකි 
Comments
10 Comments

10 comments:

  1. කෝ යෝධයෝ ගල් ?
    තන් මතක් කරානම් ගල් ගැනත් ලියන්න ඕනේ..එක ළඟ යන ඒවා නෙව..

    ReplyDelete
  2. අනේ මන්දා බං.... දැන් බලන් ගියාම ගිහියෝ ලෝකොත්තර වෙලා බණ කියාගෙන සිල් රකිනවා.... හමුදුරුවරු ලෞකික වෙලා සැප විඳිනවා

    ReplyDelete
  3. //සමහරු කියන්නේ මම හෙනම අන්තවාදී දේශප්‍රේමී පොඩ්ඩ ඇත්තන් ලේ රත් වෙන එකෙක් කියලා.// ;) ;) ;)

    ReplyDelete
  4. සමහරු කියන එව්වා ඇත්ත නෙහ්? :p :P

    (Y)

    ReplyDelete
  5. අනේ මංදා.රටකට යන කලක්...:/

    ReplyDelete
  6. කවියක් පමණක් ම ද?

    ReplyDelete
  7. The combination of Indra Ratana and Tanna sounds intriguing.

    ReplyDelete

හිතුනේ මොනවද?