බුකියේ මං

6 ධූමකේතුව
















මෙච්චරකල්  
විදෙව්වට 
හිතින්  
හැම  මොහොතකම   
නිනව්වක්  නැතුව  
හොදයි  
දැනගත්ත  එක  
ඔයා............ ,
කොච්චර දුර  ගියත්  
ආයේ  
කවදමහරි  දවසක  
ඔයා  ලගටම  
එන  
ධූමකේතුවක් 
කියල  
මම.........
Comments
6 Comments

6 comments:

  1. ඇත්ත ධූමකේතුව ධූමකේතුවක් වෙන්නේ සූර්යයා ළඟට ආවොත් විතරයි

    ReplyDelete
  2. හසිත මට මේක ලියන වෙලාවේ එහෙම දෙයක් මතක් උනේවත් නෑ නේ...

    ReplyDelete
  3. ධුම කේතුවක් නෙමේ බුමරංගයක් වගේ...

    ReplyDelete
  4. :) ලස්සනයි

    වරක් දැකගතිමි
    ඇස් පිරෙන්නට
    මගේ හිත
    අරකගත් අරුම
    එක නිමේෂෙක
    දුර ගියත්
    නොකියාම
    හදගැස්ම වැඩිකළ
    ආලවන්ත
    ධූමකේතුව
    මගේ ඔබ
    සදහටම

    මම ධූමකේතු වලට ගොඩාක් ආසයි...ඒව බලන්න ඉස්සර මම එලාම් තියල නැගිටිනව :)

    ReplyDelete
  5. බලාගෙන මචන් ඔය දූමකේතුවල "විශ වායු" තියෙනවා

    ReplyDelete

හිතුනේ මොනවද?