බුකියේ මං

4 පායන්න වෙසක් සඳ

මල් සුවඳ සිල් සුවඳ 
අරන් යන
මෙත් සුළඟට 
මග 
කියන්න 
පායන්න 
වෙසක් සඳ ......... 


(මුල් පින්තුරය මුණු පොතෙන් අවසර සහිතව උපුටා ගත් අතර ස්ථානය නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථානයකි..  )
Comments
4 Comments

4 comments:

  1. පින්බර වෙසක් මංගල්‍යක් වේවා !!

    ReplyDelete
  2. අදයි ගොඩවැදුනේ....

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!

    ReplyDelete
  3. පින්බර වෙසක් මංගල්‍යක් වේවා ඔබටත් !! පින්තුරයේ තියෙන්නේ සෝමාවතී මහා සෑය

    ReplyDelete
  4. වෙසක් පොහොය අර්ථවත්වම සමරමු

    ReplyDelete

හිතුනේ මොනවද?