බුකියේ මං

Showing posts with label ආතල්. Show all posts
Showing posts with label ආතල්. Show all posts

9 තනි ඇහැට ඇඩෙනවා | tears on eye (18+)

අදහසක් ප්‍රකාශ කරන්න බැරි තැනකදී ගොඩක් අය කියන වාක්‍යක් තමයි "තනි ඇහැට ඇඩෙනවා" කියන එක . දැන් ඒක සමාජයේ මුල් බස ගත්ත ප්‍රකාශයක් වෙලා .ඇත්තටම තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම මොකක්ද ..කට්ටිය කැමතිද තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම දැන ගන්ඩ .. වැඩිය වචන පාවිච්චි කරන්නේ නෑ රුප සටහනක් මගින් විස්තර කරන්නම් .


32 ඔබ දෙවිදුන්ගේ මනමාලියයි | Bride of God

විරහව කියන්නේ මහ පුදුමාකාර අත්දැකීමක්.ඒ අත් දැකීම මිනිස්සු අතරට එන්නෙත් ඒ වගේම මහ පුදුමාකාර හිතා ගන්නවත් බැරි විදියට.විරහව විඳින කෙනාට යම් තරමකට හෝ තමන්ගේ වේදනාව අඩු කරගන්න විරහ ගීත වලින් ලැබෙන්නේ ලොකු උපකාරයක්‌ පිටුවහලක්.ලිපියේ මාතෘකාවට අදාළ ගීතය බොහෝම ප්‍රසිද්ධ විරහ ගීතයක්.අද කියන්න යන්නේ ඒ සිංදුව ඇතුලේ හැංගිච්ච සැබෑම කඳුළු කතාව.