කට්ටිය ඔක්කොම කියන්නේ ලංකාවේ සදාචාරයට මේක හරියන්නේ නැත.ලංකාව වනාහි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටකි.ලංකාවේ ලිංගික අපරාද වැඩිවීමට මේක හේතුවක් වනු ඇත.වැඩට යන මැදි වයසේ තාත්තලා හවස වැඩ ඇරී ගෙදර එන විට ඕවාට රිංගලා තමන් හම්බ කරන දේවල් වියදම් කර ගනීවිය.ඊට පස්සේ වැරදීමකින් හෝ බඩු පොට් එකක ඉන්න ගිරවා ගෙදර ගෙනාවම ඌ "අලුත් බඩු තුනක් ඒත් පරණ කස්ටමර් කෙනෙක් " කියලා කිව්වම ගෙදර ප්‍රශ්න ඇති වී අවුල් ජාලාවක් වනු ඇත කියාය.ඇත්තටම හේතුව එය නොවේය.
බුකියේ මං
21 සුළඟට කියන කවිය
Labels:
රොමැන්ටික්
කට්ටිය කියන්නෙම මම ලියන්නේ දුක හිතෙන කවි විතරලු.එහෙමත් නැත්තන් මම ලියන කවි වලට දුක හිතෙනවලු.ඔහොම ඉතින් කවියක් ලියන්න අවස්තාවක් හොයා හොයා හූල්ල හූල්ල ඉන්නකොට දැක්කා , දැක්කා නියම පින්තුරයක්.එකට කවියක් නම නොලියම බෑ.එක එච්චරටම ප්‍රේමනීයයි.අර රොමැන්ටික් කියල සිංහලෙන් කියන්නේ.කෙල්ල කොල්ලගේ දිහා බලාගෙන කොල්ලත් කෙල්ලගේ දිහා බලාගෙන.ඇස් වලින් ආදරේ දොරේ ගලනවා.කොල්ලගේ ඇත කෙල්ලගේ ඉන වටා දන්නා ඔන්න මෙන්න වගේ.කැතට හිතන්න එපා පින්තුරේ කිසිම නරක පෙනුමක් නෑ.අවන්කෙන්ම ලස්සනයි.ඇත්තම කියනවනම් අපි ජංජාලෙන් අරන් අපේ මුනුපොතේ පින්තුරේට දාන්න ගන්න එකක් වගේමයි.මම එහෙම කිව්වේ මම දැකපු පින්තුරේ ඉන්න දෙන්නාම ලංකාවේ තරුණ යුවලක් නිසා.ඔන්න කොහොම හරි කවියත් ලිව්වා කියමුකෝ.(මෙතන ඒ පින්තුරේ දාන්න බෑ . මොකද පෞද්ගලික එකක් නිසා . ඒත් ඒ වගේ වෙන පින්තුරයක් ජංජාලෙන් හොයාගන්නත් නෑ.මම මේ දාපු එකත් එකට කොහෙත්ම සමාන නෑ)
හිත්වලින්
උතුරන්න
ගලනා
සහසකුත්
ස්නේහයේ
කැල්මන්.......
නෙත්වලින්
නෙත් තුලට
යොමනා
සුන්දරම
ආදරේ
බැල්මන්.....
හ්ම්ම්ම්ම්......
නොයන්
බොඳකර
දෑස්
අතරට
අඩුම
තරමේ
සුළඟ
නුඹවත්......
ප.ලි - දැනගන්න ලැබුන හැටියට ඒ පින්තුරය අහම්බෙන් ගත්ත එකක් සහ එකේ පෙනෙන දේ නෙවෙයි ඇත්තම දේ . හොඳ යාළුවො දෙන්නෙක්.අනේ මගේ කෝලං කැත හිත.
හිත්වලින්
උතුරන්න
ගලනා
සහසකුත්
ස්නේහයේ
කැල්මන්.......
නෙත්වලින්
නෙත් තුලට
යොමනා
සුන්දරම
ආදරේ
බැල්මන්.....
හ්ම්ම්ම්ම්......
නොයන්
බොඳකර
දෑස්
අතරට
අඩුම
තරමේ
සුළඟ
නුඹවත්......
ප.ලි - දැනගන්න ලැබුන හැටියට ඒ පින්තුරය අහම්බෙන් ගත්ත එකක් සහ එකේ පෙනෙන දේ නෙවෙයි ඇත්තම දේ . හොඳ යාළුවො දෙන්නෙක්.අනේ මගේ කෝලං කැත හිත.
14 නුඹ ලඟම මට………..
Labels:
නොකියු කවි
ජීවිතේට මිනිස්සු එනවා.යනවා.සමහරු යන්නේ අපිව රිද්දවලා.සමහරු අපේ ජීවිතේට ඇවිත් තියෙන්නේ වාසි බලාගෙන.ඒ අය යන්නෙත් කියන්නෙම නැතුව.හ්ම්ම්ම්....ඒත් සමහරු එනවා ජීවිතේට හරිම පුදුමාකාර විදියට.ඒ අය අපේ ජීවිතේ පුරාම ඒක ඒක විදියේ සලකුණු තියනවා .ඒ අය කැමැත්තෙන් යන්නේ නෑ.යන්න වෙන විදියට ජීවිතෙන් අසරණ වෙනවා.හැබැයි ගියත් යන්නේ ගොඩක් දේවල් ඉතුරු කරලා .ආදරේ අවංක කම ,මනුස්ස කම වගේ හැමදාම විඳින්න පුළුවන් සුවඳ දොරේ ගලන මතක ඉතුරු කරලා .
18 සුදෝ මම ආදරෙයි.....
Labels:
විචාර
කාලෙකින් විචාරයක් ලියන්න බැරි උන නිසා පරණ සින්දුවක් උනත් කාලීන සමාජ යථාර්තයක් ගැන කතාකරන මාතෘකාවක් ගොනු වෙච්ච සින්දුවක් තෝරා ගත්තා මට තේරෙන විදියට පුංචි විචාරයක් ලියන්න.
මම හිතන්නේ ගොඩක් කට්ටිය මේ සින්දුව අහල නෑ.මම මුලින්ම මේ සින්දුවේ පදමාලාව ඔබට දෙනවා.හොදින් කියවන්න.
නැතිවුනු ආදරයක් වෙනුවෙන් - හෙලන සුසුම් අන් හදක ඇඳී
පෑරුනු හදවත් එකිනෙක අමතා - කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි...//
සිතින් පලාගිය එක් ආදරයක් - විරහ කඳුලු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවරකලා
සුදෝ මම ආදරෙයි...//
ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි...//
සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි - සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් ආදරෙයි
ඔබට මම ආදරෙයි
30 මා මල දවසට
Labels:
නොකියු කවි
කලින් කිව්වා වගේ මහාම මහ කාලකන්ණි කාලයක් මේක.බලන බලන පැත්තේ පාලුවයි හිස්කමයි විතරයි.ජීවිතේ ආයෙත් දිනන්න බැරි තරමටම පරාද වෙලා වගේ.සමහර වෙලාවට හිතෙනවා මේ හිත හදාගෙන මුණ දෙන්න බැරි අනාගතයෙන් පැනලා යන්නේ කොහොමද? කියලා .අනේ මම පව් නැද්ද?.මෙච්චර දවසක් අලුතෙන් මුකුත් ලියන්න බැරුව හිටියා.අන්තිමේදී ලියවුනේ මේක.ඒකත් නෙදකින්ද මන්දා?
21 සුසුම් මැද...
Labels:
නොකියු කවි
ජීවිතේ මාන්දමික වෙලා.අලුතෙන් දෙයක් ලියන්නවත් අලුතෙන් හිතන්නවත් බැරිතරමට ජීවිතේ හිස් කමකින් පිරිලා ගිහිල්ලා.කවි හිත මාව දාල ගිහිල්ල වගේ.මේකටත් මොනවා හරි දාන්න එපාය.මේක මම බොහෝම කාලයකට පෙර අන්තිම පේලියට ලියුව කවියක්. මොනවා කරන්නද දැනට මේකවත් දාල හිත හදා ගන්නවා.
34 ජාතිවාදී විය යුත්තේ ඇයි?
Labels:
මට හිතෙන හැටි.....
Subscribe to:
Posts (Atom)