ඔයා බඩුවක් (18+) | Harlotry (18+)
ආදරණීය මැණික
මට සමාවෙන්න වස්තුව .....මම හීනෙකින්වත් හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර ඉක්මනට කැඩිලා බිඳිලා යාවි කියලා.ඒත් ඔයා නරකයි.ඔයාගේ චරිතේ හොඳ නෑ තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔයා බඩුවක් කියලා දැන දැනම මම කොහොමද? ඔයාට ආදරය කරන්නේ.මම පරමාදර්ශී මිනිහෙක් නෙවෙයි.පාරේ නටන්න ඕන හැම නැටුමම නටපු බඩ්ඩක්ව ඔක්කොම දේවල් අමතක කරලා කර ගහ ගන්න තරම්.එහෙම කරත් මට ඔයාගේ ඔය නරක ඇබ්බැහිවීම ගැන මම අමතක කරන්නේ කොහොමද?
මට මතකයි මම
ඉස්කෝලේ හැසිරුණ විදිය.මම පිරිමියෙක් වෙලත් කවදාවත් බිග් මැච් එකකදී වත් කුණුහරප කිව්වේ නෑ.මම ස්කොලේ භාහිර ක්රියාකාරකම් වල උනත් නිරත උනේ බෞද්ධ චින්තනය පසුබිම් කරගෙන.මම ගිය ඉස්කෝලේ ඇනුවල් වොල්ක් එකට උනත් මම ගියේ පාසල් නිල ඇඳුමින් සැරසිලා සිංහල බෞද්ධ කොල්ලෙක් විදියට.ඒක සති අන්තෙක නෙවෙයි නිවාඩු කාලෙක උනත් එච්චරයි.දැන් මගෙන් අහගෙන එන්න එපා සුදු ඇඳුම බෞද්ධද කියලා .ඔයාට දැනුනද දන්නේ නෑ ඔයාව අල්ලපු මේ අත් දෙකෙන් කොච්චර "දුම් වැටි හා මත් වතුර බීමෙන් වළකින්න" , "බුදු සසුන බැබලේවා" කියලා ලියාපු පුවරු අරගෙන යන්න ඇත්ද කියලා ?.
ඒකට ඔයා.ඔයා ගෑනියෙක්ට කරන්න පුළුවන් පහත්ම විදියට මහා පාරේ නැටුවා .අනික ඔයා දන්නවා මම මොන වගේ පවුලකින් පැවතගෙන එන කෙනෙක්ද කියලා.මම වගේ පිරිසිදු බෞද්ධ කොල්ලෙක්ට බෑ චිංචිමානවිකාවකට කර ගහන්න..තේරුම් ගන්න.ඔයාට දැන්වත් තේරෙනවද ඔයා ඇඳපු ඇඳුමේ අසංවර කම.ඇඟටම තද වෙච්ච ඩෙනිම.දෙයියනේ ඊට හොඳයි ඇඳුම් නැතුව ගියා නම්.බෞද්ධ ඉස්කෝලයකට නේද ඔයා යන්නේ?.ඔයත් එක්ක යාලු උනා කියලා අපේ අම්මලා මට මොකුත් කිව්වේ නැත්තේ ඔයාගේ ඉස්කෝලේ ලොකුව ගැන හිතලා.හරිනම් ඔයාල අතේ තියෙන්න ඕනේ බෞද්ධ කොඩිය.අඳින්න ඕනේ ළමා සාරිය.ඩෙනිමටයි ටි එකටයි පෙන්නේ අතුයි මුනයි විතරක් උනාට ළමා සාරියට ඉනයි බුරියයි දෙකම පේනවා කියල කියන්න හදන්න එපා.ළමා සාරිය කියන්නේ අපේ සිංහල සංස්කෘතිය.
දැන් දැන් මට හිතෙනවා ඔයා මම එහේ මෙහෙ යන් කියලා කිව්වමත් එක පයින් කැමති උනේ ඔයා බඩුවක් නිසා වෙන්න ඇති කියාලා.මට ඊට වැඩිය දරාගන්නම බැරි දේ මම අතගාන්න රුපියල් 1500 ක් 2000 ක් වියදම් කරපු තැන් ඔයා මහා පාර මැද්දේ වෙන උන්ට නොමිලේම අතගාන්න දීලා .සමහර දේවල් ගැන මට ඇත්ත තේරෙන්නේ දැන් තමයි.ඔයයි මමයි තනි වෙලා ඊට පස්සේ ආරක්ෂාව සලසගන්න ෆාමසි එකට ගියාම උනත් ඔයා බය නැතුව ඇතුලට එන්නේ ඔයාට ඒවා පුරුදු නිසා වෙන්නම ඕනේ.ඔයා මගේ අතින් බඩ වෙච්ච කීප වතාවකම අපි පෙති බීලා ශේප් උනා නේද.හරිහමන් සිංහල බෞද්ධ කෙල්ලෙක් නම් එහෙම කරයිද?.මම පත්තරේකත් දැක්කා ලැගුම්හල් සහ අනවසර ගබ්සා ආයතන වලින් සේවය ලබා ගන්නා පාරිහෝගිකයින්ගෙන් 70%ක් පමණ පාසල් වයසේ කෙල්ලෝ කියලා.ඔය 70% ඔයා කීපාරක් ගණන් වැටුනද දන්නේ නෑ..
හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට කියලා කතාවක් තියනවා නේ.ඔන්න ඔයා එළිපිට නැටුවා.ඔයාගේ ඔක්කොම හෙළි උනා.ඔයා කුඩු ගහන බඩුවක්.මට තවත් බෑ බඩුවක් එක්ක ඉන්න.හැමදේම මෙතනින් ඉවරයි.
මීට ඔයාගෙම රංග
ප.ලි - බෞද්ධ කම රැක ගන්න පොඩි උත්ඝෝෂණයක් තියනවා.බෞද්ධ පාසලක ළමයි විදියට යාලුවොත් එක්ක එන්න ඇවිත් අපිට එකතු වෙන්න.
පිළිතුරු ලියුම මෙතනින් බලන්න
එහෙන් මෙහෙන් අහුණු කතන්දර වලට ලස්සන උත්තරයක්...ඔලුව අතගාල බෝම අපූරුවට රිදෙන ටොක්කක් ඇනලා..පට්ටයි මානවක සහෝ...එලස්..
ReplyDelete:) අපි ඉතින් අහිංසක මිනිස්සු හරිය...රිද්දන්නේ නෑ කාටවත්
Deleteමචං මේකනං සිරාවටම මාන + වක ලිපියක්ම තමා
ReplyDeleteලිපියක් අටමෝ....කටින් කියා ගන්න බැරි වෙච්ච ඒවා ලියපු..... :P
Deleteමචං මම ලිපි දෙකක් ලිව්වා ප්රස්තුතය ගැන.. දෙකෙන් එකක් වත් මේතරම් රිදෙන්නේ නෑ.. හෙට මේක එල්ලනවා බ්ලොගේ..
ReplyDeleteඅනිවා...මිනිස්සු මේක ගැන දැනුවත් කරන තරමට..අපිට පින්
Deleteමමත් බෞද්ධ පාසලක බොල, බිග් මැච් එකටත් කරගැහුවේ බෞද්ධ කොඩි තමයි අපි,එහෙව් කොල්ලෝ මෙහෙම කෙල්ලන්ට කරගහනවද,ශැහ් ශැහ්..
ReplyDeleteඅනේද කියන්නේ..අපි ආරිය සිංහල බෞද්ධ කොල්ලෝ.......
Deleteරිදෙන්න වදිනවා ඇති.... එත් මේකට ඔය පාසලෙන් මුකුත් ක්රියා මාර්ගයක් අරගෙන නැද්ද?......
ReplyDeleteකාට කියලා කෑ ගහන්නද...සමාජ ජාල වල තියන දේවල් වලට නීතිමය පියවර ගන්න යනවා කියන්නේ ඉල්ලගෙන ගා ගන්නවා වගේ වැඩක් නේ
Delete"බෞද්ධ කම රැක ගන්න පොඩි උත්ඝෝෂණයක් තියනවා.බෞද්ධ පාසලක ළමයි විදියට යාලුවොත් එක්ක එන්න ඇවිත් අපිට එකතු වෙන්න. "
ReplyDelete- පට්ට -
ඔන්න ඕකයි පුල්මුඩේ තත්වේ.....
Deleteමේකනම් පට්ට ඈ ! ඊතලේ අරුගේ නිතඹටම තියලා ! පට්ට !
ReplyDeleteඋගේ නිතඹ වෙනුවට දැන් එතන ඇත්තේ ලොකු සිදුරක්...... හඃ හඃ හඃ
Deleteරිදෙන්නම දීලනෙ ඇයි අප්ප ඒ?
ReplyDeleteනැත්තන් මොලේ පොඩි උන්ට තේරෙන්නේ නෑ නේ...තදින්ම කරන්න වෙනවා...
Deleteවිකාසා නංඟිල පව් අප්පා... එයාල එහෙම නෑ.. සෝයි........
ReplyDeleteනැතුව නැතුව...නරක උන් කොහෙත් ඉන්නවා...ඒ වගේමයි හොඳ අයත්........
Deleteවිශාකාතොමෝ පැමිණි විලාසය ගැන ඉස්සර සින්දු ලියඋනාට
ReplyDeleteඅනාගතේදී විශාකා තොමෝ _මිනි විලාසය ගැනත් සින්දු ලියවේවි
හැක හැක හැක ....
පොස්ට් එක පට්ට !
wow. all th mad dogs who call them selves sinhala busdhiat should see this. unta balanna one nettan putuwaka tyala atha paya getagahala balen pennanna one. mata oya fb eke dangalana eka gonek wat pare penna nehene
ReplyDeleteඋන් ඉන්නේ තිරේකට මුවා වෙලා,ඒ තිරෙන් ඉස්සරහට ආවොත් ලෝකෙට මුණ දෙන්න තරම් උන්ට පෞර්ෂත්වයක් නෑ.කී බෝර්ඩ් වීරයෝ..
Deleteලස්සන උත්තරේ මානවක ..!
ReplyDeleteතැන්කු සීයේ...මේක රෑම එවන්න හදලා...පස්සේ පැණි හඳට බාධා කරන්නේ මොකටෙයි කියලා හිතුවා... :P
Deleteපිස්සෝ.....
ReplyDeleteමොනා දුන්නත් ඒක විනාස කරනවා අපේ එකාලා... හොදම උදාහරණේ ෆේස්බුක් එක...
ලංකාවේ නේ ඉතින්...මොකක හරි වැරද්දක් නොදැක්කොත් කෑවේ නෑ වගේනේ..
Deleteunfair for the girl in the lama sari for her photo to be used like this.. people who know her will identify.. if it is a celebrity perhaps its ok else hope you would remove it.
ReplyDeleteThe way this Girl is posing for the Photo, it looked alike a Porn Movie Poster. It could be a Movie Star, I am not sure. I got the Photo from Google & to protect the identity of the Girl I have replaced her face with Derpina's.
Deleteමරු පොස්ට් එක අයියා :)
ReplyDelete(Budz)
:) මම කිව්වනේ දෙන එක රිදෙන්නම දෙනවා කියලා..
Deleteලස්සනට කන අතගාන්නේ මෙහෙමයි. උත්ප්රාසය ඉහලයි.. නියමයි මානවක.
ReplyDeleteබොහොම සන්තෝසයි බොස් කොමෙන්ටුවට..මේක සරලව "මා" මොඩලයේ ලිපියක්.....
Deleteකිසිම දෙයක් හරියට නොදැන කවුරු හරි කියන්නන් වාලේ කියවන අයට හොඳ උත්තරයක්.
ReplyDeleteඅනිවා...ගොඩක් උන් දන්නේ නෑ මොකක්ද උනේ කියල වත්.කවුරු හරි මීහරකෙක් කෑගහුවම ඒකට හරි යන්න තප්පුලනවා....
Deleteකියන්න වදන් නෑ. .
ReplyDeleteA S C O T T (TLR)
හඃ හඃ හඃ හඃ හඃ.....
Deleteනියමයි.කනට මාර සනිපයක් දෑනෙන්න දිලා
ReplyDeleteපොරගේ කන දැන් එතන නෑ කියන්නේ......
Deleteකියන්න වචන නෑ. මට ඇත්තටම තේරෙන්නේ නෑ ඔය "සෝෂල්" කෙල්ලෝ කියන අයගේ ලිමිට් එක මොකක් වෙනවද කියලා.
ReplyDeleteපිරිසිදු සිංහල බෞද්ධ කියන කොට්ටාශේ ගොබ්බ හිකනලුන්ට රෙද්ද උස්සන්නේ නැති කෙල්ලෝ තමයි වල ශෝෂල් කෙල්ලෝ කියන්නේ ..........
Deleteසිංහල බෞද්ධ කොල්ලෙක්ගේ මෙව්වා එක
ReplyDeleteවැදුන අයට හොඳටම රිදෙන්න ඇති.. පව් අප්පා
රිදෙන්න කියන්නේ තෙල් ගානවත් ඇති .........
Deleteමචන් මානවක,
ReplyDeleteබොක්කටම වදින්න දීල තියෙනව.. කියල වැඩක් නෑ....
බොක්කටම කියන්නේ කොළ බොක්කටම වදින්න දුන්නේ........
Deleteඔන්න පිළිතුරකුත් දුන්නා.
ReplyDeletehttp://sandanathisanda.blogspot.com/2013/07/blog-post_18.html
ඒක පට්ටම ආතල්...වැරදි හද ගන්න ටික නම් මරේ මරු ....
Deleteපට්ට
ReplyDelete+++++++++++++++++++++++++++++++++
:) හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ
Deleteඅඩුත් නෑ වැඩිත් නෑ අයියේ, ගානට ලස්සනට තියෙනවා!
ReplyDeleteවදින අයට වැදෙන්න, රිදෙන අයට රිදෙන්න
නියමයි (Y)
එකෙන්ම...සැරටම දුන්නා ඉතින්... :D
Deleteමේව කියවලවත් අපේ රටේ ඉන්න මන්ද මානසිකයො හැදෙනව නම්..
ReplyDeleteහැදෙයිද මන්දා හැබැයි බොහෝවිට දැන් අඬනවා ඇති.........
Deleteඅලේ වල්ලලෑ කල්ලල් ලෑ ලාල්ලල් ලෑ ලිව ලාල්ල ගීල්ලා ලිවල් ලෑ... ;)
ReplyDeleteහොඳටම රිදෙන්න ටොක්ක ඇනලා!!!!
ReplyDeleteමචං බඩ්ඩගේ පෝන් අංකයක් දීපංකෝ.
ReplyDelete@ගිනි තියාගන්න පැට්රල් ගැලුමයි කැමරාවකුයි හොයමින්
ReplyDeleteඅහිංසකයන්ට මඩ ගහන්න එපා ඔයා..
ReplyDeleteහ....
go to hell mother fucker.
ReplyDeleteඑකෙන්ම (y)
ReplyDeleteපට්ට පට පට..එක හුස්මට කියෙව්වා. ඔහොම හිටු අනිත් පෝස්ට් ටිකත් කියවලා එනකම්...
ReplyDeleteඅර කතාවක් තියෙනවනෙ ඊතලයක් උනත් ඉලක්කෙට වදින්නනම් හොදට පස්සට ඇදල අතඅරින්න ඕන කියල. ඔය අතඇරල තියෙන්නෙ නියමෙට. ඉදහන් රිප්ලයි ලියුමත් කියෝල එන්නම්.
ReplyDeleteෆට්ට ඈ
ReplyDelete