කමක් නැ මරාපං මාවලලපං ඉතින් හදවත පතුලේඕන වෙන දවසකආයෙත් උලුප්පන්ට පහසුයි උඹටහදවත පතුලෙන්
මේ දවස් වල කාලගුණය අවුල්.
අනුන්ගේ වංක කම එක්ක තමන්ගේ අවංක කමට සටන් කරන්න බරි නම් ඒක දූෂණය කර මරා දැමීඅම් නෙමෙයි කල යුත්තේ අවංක කමට තැනක් එන දවස වෙනකම් ඉවසා සිටීම.
මිල මුදල් එක්ක අවංක කම දැන් කාලේ එකට පෑහෙන්නෙ නෑ. මිල මුදල් අබියස මිනිස්සු අමනුස්සයෝ වගේ..
මරාපං.. නැති කරාපං... දුෂණය කරපං.. හැබැයි බලහත්කාරකම් නොකර රැක ගනිං අවංකකම. බොර දියක ඉඳුවර
මමත් ඕක කරන්න දැන් කීප සැරයක් උත්සහ කලා. හැම සැරේම මැරිල කියල හිතං හිටපු එකා දවස් කීපෙකට සිහි නැතිවෙලා විතරයි. කරුණාව, අනුකම්පාව කියන පිණි බිංදු කීපෙකින් ආයෙත් පණ ගහල එනවා. අවංකයා මරන්න උඹට බැහැ. නිකං බොරු වැඩ නොකර හිටහං.ඌ මැරුවහම උඹ හිතුවට දින්නා කියල, අන්තිමට කාලෙකින් පස්ස හැරිලා බැලුවහම උඹ පරාදයි.
ඉවරයක්.....නෑපටන්ගැන්මක්....
එතකොට අමනුසයන් අතරට තවත් අමනුස්සයෙක් එකතුවීමක් විතරයි නේද වෙන්නේ
එතකොට මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑ බන්.
අයිටී එං එකේ විමසුම ලියන එකාත් දවසක ඔය කයියම කියයි.
ආත්මයක් නැති අමනුස්සයෙක් වෙසින්නැගිට ඇති පල කිමදඇනගන්න එකක්නැවත නොනැගිටින්නමඇනගෙනයන්න යනවා මිසසදහටම ..මනුස්සයෙක් ලෙසටම ..
හිතුනේ මොනවද?
කමක් නැ
ReplyDeleteමරාපං මා
වලලපං ඉතින්
හදවත පතුලේ
ඕන වෙන දවසක
ආයෙත් උලුප්පන්ට
පහසුයි උඹට
හදවත පතුලෙන්
මේ දවස් වල කාලගුණය අවුල්.
ReplyDeleteඅනුන්ගේ වංක කම එක්ක තමන්ගේ අවංක කමට සටන් කරන්න බරි නම් ඒක දූෂණය කර මරා දැමීඅම් නෙමෙයි කල යුත්තේ අවංක කමට තැනක් එන දවස වෙනකම් ඉවසා සිටීම.
ReplyDeleteමිල මුදල් එක්ක අවංක කම දැන් කාලේ එකට පෑහෙන්නෙ නෑ. මිල මුදල් අබියස මිනිස්සු අමනුස්සයෝ වගේ..
ReplyDeleteමරාපං..
ReplyDeleteනැති කරාපං...
දුෂණය කරපං..
හැබැයි බලහත්කාරකම් නොකර රැක ගනිං අවංකකම.
බොර දියක ඉඳුවර
මමත් ඕක කරන්න දැන් කීප සැරයක් උත්සහ කලා. හැම සැරේම මැරිල කියල හිතං හිටපු එකා දවස් කීපෙකට සිහි නැතිවෙලා විතරයි. කරුණාව, අනුකම්පාව කියන පිණි බිංදු කීපෙකින් ආයෙත් පණ ගහල එනවා. අවංකයා මරන්න උඹට බැහැ. නිකං බොරු වැඩ නොකර හිටහං.
ReplyDeleteඌ මැරුවහම උඹ හිතුවට දින්නා කියල, අන්තිමට කාලෙකින් පස්ස හැරිලා බැලුවහම උඹ පරාදයි.
ඉවරයක්.....
ReplyDeleteනෑ
පටන්ගැන්මක්....
එතකොට අමනුසයන් අතරට තවත් අමනුස්සයෙක් එකතුවීමක් විතරයි නේද වෙන්නේ
ReplyDeleteඑතකොට මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑ බන්.
ReplyDeleteඅයිටී එං එකේ විමසුම ලියන එකාත් දවසක ඔය කයියම කියයි.
ReplyDeleteආත්මයක් නැති
ReplyDeleteඅමනුස්සයෙක් වෙසින්
නැගිට ඇති පල කිමද
ඇනගන්න එකක්
නැවත නොනැගිටින්නම
ඇනගෙන
යන්න යනවා මිස
සදහටම ..
මනුස්සයෙක් ලෙසටම ..