බුකියේ මං

13 පිස්සු ගව රෝගය......(18+)


ඔන්න මමත් කතාවක් ඔක්කොම දාන්ඩ කියල හිතුවා.මේක මම අහපු කතාවක්.මේකට කාලින වැදගත් කමක් තියනවද මන්ද.මොකද මම ලගදී දැක්ක කොහෙද රටක පිස්සු ගව රෝගය ගවයන් ඔක්කොම විනාස කෙරුවා කියලා..
මේ සිද්දිය උනෙ නම් ලන්කාවේ විද්යුත් මාධ්‍ය නාලිකාවක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා…එ අය හරි පන්ඩිතයි නෙ )


ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනව..(අපි අපෙ පහසුවට නිවේදිකාවට කියමු දිලු වගෙ නමක් ).


දිලු – අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න දක්ෂ  පශු වෛද්‍ය වරයෙක්.අද ටොපික් එක තමයි  පිස්සු ගව රෝගය.
දිලු – ඩොක්ටර් මට කියන්න පිස්සු ගව ලෙඩෙ ගවයින්ට හැදෙන්නෙ කොහොමද?
(එෆ් එම් නගාල අහන හුරතල් කට හඩින් අහුවලු..)
ඩොක්ටර් – පිස්සු ගව රෝගය නේද? හොදයි දිලු මට කියන්න එල දෙනකගෙන් දවසට කීසැරයක් කිරි ගන්න වද
දිලු – ඩොක්ටර් එක පිස්සු ගව රෝගෙට අදාල නෑ නේද?
ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම කියන්නම් දන්නැත්නම්…එල දෙනකගෙන් දවසට දෙපාරක් කිරි ලබාගන්නවා.හොදයි දිලු මට කියන්න පට්ටි කරනවා කියන දේ දන්නවද?

(කෙල්ලට දැන් ෆුල්ම මලලු…මොනවද මෙ කියන ලැජ්ජ හිතෙන කතා..)
දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එකට පට්ටි කරනව වගෙ දේවල් අදල නෑ නේද?
ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම මෙ රෝගයෙ රෝග නිධානය විස්තර කරන්නයි හදන්නෙ.මම කියන්නම් දන්නැත්නම්…පට්ටි කරනවා කියන්නෙ එලදෙන ගහක ගැටගහල තව පිරිමි සතෙකුත් එ ලගින්ම ගැට ගහන එක තමා(මම අහපු කතාවෙ නම් පට්ටි කරන්නෙ එහෙමයි )
(කෙල්ල දැන් කර්පට්…මොනවද මේ යකා මේ කියන කතා..)
දිලු දන්නවද අවුරුද්දකට කී පාරක් පට්ටි කරවනවද කියලා
දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එක වෙන පැත්තකට යනව වගෙ නේද?
ඩොක්ටර්-නෑ අපි ටොපික් එකෙම තම යන්නෙ.ඔය මගෙන් ඇහුවෙ පිස්සු ගව රෝගය හදෙන විදිය ගැනනෙ.එ ගන තමා මම විස්තර කරන්නෙ.දන් නැත්තන් දන ගන්න එල දෙනක් අවුරුද්දකට එක පාරයි පට්ටි කරන්නෙ.
(කෙල්ලට දැන්  හූ***  තරහයි )
දිලු – ඩොක්ටර් දැන් අපි මෙ කත කරපු දෙවල් වලින් පිස්සු ගව රෝගෙට තියන සම්බන්දෙ මොකක්ද?
ඩොක්ටර්-දිලු ඔයා ගැනම උනත් හිතන්න…දවසට දෙපාරක් *න් මිරිකලා අවුරුද්දට එක පාරක්  හු** කොට පිස්සු නොහැදි ඉදිවිද…….?

පිස්සු ගව රෝගෙ හැදෙන්නෙත් එ විදියටම තමයි………….



ප.ලි - මෙය මම විසින්ම බොහෝ කලකට පෙර අන්තිම පේලියේ පල කරන ලදී. 


හ්ම්ම්ම්.....හිතුන දේ හිතේ තියන් ඉන්නේ නැතුව කිව්වා නම් .............
Comments
13 Comments

13 comments:

  1. අනේ පල යකෝ යන්න...
    නොදකින් මමත් උඩ දාගෙන කියෙව්වා..

    ReplyDelete
  2. හක්ක හක්ක හක්ක......... පව් එළදෙන...

    මේ අර අපේ රජා ඉන්නව නේද ඕකට පුදුම සත්ව කරුණාවක් තියෙන්නෙ.. ඌට කිව්වනම් පුළු පුළුවන් වෙලාවට ගිහින් පට්ටි කරල එයි...

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් ඌට අර මෙව්වා එකත් තියනවනේ....හයියෝ චීත්ත රජා.........

      Delete
  3. ඇත්තනේ ඕයි කතාව......... හිකෑස්.....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අවසර දේවයන් වහන්ස......... :D

      Delete
  4. අඩවි රජාවත් අවුරුද්දට එක සැරයක් පට්ටි කරන නිසාද මන්දා හෙන අවුලෙං ඉන්නේ මේ දවස් වල..
    අළුත් රෝගෙනං එල ආ පට්ට!!!!!

    ReplyDelete
  5. පට්ට පට්ට ...අපේ මනුස්ස එලදෙනුන්ටත් පිස්සු හැදෙන්නේ ඔය නිසමලු.

    එල කිරිස්.

    ReplyDelete
  6. ඇත්ත තමා බලාගෙන ගියහම කතාව ...

    ReplyDelete
  7. ඇත්ත තමයි නේද බං...මොනවා උනත් පවු එළදෙන... ;)

    ReplyDelete
  8. හික්ස් මේක ඇත්තම කතාවක්ද? :D

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක්ද කියල සුවර් එකක් නෑ.මේක ඇහුවේ මම 2003 දි.හැබැයි මේක උනා කියල කතාව කිව්ව කෙනා කිව්වේ ඒ දවස්වල ITN එකේ හිටිය පණ්ඩිත නිවෙදිකාවකට.දු අකුරෙන් නම පටන් ගන්න . :D

      Delete
  9. එළ එළ එළ.............. ෆට්ට ෆට ෆට............
    මොන මගුලක හරි මුන් ඇහුවොත් අහන්නෙම ගොන් ප්‍රශ්නයක්නේ මම නම් ඒ ඩොක්ට ලකුණු 100%ම දෙනවා. හැබැයි ඔය කතාතරපු විදිය නම් හොද වැඩී තව හොද වචන පාවිච්චි කරන්න තිබ්බා ඩොක්ට නිකම් උ*, හු***, වේ**, වගේ ඒවා.

    ReplyDelete

හිතුනේ මොනවද?