එක අරක්කු බින්දුවකට
පුලුවන්නම්
අමතක කරන්න
ඔයාව
මට….
එකම එක
මොහොතකට
සත්තමයි
මට බොන්න පුලුවන්
අරක්කු ගඟක්
උනත්
මට මාවත් අමතක
වෙනකන්ම………
ඒත්…ඒත්…
සමහර වෙලාවට
එනවා එක
පුන්චි හිතුවක්කාර
හැඟීමක්
දුක අමතක කරනවට
වඩා
ඒක විදවන එකේ
සියුම් රසයක්
තියනව කියලා…..
පුලුවන්නම්
අමතක කරන්න
ඔයාව
මට….
එකම එක
මොහොතකට
සත්තමයි
මට බොන්න පුලුවන්
අරක්කු ගඟක්
උනත්
මට මාවත් අමතක
වෙනකන්ම………
ඒත්…ඒත්…
සමහර වෙලාවට
එනවා එක
පුන්චි හිතුවක්කාර
හැඟීමක්
දුක අමතක කරනවට
වඩා
ඒක විදවන එකේ
සියුම් රසයක්
තියනව කියලා…..
ප.ලි - කලකට පෙර අන්තිම පේලියේ පලකල කවියකි....
ප.ප.ලි - එකම දුක 100 ෂොට් එකක්වත් දාන්න අතේ සල්ලි නැති එක.... :'(
අයියෝ සල්ලි :D
ReplyDeleteඅධර්ශමත් කවක් :P
ReplyDelete100ක් නම් මොනවා හරි කරගන්න බැරිය ..
ReplyDeleteසැහ් ලංකාවෙ හිටියනම් උබත් එක්ක සැට් වෙලා අඩියක් ගහල දුක බෙදාගන්න තිබ්බා
ReplyDeleteආවම බලමු...හඃ හඃ හඃ
Deleteසල්ලි තමා කේස් එක???????
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්.....
Deleteආදරේ නිසා බීලා වැඩක් නැහැ .මොකක් හරි වැඩක් එක්ක බිසී උනා නම් හරි!
ReplyDeleteබොන එකත් එක්ක බිසී වෙන එක හොද නැද්ද මන්දා.... :D..කොහොම උනත් ඒක සිරා අදහසක් වෙන වැඩක එක්ක බිසී වෙන එක...
Deleteඔය කියපු කතාව නම් සහතික ඇත්ත... කෙල්ලො අපිට ආදරේ නිසා කරන්න තියෙන එකම දේ ඕක තමයි ඉතින්...මොකෝ බොන්න කියලද :)
Deleteමේ කතාව නම් ඇත්ත බව අත්දැකීමෙන්ම දන්නවා.වැඩ හොය හොයා කරන්න ගත්තම හිතේ අමාරුව ගැන හිතන්න වෙලාවක් නැති වෙනවා.
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)
ReplyDeleteමොකද රජා දෙබස් අඩුවෙන්? :D
Deleteඅනේ මන්දා කොකෝ...මේ ටිකේ වෙච්ච දේවල් නිසා......අනේ මන්දා ඉතිං ..
ReplyDeleteතේරුනේ නෑ ..මේ ටිකේ මොකෝ උනේ
Deleteඒ සියුම් දුක සෑහෙන්න කලක් විඳින්න පුළුවන් ජීවත් වෙලා හිටියොත්... ජීවිතේ කියන්නේ හරිම ඉක්මනින් වෙනස් වෙන දෙයක් නිසා ඒකට ලෑස්තිවෙලා ඉන්න.වෙනස් කමක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට දුක අඩුවෙයි
ReplyDeleteඑකම ප්‍රශ්නේ හැමදාම දුක විතරක් ඉතුරු වෙන එක තමයි...
Deleteජීවිතේ කවදාවත් එකම විදියට ගලාගෙන යන්නෙ නෑ.හැමතිස්සෙම වෙනස් වෙනවා.දුකයි සතුටයි දෙකම තාවකාලිකයි.අනාගතේ ගැන සුබවාදී බලාපොරොත්තු ඇති කරගන්න.ඒවාට ලඟා වෙන්න කොහොමහරි උත්සහ කරන්න.වැටුනම නැගිටින්න දන්න මිනිස්සුන්ව කවදාවත් වට්ටන්න බෑ.
ReplyDelete