බුකියේ මං

61 නයි නැති, බොරු නැති, වංචාව නැති වැල පත්තර?


ඉස්සර කාලේ වැල චිත්තර පටි වැඩිය තිබ්බේ නැත.කොල්ලෝ වැඩිපුර බැලුවේ වැල පත්තර කෑලිය.ඒවා නොයෙකුත් නම් වලින් පත්තර ලෑලි වලින් මිලදී ගත හැකිව තිබුණි.නම් දෙක තුනක් කියනවා නම්  

නවරස
ප්ලේ ගර්ල්
සොදුර (මුල් කාලයේ)
ගින්දර

වැනි ඒවා ලංකාවේ තිබුණ සුපිරි වැල පත්තර ලෙස හැදින්විය හැක.


වැල පත්තර කලක් ලාංකීය තරුණ ප්‍රජාව අතර රත්තරන් වගේ වටිනා කමක් තිබුන බව මතකය.සමහරු තමන්ගේ පත්තර කාටවත් දෙන්නේ නැත.සමහරු අනුන්ගේ පත්තර කියවන්න ඉල්ලගෙන ආයෙත් දෙන්නේ නැත.පත්තරේ අයිති කාරයා පත්තරේ ඉල්ලුවාම සිරිකත පත්තරයක් ඒ වෙනුවට පෙන්නා කට්ටි පනින්නේ වැල පත්තරය එතරම් වටිනා නිසාය.ඊට පස්සේ ගමේ උන්ට කියන්නේ මම පත්තරේ දුන්න කියලය.තමන්ගේ ආත්මයට වඩා පත්තර ආරක්ෂා කරන්නන් එදා සිටියේය.

සමහරු පත්තර කියවා ටිකක් හිනාවෙන්නේය.සමහරු දුක් වෙන්නේය.දුක් වෙන එකා හිනා වෙන එකාගේ යාලුවෙක් උනත් පත්තරේ සීන් එක නිසා උන් ඇර ගන්නෝය.වැල පත්තර වැල කථා ඒ කාලේ එතරම් වටිනවාය.       

සමහරු වැල පත්තර බලලා නිකන් ඉන්නේ නැතුව ඒවායේ ඉන්න චරිත විදියට රඟපාන්නටද පටන් ගන්න තරමට වැල පත්තර ලංකාවේ පිස්සුවක් උනේය .ඒ විදියට පිස්සු වැටිච්ච උන් වැල පත්තර නෙවෙයි රේස් පත්තරයක් ගැන කතාකරත් තමන් කියවූ වැල පත්තර(තමන් ඉන්නවා කියලා හිතන් ඉන්න ඒවා) වල විස්තර කියන්නේය.නැත්තන් යමක් කියා වැල පත්තරයක නමක් පසුව කියන්නේය.උන් සැම දේටම උදා හරණ ගන්නේ තමන් ඉස්සර කියවූ වැල පත්තර වලින්ය.ඒවගේම ඒවගේ ඈයෝ වැල කතන්දර ලියන්නටද(වැල කතා කාරයෙක්) පටන් ගන්නෝය.ඒ වෙලාවට උන් කරන්නේ තමන්ට පිටවන අධෝ වාතය පවා වැල කතාවට අන්තර් ගත කරන එකය.   

සමහරු කැමති ඇමෙරිකාවේ වැල පත්තර වලටය නැත්තන් වැල කථා වලටය.වැල පත්තර ගැන කතා කරන ඕනෑම තැනක ඒ වගේ අය කතා කරන්නේ ඇමෙරිකාවේ වැල ගැනය.උන්ට අපේ ඒවා වටින්නේ නැතිය(කතාවේ ඉන්නේ සිරියලතයි සිරිපාලයි උනාට විස්තර කියන්නේ බිල් ක්ලින්ටනුයි මොනිකයි ඉන්න විදියට).ලංකාවේ වැල පත්තරයක් හොඳයි කිව්වොත් රැට වැල වලට කැමති උන් සියරට දේ සිරිසැප දේ උන්ට බනින්නේ මනෝවිද්‍යාත්මකව වැඩී  නැතිය කියාය.එදා වැල පත්තර වලට සමාජයට එතරම් බලපෑමක් කල හැකිව තිබුනේය.      

සමහරු කැමති සමරිසි සිද්ධි තියන පත්තර වලටය.එවැනි පත්තර කියවන සමහරු තමන් කැමති අය කතාවේ චරිත වලට ආරෝපණය කරනවාය.ඊට පස්සේ තමන් කැමති කෙනාට වල් වැඩ  කරන්න ආරාදනා කරන්නේය.අනිකා එයට අකමැති උන කල ඔහු සමරිසියෙක් යයි කථා හදා ඔහු ගැන වැල පත්තර වල පාටක තීරයට ලියුම් යවන්නේය.
    
සමහර පත්තර වල තියෙන්නේ තියෙන්නෙ රැඩිකල් වැල කතාය.ඒ පත්තර වල වැඩියත්ම කරන්නෙ අනිත් පත්තර වල තියන වැල කතා පතුරු ගසා කතා ලියන එකය.ඒවායේ පාටකයින්ගේ ලිංගික ගැටළු පල කරන්නෙ නැත. ඒ වැඩේ පට්ටම  අවුල්ය.

ඉස්සර වැල පත්තර ඒසේය.පට්ටම වටිනවාය.වැල පත්තර ගැන කතා කරපු නිසා වැල කතාවක් දැම්මෙ නැත්තන් කිසිම ආතල් එකක් නැත.මන් මෙ වැල කතාව හොයා ගත්තේ ලගදී පලවුන වැල පත්තරයකින්ය.    


ඔන්න තරුණයෙක් බස් එකක නගිනවා.බස් එකේ පිරිලා සෙනග.ඉතින් තරුණයට ඉන්න තැනක් නැතුව ඉන්න වෙන්නේ අවුරුදු 40 ක විතර  මැදිවයසේ කාන්තාවක් ළඟ.බස් එකේ සෙනග නේ.තරුණයට ඉබේම වගේ හේත්තුව වෙන්න වෙනවා.නරක හිතකින් නෙවෙයි ඉඩ නැති නිසා.මැදිවයසේ කාන්තාවගෙන් විරුද්ධත්වයක් නෑ.දැන් ඔන්න දෙන්නගෙම හැගීම් ඇවිස්සිලා.දෙන්නටම හිතුවට වැඩි දෙයක් උවමනා වෙනවා.මේ අතරේ තරුණයා අර කාන්තාවගේ ශරීරය පිරිමදිනවා.ඔන්න කාන්තාව බස් එකෙන් බහින්න  යන්නේ.ඒ අතරේම අර තරුනයටත් සංඤා කරනවා තමන් එක්ක බහින්න කියලා .තරුණයත් බස් එකෙන් බහිනවා.කාන්තාව යන්නේ ඒ මොහොතේ පාලු වෙලා තියන තමන්ගේ නිවසට.නිවස නව පෙම්වතුන්ගේ මගුල් සක්වල බවට පත්වෙනවා.ඔය අතරේ කියනවා අක්කේ ටිකක් එන්නකෝ ඇවිදින් ඉඳ ගන්නකො වගේ සින්දු කෑලි එහෙම.විවිධ නර්තන කීපෙකට පස්සේ මධු සමය  ආරම්භ වෙනවා .
සිද්ධි දාමයක් ඉවර උනාම කෙඳිරිලි හඬ කින් අර කාන්තාව කියනවා "අනේ ඔයා සැප කඳක්.මම කවදාවත් මෙහෙම සැපක් අරන් නෑ මයේ දෙයියෝ".සමහර විට කතාවේ දෙවෙනි තුන්වෙනි කොටස් එන්නත් පුළුවන්. 

පොදුවේ කථාව එසේය.නමුත් පාටකයින් ඔක්කොම කතාව නිසා එකම ආතල් එකක් ගන්නේ නැතිලුය.කතාවට අකමැති එකා පලු පැලෙන්න බනිනවාය. 

කියවන එකාද සිද්දිය හිතින් මවා ගන්නේය කූඩාරම්  ගසන්නේය(සිද්දිය මවන්නේ එසේ මෙසේ නොවේය තමන් දන්නා කියන ආසම කරන ගෑනු පරාණයක් චරිතයට දාලය. උදා :තරුණ ඕනයා = සුමි අක්කි).කතිර  මැස්ම  එම්බ්‍රොයිඩර් එකී මෙකි නොකී මැස්ම වල් මසන්නේය .වෙරළු මල් සුවඳ එන්නේය.නමුත් සීන් එකේ පරහකුත් තියනවාය.ඉස්සර වගේ නොවේය. .කථාව ලියපු එකා ජීවිතේ එකම වතාවක් වැල චිත්තර පටයක් නැරඹු පුරුද්දක් විදියට නාන තොටුපලක බැල්මන්ට් දාන එකෙක්ය.එහෙම උනා කියා ලියන එකා සැලෙන්නේ නැතය.කථාව කියවා කූඩාරම් ගහපු ඈයොන්ගේ ප්‍රසංසා අහලා තව ලියනවාය.ඇන්ටා කතා වලින් නොනැවතී කොලු කතාද ලියන්න හිතන් ඉන්නවාය .කතා කියවා  ක්ෂණික මෝචනය වෙච්ච වඳුරොන්ට කන්න දෙන උන් තමන්ගේ පශ්චාත් භාගයද දන් දෙනවාය .ලියන එව්වා මෙලෝ සම්මජාතියකට වෙන්න පුළුවන් ඒවා නොවේය.ඒ උනාට ඒවා කියවා කූඩාරම් ගහන එවුන් ඉන්න තාක් කල් පත්තරේද විකිනෙන්නේය.  

වැල පත්තර යන ජාතියේ හැටි එහෙමය.                       
Comments
61 Comments

61 comments:

  1. බොරු කියන්න ඕන්නෑ මටනං තේරුන්නෑ....
    යටි අරුතක් තියෙනවද??????????

    ReplyDelete
    Replies
    1. සාමාන්යෙන් ටිකක් පොඩි එකක්

      Delete
  2. ෆට්ටය... උදාහරණය හරිම ලොල් සහගතයි
    යුක්තිය

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දෙන්න පුළුවන් එකම උදාහරණය

      Delete
  3. Replies
    1. අපෝ එව්වා නම් ඕනා තරම්..බ්ලොග් ලියන වැඩි හරියක් ඉතින් ගජමෑන් ලා කොබාලා නේ

      Delete
  4. පැහැදිලි. කිවුවේ වෙන පත්තරයක් ගැන නේද? පැහැදිලි උනා හරි නම්.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි උනා නම් එච්චරයි.....

      Delete
  5. කව්රු මොනවා කිව්වත් මචන් බිකිනියකින් ඉන්න
    ගෑනු ළමයෙක් දකිද්දී නො-එන හැගීමක් තමන්ගේ
    නෝනම උනත් සාරිය ගලවද්දී එන්න පුළුවන් ..

    ඒක තමයි මේකේ තියෙන රහ ( or what ever thing ).
    වැල පත්තර ලියවෙන්නේ අන්න ඒ දේ ඉලක්ක කරන් .


    කොහොමින් කොහොම හරි මේ principle එකෙන්
    වැල නෙවේ වෙනත් අදහසකුත් රහට ඔතා දෙන්නත් පුළුවන්..
    ++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. වැල නෙවේ වෙනත් අදහසකුත් රහට ඔතා දෙන්නත් පුළුවන්..

      අනිවා....

      Delete
  6. මේක අර ලකපස්තුමා දැක්කද මන්ද?!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා දකින්න ඇති....

      Delete
  7. දැන් නම් ටිකක් මාකට් එක අඩුයි නේ?

    ReplyDelete
    Replies
    1. වැල පත්තර නම් නෑ හැබැයි PDF නම් තියනවා.

      Delete
  8. යටි අරමුණක් මන් දන්නේ නැ. වැල පත්තර ගැන කියද්දි හිනා නම් ගියා මොකො දන්නවද? කතාව ඇත්ත නිසා. VHS එකක් වත් හොයාගන්න නැති කලේ වැල පත්තර කියන්නේ ඒ තරම් වටින දේයක් මන් කියන්නේ 1995 විතර කලේ.

    ReplyDelete
    Replies
    1. 95 නෙවෙයි 2002 දීත් වැල පත්තර පට්ට මාකට්

      Delete
  9. මම තාම වැල පත්තරයක් දැකලා නෑ බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. කෝ බොලං මම ඊයෙ කොටපු කොමෙන්ටුව.

    ReplyDelete
    Replies
    1. අනේ මම මොකුත් කොරේ නෑ...

      Delete
  11. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බන් යන්න..මට දරා ගන්න බෑ මේ කොමෙන්ට් එක ..උඹේ පෙර වැරදි ඇති හැබැයි මම හිතන්නේ නෑ ඔය කලින් කිව්වා ලිස්ට් එකේ එකෙක් වත් උඹවත් ඔය වගේ වැඩක කරාවි කියලා.

      Delete
    2. මේ සීන් එකම මාතලන්ගේ බ්ලොගෙත් වුනා. මේ අභීත නෙමේ. අභීතගේ අන්තිම පෝස්ට් එක දැක්කනම් ඒක තේරෙයි. මේ ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරල බලන්න. මේ ෆේක් අභිත කෙනෙක්. අභීතගේ රියල් ප්‍රොෆයිල් එකේ ෆොටෝ එකම මේකෙ දාල තියෙන්නේ. දාපු එකාගේ අදහස නම් සක් සුදක් සේ පැහැදිලියි.

      මේ ගැන හැමෝම අවධානයෙන් ඉන්න එක හොදා....

      Delete
  12. පත්තරේ ඇතුල් කතාව තේරුම් ගත්තා...

    අපේ යුගයේ ඔය පත්තර කලාව පසුබැස්සා..පාවිච්චි කරන්න හම්බුනේ නෑ

    ReplyDelete
    Replies
    1. අපි බැලුවෙත් අකුරු බොඳ වෙච්ච පරණ ඒවා....

      Delete
  13. "වැල" එහෙමත් නැත්නම "නිල්"එහෙමත් නැත්තම් ඔය කවුරැත් දන්න "blue" පත්තර.... ඇත්තටම මා කුඩා කාලයේ ඒ සම්බන්දව දැඩි කෘතුහලයක් තිබූ මාතෘකාවක් විය. "වැල"ක් නොබැලූ කොල්ලෙකු හොයා ගත නොහැකිය...සිටියහොත් ඌ කොල්ලෙකු දැයි සැක සහිතය...! ඒක සාමාන්‍ය කොළුගතිය කියා කෙනෙකු එය නිර් වචනය කර සාධාරනීය කිරීමට නොපෙලඹුනහොත් මා පුදුම වන්නේ නැත...එහෙත් ඔය "වැල" වල ඇතිදෙය, අපි බුදුධිමත්ව විවෘත්ත මනසකින් විචාරාත්මකව විමසා බැළුව හොත් එය ගුජුප්සාත්මක පහත් හැගීම් මනසේ ඔප්නංවන දෙයක් නොවේද....?ඔබ ඔඹේ "විවෘත්ත මනසකින්" මොහොතක් විචක්ෂනශීලිව එය විග්‍රහ කොට බලන්න....බොහෝ අවස්ථාවලදී එයින් පිළිඹිබු කරනුයේ විරැද්ධ ලිංගිකයින් දෙදෙනෙකුගේ එකතුවීමක් නොවේද...?

    ReplyDelete
    Replies
    1. මට මේ කොමෙන්ට් එක ලිපියට අදාළ කර ගන්න විදිය හිතා ගන්න බෑ

      Delete
  14. වැලේ වැල් නෑ බං......

    ReplyDelete
  15. මේ දිනවල මේ අපටම ගැලපෙන සුපිරිම ව්‍යගාර්ථයක් සහිත කතාවක්..මෙන්න කලාව...

    ReplyDelete
  16. පැහැදිලියි... ඒවත් තියෙන්න ඕනා නේද... මම නම් පාතරසයක් දකින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. තියෙන්න ඕන තමයි හැබැයි එක එක්තරා සීමාවකට යටත්ව.මිනිස්සුන්ගේ සංවේදී දේවල් වලට අපහස කරන්නේ නැතුව

      Delete
  17. අපි නම් ඔය පත්තර බලලම නැහැ ඈ. ඕවා ගැන දන්නෙත් නැහැ අපි හොද ළමයි

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්..හොඳ ළමයි තාම ලංකාවේ ඉන්නවා.....එහෙනම්

      Delete
  18. අපේ වැල පත්තර සංසදයේ මානවකද සිටි බව සතුටින් යුතුව ප්‍රකාශ කරමි

    ReplyDelete
  19. මෙලෝ සසරක් තේරුනේ නැත @_@

    ReplyDelete
    Replies
    1. යටි අර්ථය කියවන්න....

      Delete
  20. මුල ටීකදී මමත් මුලා වුනා. මෙන්න මැදක් හරියක් දකිද්දී මොනවද හිතුනා..මචන්..ඇත්ත සීන් එක මෙහෙමයි...සිරිකත පත්තරේ ලෑල්ල උඩ තියල, ගින්දර වැල පත්තරේ මාක්ට් කරන එවුන් තමා ඉන්නේ. හැබැයි ඉදල හිටල නොදැනීම සිරිකත ඇතුලේ දාලත් ගින්දර විකුනුවහම බඩු මාට්ටු. සිරා ලිපිය සහෝ. හැබැයි කෙළිය කී දෙනෙකුට ඔතල තියන දේ තේරෙයිද කියන එක.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...කී දෙනෙකුට තේරේවිද?

      Delete
  21. ඒ වැල පත්තර වල අගේ දන්නේ ඒවා කියෝපු උන් විතරය. .. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් ජීවිතේට පාඩම් නේ..මම කිව්වේ වැල කතා...:P

      Delete
  22. මට නම් කියවන්න හම්බ වෙලාම නැහැ වැල කතා පත්තර.බලන් යද්දී මාර පෙරලියක් කරලා තියෙනවනේ වැල පත්තර.

    ReplyDelete
    Replies
    1. තාමත් ගොඩක් දේවල් කරන්න පුළුවන්.

      Delete
  23. ඒකත් එක පත්තර කලාවක්. හැබැයි ඒවා ලියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් කියල බැලූ බැල්මට තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් උපතින්ම මොලේ කොලොප්පන් වෙච්ච උන් වැඩිය නෑ නේ....

      Delete
  24. මමත් වැල පත්තර දැක නැත.
    වැල ගැන සමීපතම කෙනෙක් කිව්ව දෙයක් කියන්නම්.. "මොකක්ද ඕකෙ තියෙන විශේෂත්වය​? හැම එකේම වෙන්නෙ එකම දේමයි"

    ReplyDelete
    Replies
    1. වගකීමෙන්ද කියන්නේ ?

      Delete
    2. ඔව් ඉතින් අන්තිමට එකම දේම තමයි වෙන්නේ...වින්දනය තීරණය වෙන්නේ රචකයා මවන ෆැන්ටසිය අනුව...

      Delete
    3. @Silentsahan - process එක මොකක් උනත් final result එක එකමයි බං

      Delete
  25. තවමත් ඒවා කියවන පිරිස් ඉන්නවද?.

    ReplyDelete
    Replies
    1. නැතුව කොච්චර ඉන්නවද?

      Delete
  26. ඒ කාලේ ඕවා පත්තර කඩ වලින් ඉල්ලන්නේ ජායේ පත්තර කියලලු. දවසක් මං එක්ක ගිය එකෙක් පිටකොටුවේ පත්තර කඩේකින් අයියේ ජාතියේ පත්තර නැද්ද අහන පරක්කුවට ඌ රුපියල් පනහක් අරං බ්‍රවුන් පේපර් කවරයක් දුන්නේය. එකක තියෙන්න ඕනි එකේ පත්තර දෙකක්ම තිබුනේය. ගෙදර එනකම් ඉවසන් ඉන්න බැරි කමට තව ලංකාදීපෙකුත් අරං බස් එකේදිම පත්තර දෙක කියෝලා ඉවර කලේලු. ;)

    ReplyDelete
  27. හිහිහි... වැල පත්තර කියවන උන් ඉන්නකන් ලියන් උන් වැජ්ඹේ.. ඒත් අවුල බහුතරයක් වැල පත්තර කියවන එකනේ.. ඉතින් ලියන උන් හිතන්නේ වැඩ්ඩෝ කියලා.. ;)
    ජය වේවා.. !!!

    ReplyDelete
  28. කතාව කියෝලා කොමෙන්ට් ටිකත් ඔක්කොම කියෙඋව යටි අරුතක් තියෙනවලු අනේ මට එහෙම එකකක් තේරුනේ නැ නේ.. තේරුම් කරන්නකෝ සහෝ

    ReplyDelete
  29. දැන්නම් වැල කතා එන්නේ ඉරිදා පත්තරයේය...වැල ලේබලය මකා, රසකාරක ඉවත් කර (පාටකයා විසින් තම තමාගේ රසවින්දනය අනුව රසකාරක දමා ගත යුතුය.) සරල සමාජ සිද්දියක් ලෙස වැල කතා ඉදිරිපත් කරයි...පත්තර මාකට් කරන්නට වැල කතා අවශ්‍යයය..ඒ නිසාය මෙන්න මෙහෙ මෙහෙම එකක් උනාය, කියා නම් ගම් මනකල්පිතය කියා වැල කතාවක් අස්සෙන් ඔබනුයේ..එක කතාවක කියනුයේ කෙල්ලෝ කොල්ලෝ හැසිරෙන්නේ මෙසේය, මෙහෙම දෙයක් වුනාය කියා රසකර ලිවීමය..

    එහෙමත් නැතිනම් ස්ත්‍රී දූෂණයක් වුනේනම් දූෂකයා පාපොච්චාරනය කරේ යයි කියා රසවත් ලෙස දූෂණය සිදු වූ ආකාරය ලිවීමය

    ReplyDelete
  30. කැරි සුවඳ කියල පත්තරයක් තිබ්බ ඒ කාලෙ.
    මැද පිටු දෙකයි, මුල් පිටුවයි, අන්තිම එකයි කලර්.අනික්ව බ්ලැක් ඇන්ඩ් වයිට්!
    👄

    ReplyDelete
  31. ඉස්සර වින්ධ්‍යා කියා සඟරාවක් තිබුණා දාන්න කෙනෙක් ඉන්නවාද?

    ReplyDelete
  32. 2023 මේක කියවන මං.... මොනව උනත් වැල පත්තර culture එකත් මරු... මං නුවර town එකේ (තැපැල් නුවර නෙවෙයි එකෙන්ම නුවර වැවරවුමෙ ගෙවල්) අපෙ තාත්තව අම්මව නොදන්න කෙනෙක් නෑ town එකේ.. ඒක හින්දා Practices, matches කියලා කොළඹ යනවා පත්තර ගේන්ඩ.. ඒවා පරිස්සං කරන්ඩ කන කට්ටක්... සමස්ථ චරිතය බේරගන්ඩ වින්ද දුකක්, ඒවා යාලුවන්ට දුන්නම හම්බවෙන ගරු සත්කාර නම්බුනාම., විශේෂයෙන් coloured එකක්....

    ReplyDelete

හිතුනේ මොනවද?