බුකියේ මං

41 මංගල රැයට උපදෙස් පහක් (18+)

කාන්තාවන් වෙනුවෙන් ලියවෙන පත්තර සමාජයේ සුලභය.එලෙසම කාන්තාවන්ට තම එදිනෙදා ජීවිතය පහසු කරගැනීමට උපකාරීවන මහාර්ඝ වූ උපදෙස්,අවවාද සහ නව දැනුමද ඒවායේ නොමඳව අන්තර්ගතය.තවත් ඉදිරියට යන විට මංගල රාත්‍රිය සැපවත්ව ගත කිරීමටද ඒවායේ (අඳින්න ඕනෑ ඇඳුම,සැමියා සතුටු කරන විදිය ආදී වශයෙන්) උපදෙස් රාශියක් අඩංගුය.නමුදු මහත් වූ ගැටලුකාරී මානසිකත්වයකි.මංගල රාත්‍රිය ගත කිරීමට උපදෙස් දිව යුත්තේ කාන්තාවන්ට පමණක්මද?.පුර්ෂ පාර්ශවයට ඒ සඳහා උපදෙස් අවශ්‍ය නොවේද?

14 ජැක් ගේ එපා කරපු (වීර ක්‍රියා) දෙක | The Epic Adventures of Jack II

කලින් එකේ (ඒක නොබලපු අය අරක උඩ කොටලා ගිහින් ඒක බලන්න) 

ඔන්න ටික වෙලාවක් ගත උනා,අපි හිතමු අපේ කතා නායකයා හැතැම්ම කීපයක් ඉස්සරහට ගියා කියලා.ඔන්න ජැක්ට ඈතින් ලාවට වගේ ඇහෙනවා සින්දුවක්.


          ♫ ♪ ♫ ♪....ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා...♫ ♪ ♫ ♪  

එතන ඉඳං ඔන්න

ඒ සින්දුව ඇහුනා විතරයි ජැක් ට ලොකු සන්තෝසයක් දැනුනා..මොකද කියනවා නම් මෙච්චර වෙලා කැලේ මැදින් එනකොට ජැක්ට ඇහුනෙම හැකරල්ලෝ,ගස්ගෙම්බෝ,මීමින්නෝ,වල් හාවෝ වගේ භයානක සතුන්ගේ ශබ්ද?...ඉතින් ජැක්ට හිතුනේම මේ නම් අපි අහන්නේ අහවල් එක කියල ඉස්සරහ ලොකුවට ගහල තියෙන තේ කඩයක් කියලමයි.

7 එන්න ජීවිතය බෝ කරන්න

මේ සමාජය පට්ටම කුරිරුයි. ඉල්ලන්නේම ඇසට ඇස ලෙයට ලෙය. සමාජය විතරක්ය, අපිත් එහෙම නේ. පොඩ්ඩ බැරි වෙන්න බෑ ලේ උණුවෙනවා. ලඟම ඉන්න එකෙකුට පොඩි හරි කේස් එකක් වැටුනම අපි ගේම ඉල්ලනවා. එහෙම කරලා වතුර වලට වැඩිය ලේ ඝනකම් කියලා හිත හදා ගන්නවා.අපිට තියන ආදරේට අපේ අම්මලාගේ ලේ කිරි වෙනවා.. මචංලා පරණ සිංදුවක් තියනවා, අහලා තියේද මන්දා "ඔබේ ළය පැළුවත් තනිකර රතු ලේ මගේ ළය පැළුවත් තනිකර රතු ලේ" කියලා. එහෙම උනාට තමන්ගේ එකෙක්ගේ ලේ හෙල්ලුනාම අපේ ලේ කුපිත වෙනවා. කාගේ හරි ලේ හොල්ලන්නමයි හිතෙන්නේ. එතකොට කාටවත් මතක වෙන්නේ නෑ අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම පාට ලේ කියලා. අපි පක්ෂ වලට බෙදිලා පාට වලට බෙදිලා කියනවා 'අපි කැපුවත් කොළ', 'කැපුවත් නිල්' කියලා. ඒ උනාට එහෙම කියන උන්ගේ ඇඟවල් මදුරුවෙක් විද්දත් ඌ බොන්නේ රතුම රතු පාට ලේ. අපි මොන වංශේ උනත් මොන මොන කුලේ උනත් අපේ ලේ එක පාටයි. ඒ වගේම තමයි මොන සම්බන්ධෙටත් වැඩිය ලේ නෑකම් කියන එක මාරම ශක්තිමත්. අර කතාවටත් කියන්නේ "අම්මලා නැති දරුවන් ගැන මාමලාගේ ලේ කකියනවා කියලා". ඒවා විතරද තව කෙල්ලෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න ලේ බිංදු දෙක තුනකට කරන්න පුළුවන් හරිය කොහොමද කියලා දන්නවා ඇති නේ. දැන් මීටර් නේද සීන් එක. ලේ කියන්නේ මේ ලෝකේ මිනිස්සු සහයෝගයෙන් එකට බැඳලා තියන පට්ටම වටින ටොපික් එකක් නැත්තන් සුපිරියටම ඩිමාන්ඩ් සාධකයක්.

18 ද රජ කවිය | The King Poem

කට්ටිය කලබල වෙන්න එපා රජ කවිය කිව්වම සත්ගුණවත් වැල රජා ගැන කියල .ඔය කපල තියන වචනේ වෙනුවට මහ කෑල්ල දා ගන්න.
මේ ජාතියේ කවියක් ලියන්න කවදාවත් හිතුවේ නෑ.මේක මේ ජාතියේ පලවෙනි සහ අන්තිම කවිය. 





20 ජැක් ගේ එපා කරපු වීර ක්‍රියා | The Epic Adventures of Jack

ඔන්න එකෝමත් එකෝමත් කියන්නේ පට්ටම එකෝමත් එක කාලෙක හිටියලු කොල්ලෙක් ජැක් කියල.ඔන්න ඔය ජැක් කියන කොල්ලා  තව එකෙක් එක්ක සෙට් වෙලා ලොකු නැවක නැගල ඒ නැවේ ගිය හෙන දතක් වෙච්ච කොල්ලෙක්ගේ කෑල්ලට ලයින් දාල එකිවත් සෙට් කොරගෙන අයිස්  කන්දක හැපිලා ඒ නැව ගිලෙද්දි...

හාහ් මේ මොකක්ද මේක නෙවෙයි.මන් කියන්න ගියේ  සෝස පාට ලස්සන ගවුමක් ඇදන්  ඉන්න ලස්සනම  ලස්සන කුමාරියක් ඉන්න කතාවක්.  


61 නයි නැති, බොරු නැති, වංචාව නැති වැල පත්තර?


ඉස්සර කාලේ වැල චිත්තර පටි වැඩිය තිබ්බේ නැත.කොල්ලෝ වැඩිපුර බැලුවේ වැල පත්තර කෑලිය.ඒවා නොයෙකුත් නම් වලින් පත්තර ලෑලි වලින් මිලදී ගත හැකිව තිබුණි.නම් දෙක තුනක් කියනවා නම්  

නවරස
ප්ලේ ගර්ල්
සොදුර (මුල් කාලයේ)
ගින්දර

වැනි ඒවා ලංකාවේ තිබුණ සුපිරි වැල පත්තර ලෙස හැදින්විය හැක.

28 වෛෂ්‍යාවක් නොවේ


මොරගසයි 
වෙසඟනක් 
නෑඹුල් කෙල්ලක 
මෙන් 
යටිගිරියෙන් 
අනේ.....
ඇය මිස 
වෛෂ්‍යාවක් නොවේ
මම 






හුදෙක් කවියක් පමණකි...