බුකියේ මං

15 රමණය සහ ලේ | Intercourse then Blood






සත්තයි 
ගලාවි ලේ 
හොඳටම - 
පිස්සුවෙන් වගේ 
රමණය කරොත් -
|
|
|
|
- විදුරුමහින්..... 
- දත් සමග.....
-දැහැටි කූර ......

Comments
15 Comments

15 comments:

  1. :D මගේ කැත හිත... :D
    යුක්ති
    අ.පේලිය

    ReplyDelete
    Replies
    1. ආයේ අපි නොදන්නවය ඒක......

      Delete
  2. අඹත් දැන් කැත හිතට ලියන්න ගත්තද

    ReplyDelete
    Replies
    1. වෙනසක් ඕන නේ අයියේ.......

      Delete
  3. වැඩිය ඔබන්න හොද නෑ..
    ඕකනේ ඔය කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..මේවා බලලා හැදියන්..පව් නැත්තන්... :P

      Delete
  4. මේක මං කලින් දැකල තියෙනවා නෙව..

    ReplyDelete
    Replies
    1. මම මේක බුකියේ දැම්මා නේ......

      Delete
  5. අයියෝ... පරිස්සම් වෙන්න එපැයි ඉතින් :)

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද ඉතින් ආසාව වැඩි උනාම ඔක්කොම අමතක නේ...

      Delete
  6. කැත හිත්වලට පොල් කෑල්ලක් වගේ..

    ReplyDelete
    Replies
    1. නිකන් පොල් කෑල්ලක් නෙවෙයි පුච්චපු එකක්...

      Delete
  7. මම ආවේ ඇඩම්ස් සෝ එකක් කියලා හිතාන...

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ....... අපරාදේ හෑල්ලක් දාලා තව පොඩ්ඩක් ආතල් එක දෙන්න තිබ්බේ...

      Delete
  8. චික් මගේ වලත්ත හිත..

    ReplyDelete

හිතුනේ මොනවද?