ආදරණීය සුදු නංගි වෙත
මට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අකුරු කරේ...ඔයා මේවා කියවන කොට මම ගොඩක් දුර ගිහින් තියෙයි කියලා හිතෙන නිසා.
ඒත් ඒත්...
මට හිතෙනවා දැනටමත් ඔයාට මගේ වෙනස් වීම දැනෙන්න ඇති කියලා...පරණ මතක මතක් වෙලා දුක හිතෙනවා ඇති.....ඔයාට අඩන්න එපා කියන්න අයිතියක් නෑ මට.....ඒත් දැන්...... හැමදාම ඔයා බයවෙච්ච දේ වෙලා.අපි දෙන්න අතර තුන් වෙනියෙක් ඇවිල්ලා......මට ඒක වලක්වන්න ඕනේ උනත් දැන් ඒකට පරක්කු වැඩියි.....මම ඒක දන්නවා හොඳටම...ඔයාවත් එයාවත් සංසන්දනය කරන්න යන්නේ නෑ මම.
මම කියන්නේ නෑ මට සමා වෙන්න කියලා.......මම ඉල්ලන්නේ මාව තේරුම් ගන්න කියලා විතරයි....
මීට
ප.ලි - කලින් හිතුවේ තුන්වෙනියෙක් ගෙන් මේක නතර වේවි කියලා උනාට...අනේ මන්දා හතර වෙනියෙක්ටත් එනකන් දැන් හිත බලන ඉන්නවා වගේ.
අවපසවු සරා සඳ...
නුබ ගැබක් වගේ අද...
අතීතයේ මතක මැද...
තවම නුඹ හඬනවද...
සුසුම් නම් දුකටමය...
නෙතට හුරු කඳුලමය...
නුඹෙන් ලද මල් සමය...
හැඩ කරා පමණි ඇය...
මල්ය නුඹ උයන් බිම...
ඇය තරුය අහස් ඉම...
සඳ එබෙන තුරු පෙමින...
චන්චලයි තවම මම...
සැලකිය යුතුයි - බොහෝ කලකට පෙර ලියු කවියකට පෙරවදනකි.පෞද්ගලික අත්දැකීමක් නොවේ..
ම් ම් ම්... තුන් කොන් පෙමක් වගේ....
ReplyDeleteහැමදාමත් වගේ සුපිරි..ජය!!
ඔයා කොළබ ඉස්කෝලෙක උගන්නනවද
ReplyDelete@දාආ නෑ මොකද එහෙම ඇහුවේ......
ReplyDeleteසංසල මම :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
තුන් හිතකින්වත්
ReplyDeleteතුන් හිතක්
එක් වෙන්නේ නැහැ
කවදාවත්ම
හැබැයි
සිවිරියනක් යට
සැතපෙනවා
තුන් හිතම
අන්තිමේදී....!!!
//නුඹෙන් ලද මල් සමය...
ReplyDeleteහැඩ කරා පමණි ඇය...//
3 කොන් ප්‍රේමයක් වගේ, සිතිවිල්ලක් විතරමද?
චංචලව
ReplyDeleteසිතුම් මැද
ඉන්න විටකදී
නුඹ
මල පරව ගොසින්
අද
නමුදු ඇත
තරු ඈත
ලඟා වනු බැරි
දුරක
සුදු නංගිල ඔහොම්මමයි බං... හැබැයි අර යටින් ලියල තියෙන පෞද්ගලික අත්දැකීමක් නෙවෙයි කියන එක ලියන්න වීමම දුකක් බං ! මම ආසයි ඒක උඹේ පට්ට පෞද්ගලික වුනානම් ..
ReplyDeleteසුදු නැතිව ඊලඟ පාර කළු කෙල්ලෙක් හොයා ගත්තම හරි අයියා :)
ReplyDeleteI don't Know what to tell ayya. I also have the same experience. can you feel how it hurts? damn when he fall in love/ attarction likeness with another girl, i was wonder what she has that i don't have... ? i have cried and cried. his phone was waiting and waiting randomly, no calls no messages for me... he went to see her, doesn't give me a glance. I just have terrible 02 weeks. just waiting . nithing to do? I didin't want to tell others that he has going after some one else. therefore I remained silent. i felt that life was miserable. suddenly he woke up beacuse he found that girl have 04 boy friends until now and there are so many.. and she loves only for money and status. she is not beautiful,short, fat and dark , out of shape. but I am not wonder why my bf and other boys gone after her, beacuse of her talks. he comes back ask me to forgive him.. I just grant it, I know he will not doing that again.but I l never trust him that much. cause I trust him than my life, soul and breath.. and finaly ... I realized that I I lost my life beacuse of him.
ReplyDeleteMay be dat happened due to ur past karma.... so accept it and move on my frnd....
DeleteKarma is a bitch you dog..... Kalakam paladenava kiyanne okata thamai.....
ReplyDeleteAne manda mewata monawa kyannada ....manawakage jeewithema boruwak....
ReplyDelete