බුකියේ මං

2 මම නුඹට



මම නුඹට
කරදරයක් බව
දැන දැනම
නුඹට කරදර
කරන්න
මම
මගේ හිත
කරදර
කරගන්න
අරුමය....


Comments
2 Comments

2 comments:

  1. මේ මොන කරදරයක්ද....


    උඹේ බ්ලොගේ පළවෙනි ෆලොවර් මම....

    ReplyDelete
  2. .....................අනේ මන්ද....ලස්සනයි!

    ReplyDelete

හිතුනේ මොනවද?