බුකියේ මං

17 හංස කූඩු.....(17+)



















මානවක කවිය 

අනේ
මන්දා
අසම්මතද
කියලා
එත්
කුඩුවේ
පියන් පත්
ටිකකට හරි
හැරදාලා
නිදහස්
කරන්න
ඔය
අහිංසක
හංසයන්ව
සැතපෙන්න
උන්ට
මගේ
ලය විල්  තෙර.................

මානවිකා කවිය 

ඔබේ ලය
විල්තෙරේ
සැනහෙන්න
සැතපෙන්න
නිදහස්
කරන්නම්
හංසයන්ව
ඔබගේ
ඇරයුමට
බවුනට
නිමාවක්
තැබුවේ
කොහොමද
දැහැන
බිඳුනේ
ඔබගේද
මගේද.................

Comments
17 Comments

17 comments:

  1. හංස සංදේශයේ නූතන කවි මිහිර මතක් උනේ.....

    ReplyDelete
  2. 17+ම තමා...සැගවුණු අර්ථ එක්ක කවි ලියන හුගක් දක්ෂයි...
    මොනවා උනත් ලස්සන නිරමාණයක්..
    ජය...!!!

    ReplyDelete
  3. මානවිකාව වසර කිහිපයකට පසු

    ලය විලට මුදාහල
    සුමුදු මුදු හංසයින්
    ඇයිකලේ කියන් මට
    නාකි වූ පාත්තතයන්

    ReplyDelete
  4. අද තමා මේ පැත්තට ආවෙ.ඉඩක් ලැබුනම ආයෙත් ඇවිත් යන්න එන්නම්කෝ

    ReplyDelete
  5. තෙරපෙන ලයේ,
    සුවය මට දැනුනා,
    දැහැන් බිඳුන දෙනෙත් අග
    සිනාව මම දු‍ටුවා..

    ReplyDelete
  6. ආහා...............දැන්නෙ මීටර් උනේ

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. පට්ටයි මචෝ .......

    ReplyDelete
  8. අමරදේවයන් ගායනා කරන ජගන් මෝහිනී ගීතය මතක් වුණා.... 17 ප්ලස්ම තමා :D

    ReplyDelete
  9. තැනකුයි මචන්සලා .............
    අඩේ ලොක්කයියේ ඒ වෙලාවට දැනෙන්නේ පෙන්නේ එහෙම වෙන්න ඇති........

    ReplyDelete
  10. හංසයෝ කියන්නේ ඒවා සුදු නිසා කියලා ගාමිණී චිත්‍රපටයේ සදහන් උනා...
    ඒ උත්තරේ හරිද මානවකයියේ....

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ . මාන විකාවගෙන්ම තමයි අහන්න ඕනෑ.

      Delete
  11. ගිරා සැවුල් සැලලිහිණිද
    කාක් මොණර ගිජුලිහිණිද
    කොබෙයි පරෙවි වැහිලිහිණිද
    හංස නිසා රෙදි ලිහුණිද...........

    ReplyDelete
    Replies
    1. මේක පට්ට කොමෙන්ට් එක ඕයි.පට්ට කියන්නේ උපරිමයි.

      Delete
  12. ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
  13. සිහින් තටුවට
    පින්න වැටුනම
    පුංචි සිතකට
    බර දැනෙයි සොද

    ජය !

    ReplyDelete

හිතුනේ මොනවද?