දඩු මොනරය කියන්නේ හෙලුවන්ගේ මහා නායක රාවන රජුගේ වාහනය බව කවුරුත් දන්නා කරුණක්.දඩු මොනරය යන්නෙහි තේරුම තමයි යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන මොනරෙකු වන ගුවන් යානය කියන අදහස.ඇත්තටම මට වඩා එය ගැන විචාරයක් මා ප්‍රිය ගුරු ආචාර්ය මීවනපලානේ ජයරත්නයන්ගෙන් විමසා දැනගත හැක.
නැති වූ හෙලුවන්ගේ ආශ්චර්ය ගැන වැලපෙන හදවතින් යුතුව මා ඉදිරිපත් කරන්නේ රාවන ඉතිහාසය ගවේෂණයේදී මා සොයාගත් පර සුද්දා විසින් අපගේ දඬුමොනර තාක්ෂනය සොරකම් කල බව කියන සාක්ෂි නැත්නම් කරුණු කීපයක් පමණකි.
බුකියේ මං
Showing posts with label රාවණා. Show all posts
Showing posts with label රාවණා. Show all posts
43 වර්ගපුර්නිකාව බොරුවක්........ රාවණා දැනටමත් පිබිදී ඇත.
Labels:
රාවණා
රාවණා රජතුමා ගැන ගොඩක් කතාකරන යුගයක.ඇත්තෙන්ම කියනවා නම් රාවණාගේ නැවත නැගිටීම ගැන බොහොම සංවාදශීලි ලෙස කතා කරන යුගයක රාවණා ගැන මම අහපු කතාවක් මතක් උනා.ඇත්තෙන්ම ආචාර්ය මී ජයරත්න මහත්මයා දැනට පුරාවෘත හා වර්ගපුර්නිකාව ඇසුරෙන් ගොඩනගාගෙන යන බොහොමයක් තර්ක මේ නිසා බිදෙන්න පුළුවන්.මම මේ කතාව මුලින්ම අහන වෙලාවේ ප්‍රෝඩාවක් කියලා බැහැර කරත් දැන් හිතෙනවා ඇත්තක් වෙන්න ඇති කියලා.මම මේ කතාවේ වටිනාකම නොදැන බොහොම කලකට පෙර අන්තිම පේලියේ පලකරා.ඒත් මට හිතුන හින්දා මේක දැන් තමයි වඩාත් ගැලපෙන්නේ කියලා.මම මේක ලියල තියෙන්නේ මගේ යාළුවා මීට අවුරුදු 7 කට විතර කලින් කියපු කතාව මගේ වචනයෙන්.
Subscribe to:
Posts (Atom)