මරාදමමි
අවංක කම...
සඟවමි මිහිදන්
කොට
හිතේ පතුලේම...
ඇනගනිමි සැතකින්
හදවතට
නැගිටිනු රිසින්
නැවත මරණයෙන්
ආත්මයක් රහිත
අමනුස්සයෙක් ලෙස
මම................
කවියාගේ මළගමට පෙර ලියන ලද්දකි.
සැබෑ සදාචාරයක් තිබිය යුත්තේ මාධ්‍ය කරුවන්ට පමණක්ද?.අප විසින් සමාජජාල වල පලකරන සෑම චායාරුපයකින්ම සෑම වචනයකින්ම අපද නිතැතින්ම යම තරමකට මාධ්‍යකරුවකු නොවන්නේද?.පෞද්ගලික දේශපාලන මතවාද ව්‍යාප්තිය උදෙසා මෙවැනි පුවත් විකෘති කිරීමේ ක්‍රියාවලින් සිදුවන්නේද රජය විසින් සත්‍ය වසන් කිරීමට යොදා ගනු ලබන පහත් අධම මාධ්‍ය භාවිතයම නොවේද?.