අර්ථය වැටහුණි. උඹේ කවි වල තියන රැඩිකල් බවට බොහොම කැමතියි මචං. සුභ!
තැන්කු වේවා මචන්......
supiri.....
හ්ම්ම්ම්
හැම තැනම එක එක අයට කඩේ යෑම්....
කඩේ යාමක්ද මොකක්ද කියලා පාක්ෂිකත්වයක් නැතුව බැලුවොත් තේරේවි.හැබැයි ඔය කතාව අභීත අයියා නොකිය වෙන කෙනෙක් කිව්ව නම් සතුටු වෙනවා.
වයර් මාරු වෙලා වගේ
වයර් එක මාරු නොකරගෙන කියවපන්.....
ඉල්ලුමට සැපයුම!
එහෙම එකක් නෙවි බන්....
මොකුත් නොකියමි.
:)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අපොයි...මුගේ වංශ කතාව විතරයි....
සුන්දර ලෝකයක් අසුන්දර කරන වැඩවලට එරෙහිව ඔබේ අසිපත කගපතක්ම වේවා මානවක
තේරුණේ නෑ.. :(
යමක් වැටහුණි ගලපා කියන්නට නොතේරුනි ඒ නිසා අද පටන් ෂැගියාත් නිතර මේ පැත්තේ එන බව පවසා යමි...
ඕකට කියන්නේ මනුශ්‍යත්වය කියලා බන් . . . අනේ මන්දා සයිබර් ලෝකේ ඇසුරු කරන උන් හැබෑ ලොකේ ඇසුරු කරන එක පරිස්සමින් කරන්න ඕන . .
මා දුටිමි මෙය නම්...
අනේ මංදා මට නම් බයයි..,පේනතරම් ලෝකය සුන්දර නැති හැඩයි....කඩු කිණිසි වලට වැඩියබලගතු වචන නිසා,"මනුස්සකම්" මැරෙයි..........
මොරගැහිල්ල ඇත්තද බොරුදදන්නේ කොහොමද ඔබ ..අනික..වෙසඟනක් ඇතුලෙත්ඉන්න බැරිදනෑඹුල් කෙල්ලෙක් ...බලන කන්නාඩියේ පාටයිලොකේම ..අන්න ඒක මතක තියාගන්න ... !!
සමහර වෙලාවට මිනිස් ජීවිත ගැන එහෙම හිතෙනවා
උඹ ලියන්නේ ටිකක් වෙනස් විදියේ කවි තමයි මචංජය!!
සමහර දේවල් වලට වැඩිය වචන නාස්ති කරන එකේ තේරුමක් නෑ
කතාව නං තේරුනා...පැත්තක් ගන්නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළොත් නරකද මානවකයියේ...ඔළුව බේරං ඉන්න පුළුවං එතකොට..
අනිවා..අපි පැත්තක් අරන් හිතුවොත් අපිට පෙන්නේ ඒක විදියකට....ඇත්තටම මේක පැත්තක් ගන්නවට වැඩිය දෙයක භාවිතා වෙච්ච වචන දැකල හිතට ආව අදහස...
ඔය ඔක්කොම එකයි බන්..රෙද්ද ඉස්සෙනවාඕන බඩ්ඩක...
ස්ත්‍රීත්වයේ ලාම්පු එළී නොදැල්වූ කුටීරය
හිතුනේ මොනවද?
අර්ථය වැටහුණි. උඹේ කවි වල තියන රැඩිකල් බවට බොහොම කැමතියි මචං. සුභ!
ReplyDeleteතැන්කු වේවා මචන්......
Deletesupiri.....
ReplyDeleteහ්ම්ම්ම්
Deleteහැම තැනම එක එක අයට කඩේ යෑම්....
ReplyDeleteකඩේ යාමක්ද මොකක්ද කියලා පාක්ෂිකත්වයක් නැතුව බැලුවොත් තේරේවි.හැබැයි ඔය කතාව අභීත අයියා නොකිය වෙන කෙනෙක් කිව්ව නම් සතුටු වෙනවා.
Deleteවයර් මාරු වෙලා වගේ
ReplyDeleteවයර් එක මාරු නොකරගෙන කියවපන්.....
Deleteඉල්ලුමට සැපයුම!
ReplyDeleteඑහෙම එකක් නෙවි බන්....
Deleteමොකුත් නොකියමි.
ReplyDelete:)
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅපොයි...මුගේ වංශ කතාව විතරයි....
Deleteසුන්දර ලෝකයක් අසුන්දර කරන වැඩවලට එරෙහිව ඔබේ අසිපත කගපතක්ම වේවා මානවක
ReplyDeleteතේරුණේ නෑ.. :(
ReplyDeleteයමක් වැටහුණි
ReplyDeleteගලපා කියන්නට නොතේරුනි
ඒ නිසා අද පටන්
ෂැගියාත් නිතර මේ පැත්තේ එන බව පවසා යමි...
ඕකට කියන්නේ මනුශ්‍යත්වය කියලා බන් . . .
ReplyDeleteඅනේ මන්දා සයිබර් ලෝකේ ඇසුරු කරන උන් හැබෑ ලොකේ ඇසුරු කරන එක පරිස්සමින් කරන්න ඕන . .
මා දුටිමි මෙය නම්...
ReplyDeleteඅනේ මංදා
ReplyDeleteමට නම් බයයි..,
පේනතරම් ලෝකය
සුන්දර නැති හැඩයි....
කඩු කිණිසි වලට වැඩිය
බලගතු වචන නිසා,
"මනුස්සකම්" මැරෙයි..........
මොරගැහිල්ල
ReplyDeleteඇත්තද බොරුද
දන්නේ කොහොමද
ඔබ ..
අනික..
වෙසඟනක් ඇතුලෙත්
ඉන්න බැරිද
නෑඹුල් කෙල්ලෙක් ...
බලන කන්නාඩියේ පාටයි
ලොකේම ..
අන්න ඒක මතක තියාගන්න ... !!
සමහර වෙලාවට මිනිස් ජීවිත ගැන එහෙම හිතෙනවා
ReplyDeleteඋඹ ලියන්නේ ටිකක් වෙනස් විදියේ කවි තමයි මචං
ReplyDeleteජය!!
සමහර දේවල් වලට වැඩිය වචන නාස්ති කරන එකේ තේරුමක් නෑ
Deleteකතාව නං තේරුනා...
ReplyDeleteපැත්තක් ගන්නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළොත් නරකද මානවකයියේ...
ඔළුව බේරං ඉන්න පුළුවං එතකොට..
අනිවා..අපි පැත්තක් අරන් හිතුවොත් අපිට පෙන්නේ ඒක විදියකට....ඇත්තටම මේක පැත්තක් ගන්නවට වැඩිය දෙයක භාවිතා වෙච්ච වචන දැකල හිතට ආව අදහස...
Deleteඔය ඔක්කොම එකයි බන්..
ReplyDeleteරෙද්ද ඉස්සෙනවා
ඕන බඩ්ඩක...
ස්ත්‍රීත්වයේ ලාම්පු එළී නොදැල්වූ කුටීරය
ReplyDelete