බුකියේ මං

28 වෛෂ්‍යාවක් නොවේ


මොරගසයි 
වෙසඟනක් 
නෑඹුල් කෙල්ලක 
මෙන් 
යටිගිරියෙන් 
අනේ.....
ඇය මිස 
වෛෂ්‍යාවක් නොවේ
මම 






හුදෙක් කවියක් පමණකි...
Comments
28 Comments

28 comments:

  1. අර්ථය වැටහුණි. උඹේ කවි වල තියන රැඩිකල් බවට බොහොම කැමතියි මචං. සුභ!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මචන්......

      Delete
  2. හැම තැනම එක එක අයට කඩේ යෑම්....

    ReplyDelete
    Replies
    1. කඩේ යාමක්ද මොකක්ද කියලා පාක්ෂිකත්වයක් නැතුව බැලුවොත් තේරේවි.හැබැයි ඔය කතාව අභීත අයියා නොකිය වෙන කෙනෙක් කිව්ව නම් සතුටු වෙනවා.

      Delete
  3. වයර් මාරු වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. වයර් එක මාරු නොකරගෙන කියවපන්.....

      Delete
  4. Replies
    1. එහෙම එකක් නෙවි බන්....

      Delete
  5. මොකුත් නොකියමි.

    ReplyDelete
  6. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපොයි...මුගේ වංශ කතාව විතරයි....

      Delete
  7. සුන්දර ලෝකයක් අසුන්දර කරන වැඩවලට එරෙහිව ඔබේ අසිපත කගපතක්ම වේවා මානවක

    ReplyDelete
  8. යමක් වැටහුණි
    ගලපා කියන්නට නොතේරුනි
    ඒ නිසා අද පටන්
    ෂැගියාත් නිතර මේ පැත්තේ එන බව පවසා යමි...

    ReplyDelete
  9. ඕකට කියන්නේ මනුශ්‍යත්වය කියලා බන් . . .

    අනේ මන්දා සයිබර් ලෝකේ ඇසුරු කරන උන් හැබෑ ලොකේ ඇසුරු කරන එක පරිස්සමින් කරන්න ඕන . .

    ReplyDelete
  10. අනේ මංදා
    මට නම් බයයි..,
    පේනතරම් ලෝකය
    සුන්දර නැති හැඩයි....
    කඩු කිණිසි වලට වැඩිය
    බලගතු වචන නිසා,
    "මනුස්සකම්" මැරෙයි..........

    ReplyDelete
  11. මොරගැහිල්ල
    ඇත්තද බොරුද
    දන්නේ කොහොමද
    ඔබ ..
    අනික..
    වෙසඟනක් ඇතුලෙත්
    ඉන්න බැරිද
    නෑඹුල් කෙල්ලෙක් ...
    බලන කන්නාඩියේ පාටයි
    ලොකේම ..
    අන්න ඒක මතක තියාගන්න ... !!

    ReplyDelete
  12. සමහර වෙලාවට මිනිස් ජීවිත ගැන එහෙම හිතෙනවා

    ReplyDelete
  13. උඹ ලියන්නේ ටිකක් වෙනස් විදියේ කවි තමයි මචං

    ජය!!

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වලට වැඩිය වචන නාස්ති කරන එකේ තේරුමක් නෑ

      Delete
  14. කතාව නං තේරුනා...
    පැත්තක් ගන්නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළොත් නරකද මානවකයියේ...
    ඔළුව බේරං ඉන්න පුළුවං එතකොට..

    ReplyDelete
    Replies
    1. අනිවා..අපි පැත්තක් අරන් හිතුවොත් අපිට පෙන්නේ ඒක විදියකට....ඇත්තටම මේක පැත්තක් ගන්නවට වැඩිය දෙයක භාවිතා වෙච්ච වචන දැකල හිතට ආව අදහස...

      Delete
  15. ඔය ඔක්කොම එකයි බන්..
    රෙද්ද ඉස්සෙනවා
    ඕන බඩ්ඩක...

    ReplyDelete
  16. ස්ත්‍රීත්වයේ ලාම්පු එළී නොදැල්වූ කුටීරය

    ReplyDelete

හිතුනේ මොනවද?