මානවක කවිය
අනේ
සිඹින්න
හිතත්
නුඹෙ
දෙතොල
ඒත්
මැකේවිද
කියල
ඔය හිනාව
මොහොතකට
හරි
බයයි
මට
මානවිකා කවිය
ඇත්තටම
ඔයාට
හිතෙනවනම්
සිප ගන්න
මාව..
හිතන්න එපා
හිනාව ගැන
ඒ මොහොතට ..
දකින්න පුළුවන්
පසුව
ඔයාට
දෙගුණ වෙලා
ඒ හිනාවම..
ප.ලි
තෙමන්න
පෙර
ඔය දෙතොල
චුම්බනයකින්
ආසයි
මට
තිලකය
තියන්න
හාදුවකින්
නුඹේ
නළලත
ඉතින්
වහගන්න
ඔය
ඇස්
මොහොතකට
අනේ
සිඹින්න
හිතත්
නුඹෙ
දෙතොල
ඒත්
මැකේවිද
කියල
ඔය හිනාව
මොහොතකට
හරි
බයයි
මට
මානවිකා කවිය
ඇත්තටම
ඔයාට
හිතෙනවනම්
සිප ගන්න
මාව..
හිතන්න එපා
හිනාව ගැන
ඒ මොහොතට ..
දකින්න පුළුවන්
ඔයාට
දෙගුණ වෙලා
ඒ හිනාවම..
ප.ලි
තෙමන්න
පෙර
ඔය දෙතොල
චුම්බනයකින්
ආසයි
මට
තිලකය
තියන්න
හාදුවකින්
නුඹේ
නළලත
ඉතින්
වහගන්න
ඔය
ඇස්
මොහොතකට
ප.ප.ලි - ප.ලි කොටසට කට්ටිය කැමති වගේ නිසා එකේ හදපු පින්තුරයක් දානවා.මුණු පොතේ දාගන්න.
හ්ම්ම්ම්.....හිතුන දේ හිතේ තියන් ඉන්නේ නැතුව කිව්වා නම් .............
දැන් හැමතැනම කවිනේ :)
ReplyDeleteආයෙත් අහලා........... :)
Deleteකවුද බොලේ මේ මානවිකාව..? :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒවා රාජ්ය රහස්.........
Deleteකවි තුනටම පට්ට ලයික්.. කොහොමත් උබේ කවි වල අමුතු ගතියක් තියනවා
ReplyDeleteමේක කලින් ලිව්ව එකක් බන්....නොදා ඉන්න හිතුනේ නෑ...
Deleteමාරම ලස්සනයි සහෝ! :)
ReplyDeleteතැන්කුයි හොදේ.......
Deleteආදරේ දොර ගලනවා හ්ම්ම්ම්
ReplyDeleteදොරේ ගලනවා කියන්නේ ගිලිලා මැරෙන තරම්.........
Deleteහා හා බලාගෙනයි ....!!!!
ReplyDeleteමොනවා බලන්නද?පේන්න ගන්නවා මිසක් ......
Deleteහයියූ..... කවි...අපි නන් දන්නෑ ඕං....
ReplyDeleteඑතකොට ඔයා.............බබා... :D
Deleteමට මේකෙ ප.ලි කෑල්ලට හිත ගියා....... මම මේක මේ ලින්ක් එකත් එක්කම මගෙ මූනුපොතේ දැම්ම... මගෙ යාලුවොත් තරයේම අවවාද කලා අලිය ඉන්නෙ අවදානං කලාපෙක බව.. ;)
ReplyDeleteලස්සනයි.. හදවත අැතුලටම වැදුන! :)
https://m.ak.fbcdn.net/a5.sphotos.ak/hphotos-ak-snc7/306769_4256806978445_519386491_n.jpg
Deleteඅදයි මෙහාට ආවෙ.. එක්තරා බ්ලොග් එහෙක තිබුනු සාධාරණ, බුද්ධිමත් කමෙන්ට් එකක් හරහා තමා ආවෙ..:)
ReplyDeleteමේකට හිත ගියා මගේ පුදුම විදියට!!!! හුඟාක්ම ලස්සනයි!!!
සාදරයෙන් පිලිගන්නවා ඝනකම් අඳුරට.........
Deleteපලවෙනි කවියයි ප.ලි. කවියයි තමයි මගේ හිතට ඇල්ලුවේ ගොඩාක්ම...
ReplyDeleteඑතකොට දෙවෙනි කවිය. :/
ReplyDeleteහරිම ලස්සනයි.හිතට වදිනවා.
ReplyDeleteප.ලි.එක තමා වැඩියම ලස්සන.
අන්තිම එක තමයි හොදම :)
ReplyDelete