බුකියේ මං

9 තනි ඇහැට ඇඩෙනවා | tears on eye (18+)

අදහසක් ප්‍රකාශ කරන්න බැරි තැනකදී ගොඩක් අය කියන වාක්‍යක් තමයි "තනි ඇහැට ඇඩෙනවා" කියන එක . දැන් ඒක සමාජයේ මුල් බස ගත්ත ප්‍රකාශයක් වෙලා .ඇත්තටම තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම මොකක්ද ..කට්ටිය කැමතිද තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම දැන ගන්ඩ .. වැඩිය වචන පාවිච්චි කරන්නේ නෑ රුප සටහනක් මගින් විස්තර කරන්නම් .




පහල තියෙන්නේ කඳුලක් නැගුණ ඇහැක රූප සටහනක් .










පහලින් තියන පින්තුරේ ඇත්තම කතාව පෙන්නුම් කරනවා ....

















ඔන්න ඕකට තමයි තනි ඇහැට ඇඩෙනවා කියන්නේ .... අපි දැනගෙන හිටියේ නැතත් හෙන කුප්ප කතාවක් ...

ඔන්න පිරිමි ළමයි තනි ඇහැට අඩවගන්න ගන්න එපා..තනි ඇහැට අඩවනවා මිසක්ක .....
Comments
9 Comments

9 comments:

  1. තනි ඇහැට ඇඬෙනවා නේ ඕයි..... :D :D :P

    ReplyDelete
  2. යකෝව් අදයි මම ඒක දන්නේ බං.. තැන්කුයි තැන්කුයි බං

    ReplyDelete
  3. Replies
    1. යට රූපේ මොකක් වගේද පේන්නේ අටං...

      Delete
  4. සිිරාවටම මේ වැකියේ තේරුම මේකද?

    ReplyDelete
  5. එත් මේ පැණි ගලන්නේ පැත්තට නේ අයියා..

    ReplyDelete
  6. අනේ පලයන් අටමා උඔ බබා?
    සයිබර් බක්මහා උලේලදි හම්බ වුන නිල් ඞෙනිමයි සුදු බිලවුස් එක ඇදපු නංගිටත් ඇඞෙනවා අපි කියපු ඒවා ඇහුනනම්.

    ReplyDelete
  7. එල ද බ්‍රා, අද දැන ගත්තා තේරැම

    ReplyDelete

හිතුනේ මොනවද?