බුකියේ මං

3 ඇරඹුම...........


පල වෙනි පොස්ට් එක විදියට ලොරි ටෝක් දෙන්න යන්නෙ නෑ ඇත්තටම මේක පටන් ගත්තෙ මට ඩයල් එකක් වෙන්න වත් වීරයෙක් කියල පෙන්නන්න වත් නෙවේ.....
සමහර වෙලාවට හිතට එන දෙවල් කියන්න එව තෙරුම ගන්න පුලුවන් කෙනෙක් නැතිකමට....එච්චරයි ඉවරයි......
Comments
3 Comments

3 comments:

  1. හබල් ගාන අපිටඉතිං ලොරි ටෝක් කොහොමවත් දිරවන්නෙ නෑ... ඉස්සරහට බලමුකො වැඩ

    ReplyDelete
    Replies
    1. තැනකුයි තැනකුයි ...මේක තාම කිරිබොන වයසේ..

      Delete
  2. කාලෝ අයන්තේ...........

    ReplyDelete

හිතුනේ මොනවද?