බුකියේ මං

14 වෙරළු මල් සුවඳ...........(18+)



















පිච්ච මල් 
සුවඳ  
යහන මත 
රෝසමල් 
සුවඳ 
හමන 
නුබේ 
ගතින් 
සැනහුන 
මට 
තාම 
හිතා ගන්න 
බෑ 
සත්තකින්ම 
හරිම පුදුමයි 
හ්ම්ම්ම් 
වෙරළු මල්........
සුවඳින් 
ඇතිවන 
හැටි 
කිරි සුවඳ ..............
Comments
14 Comments

14 comments:

  1. ආවට අද තමයි ඔන්න කොමෙන්ට් එකක් දාන්නේ.....
    පුදුමයි ඒත් ඇත්තයි.....

    ReplyDelete
  2. ගොඩයෝ තැන්කුයි ආ...
    නරකයො මට ඕක හිතට අවෙ අර "වෙරලු ගෙඩි පැහෙන කාලේ" සින්ඩුව අහලා....

    ReplyDelete
  3. විවිධ සුවද වලින් පිරුන ජීවිතේ අන්තිමට ඉතිරි වෙන්නේ දුගදක් විතරයි.....!!!!

    ReplyDelete
  4. සම්මතය තුල
    රැඳෙමින් නිරන්තර
    හාමා ආ "වෙරළු " මල් සුවඳ
    ගෙනෙයි කිරි සුවඳ පැලකට

    අසම්මත රාමුවක
    අඳුරු අහු මුළු අතර
    හමා ගිය ඇසිල්ලට
    හිමිවේවි විඳවිල්ල
    නිලනොලත් වෙදදුරා
    තමයි දැන් සැනසිල්ල

    ReplyDelete
  5. හක හක හක..... පට්ට මචා පට්ට... :-) :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. හපොයි...කවිය නම් නියමයි..නිර්මාණශීලියි...අදමයි මේ පැත්තේ අවේ....

    ReplyDelete
  7. තුන් හතර පාරක් ආසාවෙන් කියෙව්වා..දන්න කියන අයටත් පෙන්නුවා..ඒ මේ පදවැල් අතර දුටු අපූර්වත්වය නිසයි...කලින් මේ පැත්තේ ආවා වගේ මතකයි.අද ඉදන් දිගටම එනවා..

    ReplyDelete
  8. අද තමා මේ පැත්තට ආවෙ.ඉඩක් ලැබුනම ආයෙත් ඇවිත් යන්න එන්නම්කෝ

    ReplyDelete
  9. ane machn sinhalen type karanna ba .pattaaaaaaaaaaaaaaaa

    ReplyDelete

හිතුනේ මොනවද?