හිතන්න කොහොමද කියල සති අන්තයක අතේ සතයක් වත් නැතුව ගෙදරින් ඈතක තනි වෙන්න උනාම..කීයක් වත් ඉල්ලා ගන්න අහල පහලක අදුරන කෙනෙක් නැති උනාම..කන්න විදියක් නෑ සල්ලි නෑ කියන හැගීම එක්ක බඩගිනි උනාම කොහොමද? .දවස් දෙක අමාරුවෙන් ගොඩ දාල සදුදා කාර්යාලයට ගියාම මගේ පඩිය නවත්තල කියන ආරංචිය ආවම කොහොමද හිතට දැනෙන ෆන් එක.
බුකියේ මං
14 රැකියාවට සමු දීම හෙවත් තීන්ත බාස් නියතය ......
Labels:
අනේ මන්දා,
දුකට ලියපුවා
8 සදාතනික වෙසගන......(??+)
Labels:
රැඩිකල්
එන්න
උනා
දුහුල්
සළුපට
එක්වෙන්න
මේ
සලෙලා
එක්ක
යහන
මත
මන්
හින්දම
විතරක්
සුසුම්
වපුරන
මගේ
සදාතනික
සොඳුරු
වෙසගන....
උනා
දුහුල්
සළුපට
එක්වෙන්න
මේ
සලෙලා
එක්ක
යහන
මත
මන්
හින්දම
විතරක්
සුසුම්
වපුරන
මගේ
සදාතනික
සොඳුරු
වෙසගන....
10 ඉසදියට අඩන සඳ......(20+)
Labels:
නොකියු කවි,
රැඩිකල්
ඔබද මා
අත්වින්ද
සිහිනෙකින්
පෙම්බැන්ද
ඒ යුගල
යහන අද
පාලු වී
ගියේ මන්ද......
සිහිනෙකින්
මම බින්ද
මලේ නුබේ
මකරන්ද
තලන්නේ
වෙනකෙනෙක්
අනේ මොන
හිතකින්ද......
පිරුවටය
යහන මත
ඉසදියට
අඩන සඳ
ගලන රුධිරය
නුබේ
නොව
මගෙයි
දන්නවද.......
අත්වින්ද
සිහිනෙකින්
පෙම්බැන්ද
ඒ යුගල
යහන අද
පාලු වී
ගියේ මන්ද......
සිහිනෙකින්
මම බින්ද
මලේ නුබේ
මකරන්ද
තලන්නේ
වෙනකෙනෙක්
අනේ මොන
හිතකින්ද......
පිරුවටය
යහන මත
ඉසදියට
අඩන සඳ
ගලන රුධිරය
නුබේ
නොව
මගෙයි
දන්නවද.......
Subscribe to:
Posts (Atom)