
ඔයාගේ
හිත රිද්දන්න
මම ඇයි
අකමැති?
කියලා
ඔයාට
තේරෙන්නෙත්
නෑ........
ඔයාට තේරුම් කරන්න
මට
තේරෙන්නෙත් නෑ.............
ඔයාව අයිතිකරගන්න
ඕන උනා නම්
මට
තේරුම් කරන්න තිබුනා............
ඔයාව රවට්ටන්න
ඕන උනා නම්
මට
තේරුම් කරන්න තිබුනා..........
ඔයාව පරාදකරන්න
මට
තේරුම් කරන්න තිබුනා..........
හැබැයි
මම අකමැති
උඩින් කියපු
එක හේතුවක්
නිසාවත්
නෙවෙයි කියලනම්
මට
තේරුම් ගන්න
පුළුවන්......
1 Comments
ආදරේට සීමා නෑලුනේ
ReplyDelete