බුකියේ මං

12 වෙඩි කනවද? පු* දෙනවද?

මේ කෙටි ලිපිය ලියන්න පාදක උනේ මෑතකදී කොහේද හමුදා කඳවුරක පුහුණුව ලබන ගෑණු ළමයෙක්ට පුහුණු කරවන නිලධාරියෙක් පහර දීම ගැන මධ්‍යස්ත මතධාරීන් සහ සුචරිත වාදීන් අතරේ සිද්දියට සම්බන්දව සිදු උන අදහස් දැක්වීම සම්බන්ධයෙන් .

ලොකු කතා උවමනා නෑ . යුධ පුහුණුව කියන්නේ මොකක්ද? . අහ්හ් එහෙමත් ඕනේ නෑ ... මෙහෙම කියමු අරගලයක ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක සාධකය මොකක්ද?. සරලවම දරා ගැනීමේ හැකියාව වැඩිපුර ඇති තැනැත්තා තව දිනක් සටන් කිරීම උදෙසා ඉතුරු වෙන එක  නෙවෙයිද? . එවැනි තැනැත්තන් වැඩි ප්‍රමාණයක් අයිති වන කණ්ඩායම අරගලයක් ජයග්‍රහණයක් කරනවා නෙවෙයිද? 



ලොකු කතා පැත්තකින් තියමු . මෙහෙමයි දැන් කට්ටිය කියන්නේ ඔය ගහපු හමුදා නිලදාරියට අම්මලා සහෝදරියෝ නැද්ද ඔහොම අමානුෂිකව පහර දෙන්නේ කියලා . යකෝ ඒක හමුදාව ........ මල් වගේ හුරතල් කරලා පුහුණුව දීලා යුද්ධයක් මැදක ඇතාරියොත් කොච්චර වෙලා ජීවත් වේවිද? . සරම් වලට අමාරු පුහුණුවක් දෙන්නයි ... බබලත් උන්නාන්සේලාට මල් වගේ පුහුණුවක් දෙන්නයි . අනේ මන්දා .

තව දෙයක් තමයි හතුරට විශේෂයෙන් උණ්ඩ වලට ගෑනු/පිරිමි භේදයක් නෑ නේ ඉතින්.මොකා දැක්කත් දිශුම් දිශුම් ගාල තියනවා..බඩු ෆලාකාන්ස් .  දාන්න ඕන මෙහෙම නීතියක් ..ගෑනු අයට වෙඩි තියන්න පිරිමී අයට ඔට්ටු නෑ කියලා...   

ඔය පහර දීම මීට වැඩිය රටේ ප්‍රශ්නයක් වෙන්න තිබුණා , පහර දීමට ලක්වෙන තරුණිය ශිෂ්‍ය භට කණ්ඩායමක සාමාජිකාවක් එහෙම උනා නම් . හමුදා පුහුණුව කියන්නේ ඒ පුහුණුව අනිත් ඒවාට වැඩිය දැඩි නිසා . 

ඒ වීඩියෝව දැක්කොත් කෙනෙකුට පෙනේවි දැඩි ලෙස පහර දීමට ලක්වන තරුණිය ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ ඇයගේ කණ්ඩායමේ අනිත් අයට වැඩිය වෙනස් විදියකට කියන එක . පුහුණුව විය යුතු ආකාරයට එය සිදු නොකිරීම හමුදාවක් තුල දඩුවම් ලැබිය හැකි වරදක්...මම දන්නා විදියට 

දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පහර දෙන්නේ පිරිමියෙක් කියන එක නේ . අම්මෝ අත්දැකීමෙන් කියන්නම් එතන හිටියේ ගෑනු කෙනෙක් උනා නම් ඔය කෙල්ලට මීට වැඩිය විදවන්න වෙනවා . කම්මැලියි.කුජීතයි.ලංකාවේ උන් හෙනම ගොබ්බයි....

බීල ඇවිල්ලා ගෙදර ගෑණිට තඩි බාන හැත්ත තමයි මේක ගැන වැඩියක්ම දුක් වෙන්නේ..අම්මෝ තියන කරුණාව... 

ටොපික් එකට අදාළ කතාවත් කියන්නම එපාය...

හිතන්නකෝ ඔන්න එකමත් ඒක රටක හමුදාවක්  ඔය සුචරිත වාදී මහත්වරු කියන විදියට ගෑනු ළමයි නිසා වැඩිය රිදෙන්න ගහන්නේ නැතුව පුහුණු කරලා යුද්දෙකට යවනවා.ඔන්න එහෙම ගෑනු ළමයෙක් ඉස්සරහට හතුරෙක් එනවා....කෙල්ල බයවෙනවා... ඇයි ඉතින් පුහුණුවේ ඔහොම තුවක්කු අරන් එන භයානක පෙනුම තියන සතුරෝ හිටියේ නෑ නේ.... දැන් හතුරටත් වැඩේ පොඩ්ඩක් මීටර් වගේ ...

හතුරා : අඩෝ .... වේ* හු** වෙඩි කනවද පු* දෙනවද?

සෙබළිය : අනී අයියා වෙඩි තීන්න අපා... උයා ඕනි දෙයක් කර ගන්න ... නිකන් තියන එක නේ...  


ඊට පස්සේ පත්තර වල යනවලු .... ආහ්හ් ඒ ටික ඕනේ නෑ එක්කෝ...

   



Comments
12 Comments

12 comments:

  1. මුලින්ම තියෙන හරියට ට්‍රේනින් වෙන්නේ නැති කෙල්ලට ගහන එක අවුලක් නෑ කියමු. පස්සේ පස්සේ ඉන්න හැම ඒකිටම එලව එලව ගහන එකනේ බං අවුල

    ReplyDelete
    Replies
    1. අඩෝ සමහර ඒවායේ තියනවා එකෙක් වැරද්දක් කරොත් මුළු කණ්ඩායමම දඩුවම් විඳින්න ඕනේ සීන් එකක්... මොකද එතකොට ආත්මාර්ථය කියන සංකල්පේ බැහැර වෙනවා ... එතකොට හැම කෙනාටම තමන්ගේ කණ්ඩායම ගැන සමාන වග කීමක් තියනවා...ඒක හමුදාවේ තියන සීන් එකක් ...

      හැබැයි අපි අර්ථ කථන දෙන්නේ අපිට පේන්න තියන කොටසින් නේ එකයි අවුල ... සමහර විට අපිට නොපෙනෙන දෙයක් ඇති .

      Delete
  2. හැක් හැක් මරු කතාව

    ReplyDelete
  3. ඔය හේතු හින්දා තමයි මම හමුදාවටත් යුද්දෙටත් අකමැති....

    ReplyDelete
  4. ඕවා හමුදාවේ නීති නෙමෙයි සම්ප්‍රදායන්.. ඒකට අකමැති නං නොහැකි නං අයින් වෙන එක තමා හොදම දේ.. වැඩිය ඕන නෑ අපි කැඩේට් කරද්දී එක දවසක් ඒ සාජන් කාරයා කිව්ව කතාවකට ලාවට හිනාවක් ගිහින් මට වරුවක්ම පිටිටනියේ කොඩ්රෝල් ගහන්න උනා.. අනේ ඒම දවසක්.. සතියක් තිස්සේ කාපු කෑම එදා තමා දැක්කේ මොන පාටද කියලා..

    ReplyDelete
  5. මේ කාරණය සම්බන්ධව මගේ අඩවියේ මෙවර ලිපියේ තරමක් සවිස්තරව සාකච්ඡා කර තිබෙනවා. එය කියවන ලෙස හැමදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලනවා. මෙතනින් ගිහින් බලන්න

    ReplyDelete
  6. මගේ අඩවියේ මෙවර ලිපියේ කමෙන්ට්ස් වල යනුවෙන් සංශෝධනය වියයුතුයි.

    ReplyDelete
  7. එකනේ දැන් ෆොන්සේකාත් යකෙක් කියල ලංකාවේ සම හරක් කා ගහන්නේ

    ReplyDelete
  8. අලේ මං දල්ලෑ අලේ................................
    හමුදාව කියන්නේ හමුදාවට පිටින් ඉදන් ඒකට අර්ත විවරණ කරනෙ මෝඩ කමක් අප්පා

    ReplyDelete
  9. හමුදාව කියන්නෙ ඉතිං හමුදාවනේ. දේශකයගේ කතාවට එකෙන්ම එකගයි ඈ. ඉස්සර මං හින්ද අපෙ මුලු ප්ලැටූන් එකම පෝරියල් කනව.

    ReplyDelete
  10. How to use them in a kitchen kitchen in
    In where can i buy titanium trim a kitchen, cook a few garlic cloves and put the carrots in the oven. race tech titanium 3. Next, chop garlic thaitanium into pieces and stick the garlic into the pan titanium framing hammer and titanium engagement rings add the

    ReplyDelete

හිතුනේ මොනවද?