මානවක කවිය
අනේ
මන්දා
අසම්මතද
කියලා
එත්
කුඩුවේ
පියන් පත්
ටිකකට හරි
හැරදාලා
නිදහස්
කරන්න
ඔය
අහිංසක
හංසයන්ව
සැතපෙන්න
උන්ට
මගේ
ලය විල් තෙර.................
මානවිකා කවිය
ඔබේ ලය
විල්තෙරේ
සැනහෙන්න
සැතපෙන්න
නිදහස්
කරන්නම්
හංසයන්ව
ඔබගේ
ඇරයුමට
බවුනට
නිමාවක්
තැබුවේ
කොහොමද
දැහැන
බිඳුනේ
ඔබගේද
මගේද.................
හංස සංදේශයේ නූතන කවි මිහිර මතක් උනේ.....
ReplyDelete17+ම තමා...සැගවුණු අර්ථ එක්ක කවි ලියන හුගක් දක්ෂයි...
ReplyDeleteමොනවා උනත් ලස්සන නිරමාණයක්..
ජය...!!!
මානවිකාව වසර කිහිපයකට පසු
ReplyDeleteලය විලට මුදාහල
සුමුදු මුදු හංසයින්
ඇයිකලේ කියන් මට
නාකි වූ පාත්තතයන්
අද තමා මේ පැත්තට ආවෙ.ඉඩක් ලැබුනම ආයෙත් ඇවිත් යන්න එන්නම්කෝ
ReplyDeleteතෙරපෙන ලයේ,
ReplyDeleteසුවය මට දැනුනා,
දැහැන් බිඳුන දෙනෙත් අග
සිනාව මම දුටුවා..
ආහා...............දැන්නෙ මීටර් උනේ
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
පට්ටයි මචෝ .......
ReplyDeleteඅමරදේවයන් ගායනා කරන ජගන් මෝහිනී ගීතය මතක් වුණා.... 17 ප්ලස්ම තමා :D
ReplyDeleteතැනකුයි මචන්සලා .............
ReplyDeleteඅඩේ ලොක්කයියේ ඒ වෙලාවට දැනෙන්නේ පෙන්නේ එහෙම වෙන්න ඇති........
හංසයෝ කියන්නේ ඒවා සුදු නිසා කියලා ගාමිණී චිත්‍රපටයේ සදහන් උනා...
ReplyDeleteඒ උත්තරේ හරිද මානවකයියේ....
දන්නේ නෑ . මාන විකාවගෙන්ම තමයි අහන්න ඕනෑ.
Deleteගිරා සැවුල් සැලලිහිණිද
ReplyDeleteකාක් මොණර ගිජුලිහිණිද
කොබෙයි පරෙවි වැහිලිහිණිද
හංස නිසා රෙදි ලිහුණිද...........
මේක පට්ට කොමෙන්ට් එක ඕයි.පට්ට කියන්නේ උපරිමයි.
Deleteලස්සන නිර්මාණයක්..
ReplyDeleteතැන්කු වේවා.....
ReplyDeleteසිහින් තටුවට
ReplyDeleteපින්න වැටුනම
පුංචි සිතකට
බර දැනෙයි සොද
ජය !
hmmm :)
ReplyDelete