ඔබද මා
අත්වින්ද
සිහිනෙකින්
පෙම්බැන්ද
ඒ යුගල
යහන අද
පාලු වී
ගියේ මන්ද......
සිහිනෙකින්
මම බින්ද
මලේ නුබේ
මකරන්ද
තලන්නේ
වෙනකෙනෙක්
අනේ මොන
හිතකින්ද......
පිරුවටය
යහන මත
ඉසදියට
අඩන සඳ
ගලන රුධිරය
නුබේ
නොව
මගෙයි
දන්නවද.......
අත්වින්ද
සිහිනෙකින්
පෙම්බැන්ද
ඒ යුගල
යහන අද
පාලු වී
ගියේ මන්ද......
සිහිනෙකින්
මම බින්ද
මලේ නුබේ
මකරන්ද
තලන්නේ
වෙනකෙනෙක්
අනේ මොන
හිතකින්ද......
පිරුවටය
යහන මත
ඉසදියට
අඩන සඳ
ගලන රුධිරය
නුබේ
නොව
මගෙයි
දන්නවද.......
හ්ම් ......
ReplyDeleteඑකම සයනත
ReplyDeleteරෑ පහන් කල
ඔබත් මමත්
දෙතැනක අද
පාලු තනියහන මත
විඳවන විට ජීවිතය මම
දස්කොන්ගෙ පපුව මත
විඳියි නුබ ජීවිතය
සුපිරි කවියක් මචං... සිරාවටම එල... Heart Piercing
ReplyDeleteඅඩේ දැන් ලුක් එක නං පට්ට ඈ....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රුධිරය කොහොමද අනිත් කෙනාගෙන් වෑහුනේ?
ReplyDelete@රොබින් http://ganakamadura.blogspot.com/2012/05/18.html කරන්න ගිහින් තමා
ReplyDeletemaximum.....
ReplyDelete//මම බින්ද
ReplyDeleteමලේ නුබේ
මකරන්ද
තලන්නේ
වෙනකෙනෙක්
අනේ මොන
හිතකින්ද...... //
නියමයි... නියමෙටම ගලපලා තියනවා..
තේරුමක් තියන ලස්සන දෙයක්.. බ්ලොග් එකට එනකොටම හරිම ලස්සනයි ක්රියේට් කරලා තියන විදිහ යාළු..:)
ReplyDeleteharima lassanata liyala thiyenawa yalu aththatama godak lassanai
ReplyDelete