පොඩ්ඩක් කතා කරන්න ඕන සංවාදයට තුඩුදෙන සුළු මාතෘකාවක් නිසා පොඩ්ඩක් කතා කරන්න හිතුවා.ගොඩක් මිනිස්සුනේගේ කැත හිත වලට පොඩි හිතන්න දෙයක් දෙන්න ඕන නිසා.මේකෙදි ලංකාවේ පාසල් කීපයක් ගැන කතා වෙනවා.හැබැයි ඒ ඒ පාසල් වලට අපහාස කිරීමේ අරමුණෙන් නම් නෙවෙයි.පොඩ්ඩක් හිතල පොඩ්ඩක් හිනාවෙලා (ටිකක් හිනාවෙලා නෙවෙයි) ලේ පිරිසිදු කර ගන්න ඕන නිසා.
අනේ අනේ දැන් තොපි මෙතෙන්ට ආවේ මොකක් හරි කුණුහරපයක් කියල හිතන් නේද?.මොකක් හරි ඉස්කෝලෙක ඕපාදුපයක් ගැන හොයල ඒ ඉස්කෝලෙට හිනා වෙන්න නේද?.අනේ බොලව් ලංකාවේ වැඩිහරියක් තියෙන්නේ සමලිංගික පාසල් තමයි.එක්කෝ පිරිමි විද්‍යාල නැත්තන් ගෑනු ස්කොල.හදිස්සියෙන් ඔන්න තියනවා මිශ්‍ර පාසල්.රෝයල් එක ආනන්දේ නාලන්දේ ධර්මරාජ ඒවා ඔක්කොම පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝල.විශාකා මහමායා දේවි බාලිකා ගැහැණු ළමයි විතරක් ඉන්න පාසල්.ඉතින් සමාන ලිංගිකයන් ඉන්න පාසල් සමලිංගික පාසල් නෙවෙයිද?
අනේ අනේ දැන් තොපි මෙතෙන්ට ආවේ මොකක් හරි කුණුහරපයක් කියල හිතන් නේද?.මොකක් හරි ඉස්කෝලෙක ඕපාදුපයක් ගැන හොයල ඒ ඉස්කෝලෙට හිනා වෙන්න නේද?.අනේ බොලව් ලංකාවේ වැඩිහරියක් තියෙන්නේ සමලිංගික පාසල් තමයි.එක්කෝ පිරිමි විද්‍යාල නැත්තන් ගෑනු ස්කොල.හදිස්සියෙන් ඔන්න තියනවා මිශ්‍ර පාසල්.රෝයල් එක ආනන්දේ නාලන්දේ ධර්මරාජ ඒවා ඔක්කොම පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝල.විශාකා මහමායා දේවි බාලිකා ගැහැණු ළමයි විතරක් ඉන්න පාසල්.ඉතින් සමාන ලිංගිකයන් ඉන්න පාසල් සමලිංගික පාසල් නෙවෙයිද?
ලංකාවේ බහුතරයක් පිරිමි පාසල් වලට සහෝදර ගැහැණු ළමයි ඉන්න පාසලකුත් තියනවා.ඒ කියන්නේ ආදරණීය ස්කොලේ.මම ගිය එකටත් කුණු ඇලක් ලග තිබ්බ ආදරණීය සහෝදර පාසලක් තිබුනා... :D
ඕකනේ සරල ඇත්ත.?
එතකොට අපි ගම්මු මේ සමලිංගික කියන වචනේ ඇත්තම තේරුම. ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ ආදරවන්තය හෝ ආදරවන්තිය විදියට තමන් උපතින්ම අයිති gender එකට අයත් කෙනෙක් හිතා ගන්නවා හෝ එහෙම කෙනෙක් එක්ක ආදරෙන් බැදෙන එක.
එතකොට ආදරවන්තයන්ගේ සටන කියන්නේ මොකටද?
පිරිමි පාසල් දෙකක් ආදරවන්තයෝ වෙලා ගහ ගන්නවා කියන්නේ ඒ පාසල් දෙක gay ද?
(හුදෙක් උපහාසය පිණිස පමණි අපහාසය පිණිස නොවේ)
samaharunta kollo dekkama maara athal enawa, samaharunta kello dekkama, eth manawakata comments dekkama ne
ReplyDeletemama kiwwa kiyala hithaa ganin....
DeleteO_o එතකොට මාන අයියා ........????
Deleteකොමෙන්ට් එකක් දැක්කම මාර ආතල් එකක් එනවා අප්පා............
Deleteඔක්කොම රිච්මන්ඩ් එකටද..? කුණු ඇලක් ළඟ ඉස්කෝලේ මොකද්ද අප්පා...
ReplyDeleteමම නම් අවේ හොඳ හිතින්.. :D :D
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
මන්ද බන් මම ඔය ආදරවන්තයනේගේ සටන ගම මෙලෝ මගුලක් දන්නේ නෑ.මාතර නේ බන් මම
Deleteආදරවන්තයින්ගෙ සටන කියන්නෙ රිච්මන්ඩ් මහින්ද බිග් මැච් එකනෙ.....
Deleteඔව් ඔව්.. අපේ ස්කොලෙයි මහින්දෙයි... ඒකයි ඇහුවේ රිච්මන්ඩ් ද කියල..? කමක් නා.. අපි දකුණේනේ.. :)
Deleteමම හිතුව අදත් අර අප්‍රසන්නම මාතෘකාව කතා කරන්න යන්නේ කියල.
ReplyDeleteඑකනේ මම කලින්ම කිව්වේ කට්ටිය එන්නේ කැත හිතින් කියල
Deleteඅනේ මන්දා මොනා කියන්නද කියලා...
ReplyDeleteනොකිය හිටු
Deleteහයියූ..මන් ආවෙ අපේ මාන අයියාගේ කෙස් පැලෙන තර්ක ටිකක් බලන්න.. හික්ස්.. මොනා වුනත් ඇත්ත කතාව... සමලිංගිකයන් යන පාසල් සමලිංගික පාසල්.. :D
ReplyDeleteආයේ ඉතින් පොල්ලෙන් ගැහුවා වගේ මේවා බොරු කියන්න පුළුවන් කාටද?
Delete:) :)
ReplyDelete:D :D
Deleteඋදේ පාන්දරම ලේ පිරිසිදු වුනා :D
ReplyDeleteඅහන්නත් සන්තෝසයි :D
Deleteඅපි නම් වාසනාවන්තයෝ අපි ගියේ ද්විලිංගික පාසල් වලට..
ReplyDeleteඒ උනාට විෂය වෙනස් නේද ?
Deleteදැන් ඉස්කෝලවල අගට දාන්න කියමු...xxxxxxx සමලිංගික පාසල කියලා
ReplyDeleteඔන්න මමනම් සමලින්ගික පාසැල්වලට ගිහින් නෑ
බ/ප අහවල් තුමාගේ සමලිංගික විද්‍යාලය....
Deleteඑක එල නේ .... :D :D :D
හයියෝ... මමත් එතකොට සමලින්ගිකයෙක්ද.... අම්ම ගහයි බැට් එකෙන්...
ReplyDeleteයකෝ දෙදරු පියෙක් කියන කතාද මේ
Deleteekath aththa nennam
ReplyDeleteනැත්තන් ...
Deleteඔවු අප්පා මට ආදරේ කරන අයියල නිසා මට මේ එපා වෙලා තියෙන්නේ ලබ්බ සික්
ReplyDeleteඅඩෝ අපි එකට විරුද්දව නැගී සිටිමු . එහෙම කොල්ලොන්ට අතවර වෙන්න දෙන්න බෑ
Deleteඔව් ඔව් මේ පාරත් ආදරවන්තයෝ තනි තනියෙන්ම නෙලා ගත්තා අම්බානක ...
ReplyDeleteඒ කිව්වේ බන්.උන් පව් නේ
Deleteඅෆ්ෆා... කවුද දැන් ඔය ඉස්කෝල දෙකට ගිය උන් ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දන්නේ නා දැන් ගියත් කින්ඩි වෙන නිසා කියන්නේ නෑ
Deleteමම මුලින්ම හිතුවේ මානවකයත් දැන් වෙන subject එකකට මාරු වෙලා වත්ද කියලා!!
ReplyDeleteDongaAyya
අලෝ ඩොන්ග අයියේ....
Deleteමම මලී :)
Deleteආ මේ මෙයත් ඉන්නේ ;) !!
DeleteDongaAyya
අඩේ ඩොන්ගල් අයියා .... දැන් නේ දැක්කේ :D
DeleteANANDA,NALANDA,ROYAL MEWA SAMALINGIKA PASALDA? MAMA DANNE NE!!KARUNA KARA DANNA KENEK LAMAINGE ANANYTHAWAYAN ELI NOKARA UTHTHARA DENNA!
ReplyDelete