බුකියේ මං

38 ලංකාවේ සමලිංගික පාසල්


පොඩ්ඩක් කතා කරන්න ඕන සංවාදයට තුඩුදෙන සුළු මාතෘකාවක් නිසා පොඩ්ඩක් කතා කරන්න හිතුවා.ගොඩක් මිනිස්සුනේගේ කැත හිත වලට පොඩි හිතන්න දෙයක් දෙන්න ඕන නිසා.මේකෙදි ලංකාවේ පාසල් කීපයක් ගැන කතා වෙනවා.හැබැයි ඒ ඒ පාසල් වලට අපහාස කිරීමේ අරමුණෙන් නම් නෙවෙයි.පොඩ්ඩක් හිතල පොඩ්ඩක් හිනාවෙලා (ටිකක් හිනාවෙලා නෙවෙයි) ලේ පිරිසිදු කර ගන්න ඕන නිසා.

අනේ අනේ දැන් තොපි මෙතෙන්ට ආවේ මොකක් හරි කුණුහරපයක් කියල හිතන් නේද?.මොකක් හරි ඉස්කෝලෙක ඕපාදුපයක් ගැන හොයල ඒ ඉස්කෝලෙට හිනා වෙන්න නේද?.අනේ බොලව් ලංකාවේ වැඩිහරියක් තියෙන්නේ සමලිංගික පාසල් තමයි.එක්කෝ පිරිමි විද්‍යාල නැත්තන් ගෑනු ස්කොල.හදිස්සියෙන් ඔන්න තියනවා මිශ්‍ර පාසල්.රෝයල් එක ආනන්දේ නාලන්දේ ධර්මරාජ  ඒවා ඔක්කොම පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝල.විශාකා මහමායා දේවි බාලිකා ගැහැණු ළමයි විතරක් ඉන්න පාසල්.ඉතින් සමාන ලිංගිකයන් ඉන්න පාසල් සමලිංගික පාසල් නෙවෙයිද?

ලංකාවේ බහුතරයක් පිරිමි පාසල් වලට සහෝදර ගැහැණු ළමයි ඉන්න පාසලකුත් තියනවා.ඒ කියන්නේ ආදරණීය ස්කොලේ.මම ගිය එකටත් කුණු ඇලක් ලග තිබ්බ ආදරණීය සහෝදර පාසලක් තිබුනා... :D

ඕකනේ සරල ඇත්ත.? 

එතකොට අපි ගම්මු මේ සමලිංගික කියන වචනේ ඇත්තම තේරුම. ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ ආදරවන්තය හෝ ආදරවන්තිය විදියට තමන් උපතින්ම අයිති gender එකට අයත් කෙනෙක් හිතා ගන්නවා හෝ එහෙම කෙනෙක් එක්ක ආදරෙන් බැදෙන එක.

එතකොට ආදරවන්තයන්ගේ සටන කියන්නේ මොකටද?  


පිරිමි පාසල් දෙකක් ආදරවන්තයෝ වෙලා ගහ ගන්නවා කියන්නේ ඒ පාසල් දෙක gay ද?

(හුදෙක් උපහාසය පිණිස පමණි අපහාසය පිණිස නොවේ)
Comments
38 Comments

38 comments:

  1. හිංචි මල්ලිAugust 24, 2012 at 11:09 PM

    samaharunta kollo dekkama maara athal enawa, samaharunta kello dekkama, eth manawakata comments dekkama ne

    ReplyDelete
    Replies
    1. mama kiwwa kiyala hithaa ganin....

      Delete
    2. O_o එතකොට මාන අයියා ........????

      Delete
    3. කොමෙන්ට් එකක් දැක්කම මාර ආතල් එකක් එනවා අප්පා............

      Delete
  2. ඔක්කොම රිච්මන්ඩ් එකටද..? කුණු ඇලක් ළඟ ඉස්කෝලේ මොකද්ද අප්පා...
    මම නම් අවේ හොඳ හිතින්.. :D :D
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. මන්ද බන් මම ඔය ආදරවන්තයනේගේ සටන ගම මෙලෝ මගුලක් දන්නේ නෑ.මාතර නේ බන් මම

      Delete
    2. ආදරවන්තයින්ගෙ සටන කියන්නෙ රිච්මන්ඩ් මහින්ද බිග් මැච් එකනෙ.....

      Delete
    3. ඔව් ඔව්.. අපේ ස්කොලෙයි මහින්දෙයි... ඒකයි ඇහුවේ රිච්මන්ඩ් ද කියල..? කමක් නා.. අපි දකුණේනේ.. :)

      Delete
  3. මම හිතුව අදත් අර අප්‍රසන්නම මාතෘකාව කතා කරන්න යන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. එකනේ මම කලින්ම කිව්වේ කට්ටිය එන්නේ කැත හිතින් කියල

      Delete
  4. අනේ මන්දා මොනා කියන්නද කියලා...

    ReplyDelete
  5. හයියූ..මන් ආවෙ අපේ මාන අයියාගේ කෙස් පැලෙන තර්ක ටිකක් බලන්න.. හික්ස්.. මොනා වුනත් ඇත්ත කතාව... සමලිංගිකයන් යන පාසල් සමලිංගික පාසල්.. :D

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් පොල්ලෙන් ගැහුවා වගේ මේවා බොරු කියන්න පුළුවන් කාටද?

      Delete
  6. උදේ පාන්දරම ලේ පිරිසිදු වුනා :D

    ReplyDelete
  7. අපි නම් වාසනාවන්තයෝ අපි ගියේ ද්විලිංගික පාසල් වලට..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට විෂය වෙනස් නේද ?

      Delete
  8. දැන් ඉස්කෝලවල අගට දාන්න කියමු...xxxxxxx සමලිංගික පාසල කියලා

    ඔන්න මමනම් සමලින්ගික පාසැල්වලට ගිහින් නෑ

    ReplyDelete
    Replies
    1. බ/ප අහවල් තුමාගේ සමලිංගික විද්‍යාලය....


      එක එල නේ .... :D :D :D

      Delete
  9. හයියෝ... මමත් එතකොට සමලින්ගිකයෙක්ද.... අම්ම ගහයි බැට් එකෙන්...

    ReplyDelete
    Replies
    1. යකෝ දෙදරු පියෙක් කියන කතාද මේ

      Delete
  10. ඔවු අප්පා මට ආදරේ කරන අයියල නිසා මට මේ එපා වෙලා තියෙන්නේ ලබ්බ සික්

    ReplyDelete
    Replies
    1. අඩෝ අපි එකට විරුද්දව නැගී සිටිමු . එහෙම කොල්ලොන්ට අතවර වෙන්න දෙන්න බෑ

      Delete
  11. ඔව් ඔව් මේ පාරත් ආදරවන්තයෝ තනි තනියෙන්ම නෙලා ගත්තා අම්බානක ...

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ බන්.උන් පව් නේ

      Delete
  12. අෆ්ෆා... කවුද දැන් ඔය ඉස්කෝල දෙකට ගිය උන් ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දන්නේ නා දැන් ගියත් කින්ඩි වෙන නිසා කියන්නේ නෑ

      Delete
  13. මම මුලින්ම හිතුවේ මානවකයත් දැන් වෙන subject එකකට මාරු වෙලා වත්ද කියලා!!
    DongaAyya

    ReplyDelete
    Replies
    1. අලෝ ඩොන්ග අයියේ....

      Delete
    2. මම මලී :)

      Delete
    3. ආ මේ මෙයත් ඉන්නේ ;) !!
      DongaAyya

      Delete
    4. අඩේ ඩොන්ගල් අයියා .... දැන් නේ දැක්කේ :D

      Delete
  14. ANANDA,NALANDA,ROYAL MEWA SAMALINGIKA PASALDA? MAMA DANNE NE!!KARUNA KARA DANNA KENEK LAMAINGE ANANYTHAWAYAN ELI NOKARA UTHTHARA DENNA!

    ReplyDelete

හිතුනේ මොනවද?