බුකියේ මං

33 ඔලුව නවන්නේ නෑ කාටවත් මම



පොඩි ටෙස්ට් පොස්ට් එකක් හොඳේ...... 
Comments
33 Comments

33 comments:

  1. ඒ පාර බෙල්ලත් කඩා ගත්තද..???

    ReplyDelete
    Replies
    1. කලින්ම කැඩිලා තිබුනේ...දන තමයි බෙහෙත් ගන්නේ..

      Delete
  2. එපා නවන්න... මොකෝ මේ බෙල්ල හිර කරගෙන? ඔලුව ඉබේ නැවෙයි කියලාද?? ;)

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ගැලෙව්වම කුරුළු උන හැදුන පරවිය වගේ බෙල්ල අද වෙනවා...

      Delete
  3. බෙල්ල කැඩුනට කොන්ද නැවුනේ නැති නම් එච්චරයි..

    ReplyDelete
    Replies
    1. කොහේ ගියත් මොනවා උනත් කොන්ද නවන්නේ නෑ....

      Delete
  4. Replies
    1. අයියෝ බෙල්ල ! නෙවෙයි හය්යෝ සල්ලි කියපන්..

      Delete
  5. බෙල්ල කැඩෙන්නම ඕනලු කොන්ද කෙලිං වෙන්න..

    ReplyDelete
    Replies
    1. බෙල්ල කැඩිලා නෑ පොට ගිහින් විතරයි

      Delete
  6. චන්ඩි ටෝක්ස් දැම්මේ එහෙනම් මේකයි ඈ . . :D

    ReplyDelete
    Replies
    1. :D . මේකටනේ දුකා අයියා පෙරලුන පිට හොඳයි කියන්නේ.. :D

      Delete
  7. ඕ..මේ මොකෝ මේ ?? :)

    ReplyDelete
  8. දැන් ඉතින් දෙකක් දාලත් ඉවරයි ...

    ReplyDelete
    Replies
    1. මේක දාල තියෙන්නේ බෙල්ලට මිසක් කටට නෙවෙයි.... :/

      Delete
  9. නැමෙන්න ඕන තැන කියල මං අන්තිම පේලියට ලිවුවේ ඕකනේ. මෙයා නැමිලා වැරදි තැනක..

    ReplyDelete
    Replies
    1. මේ ජය්යෝ මම කිව්වා කියලා හිතා ගන්න...ඉන්න පළාතකවත් නැවෙන්න මම

      Delete
  10. ඕක තියෙනකම් හීනෙන්වත් බය වෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. හීන පේන්න නින්ද යන්න එපාය

      Delete
  11. ඔය කරගෙන තියෙන්නේ :0

    ReplyDelete
    Replies
    1. මොකක්ද ?...කරගත්තේ නෑ උනා...

      Delete
  12. හෆොයි මක්කෙයි වුනේ?

    ReplyDelete
  13. ඈහ්හ්හ්හ්...ෂයියෝ..ෂන්ශාරේ...........!!!!!

    ReplyDelete
    Replies
    1. සංසාරේ සංසාරේ .. අනිච්චාවත කන්සාරා

      Delete
  14. haiyo.........me mokada me???

    ReplyDelete
    Replies
    1. බෙල්ලේ පොට ගියා...මේ පාරනන් සැරටම

      Delete
  15. සැලූන් නම් යන්න එපා මානෝ ^_^

    ReplyDelete

හිතුනේ මොනවද?