බුකියේ මං

9 සදාතනික වෙසගන......(??+)



එන්න
උනා
දුහුල්
සළුපට
එක්වෙන්න
මේ
සලෙලා
එක්ක
යහන
මත
මන්
හින්දම
විතරක්
සුසුම්
වපුරන
මගේ
සදාතනික
සොඳුරු
වෙසගන....
Comments
9 Comments

9 comments:

  1. අය්යෝ සල්ලි....

    අමුතු කවියක්... අමුතු ගතියක් තියනවා... (Y)

    ReplyDelete
  2. ඕක තමයි වැඩිපුර නිල් බලන්න එපා කියන්නේ ...

    ReplyDelete
  3. අන්න මම කැමති එකක්...
    පට්ටයි..
    නියමයි...
    ආසයි...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. "සදාතනික සොඳුරු" වෙසඟන............. නියම විශේෂණ පද දෙක :)

    ReplyDelete
  5. //මන්
    හින්දම
    විතරක්//

    හිතන්න ඕන කාරණාවක්...

    ReplyDelete
  6. වැපිරුවත්
    සුසුම්
    කෙතරම්

    සුන්දර
    යහන මත,

    සලලා
    නුඹයි
    කිසිදා
    ඉන්
    තුටු නොවන,

    ReplyDelete
  7. හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
  8. මගේ අතින් සිදුවූ ප්‍රමාද දෝෂයට මගේ බලවත් කනගාටුව

    ReplyDelete
  9. නුඹ මෙලොව
    දුටු
    දිනේ
    නැතිද
    මව් පියෝ
    කදුළු
    බීවේ....
    වෙසගණක
    ලෙසිනේ
    රැගුම්
    පෑවේ එයයි
    එදිනේ.......

    ReplyDelete

හිතුනේ මොනවද?