මේක පරණ කවියක් මගෙන් වෙච්ච වැරද්දක් හින්දා මේක draft වෙලා තිබුනේ.අලුත් පොස්ට් කීපයක්ම ලියන් යනවා.එකක් වත් ඉවර කර ගන්න වෙලාවක් නෑ.වෙන අව්ලක් නිසා නෙවෙයි තියන කම්මැලි කම නිසා.එතකන් මේකවත් කියවන්න මතන්ලා.
ගජමන් නෝනා
වෙන්න
බැරි වෙයි
ඔයාට
ඒත්
මට
හොදටම
දැනෙන....
හිතේ
කොහේ හරි
අස්සක
ඉකිගහන
ඔයාගේ
කවි හිත
ඩිංගකට
නිදහස්
කරන්න.....
කවි හිත එන්න හිතෙන්න ඕනේ. හදිස්සි වුණාට බැහැ :D
ReplyDeleteහදිඉසි නොවීත් බැහැ...
Deleteමම
ReplyDeleteබට
ලයිට්
තව ලොකු උනාම තේරේවි
Deleteවෙන්න බැරි බව දැන දැන
ReplyDeleteඔබේ ගජමන් පුවත
මොන එහෙකට නිදහස් කරනවද
කොහෙද අස්සක හංගපු
කවි හිත ...
:)
මගේ කවියට වැඩිය මට මේකට හිත ගියා...
Deleteමගේ කවියට වැඩිය
Deleteහිත ගියා
මට
මේකට ..
( ඒකත් කවියක් එතකොට ) :) :)
සිරාවටම .... ඒ උනාට ඔයාගේ කවිය නියමයි
Deleteමෙයා මේ එන්නේ වෙන පොටකට එහෙම නේද මානවක
ReplyDeleteඒ වගේ ද මන්දා...
Delete
ReplyDeleteමේක නම් මට තේරුනා මට (මම හිතන්නෙ)!!! :D
හ්ම්ම්ම්ම්.......
DeleteKawi hitha...ena welawk kiyanda baa..
ReplyDeleteHitapu gaman awith aith yanawa..
Samahara wita hitha sahallu karanawa,welawakata hadawala mulu hithama awul karanawa..
Apurui adahasa..
Jayama Wewa !!!
මේකත් ඒ විදියට හිටිය ගමන ආව අදහසක් තමයි :)
Deleteඅමුතු ගතියක් තියේ. නියමයි මානවක අයියේ. :)
ReplyDeleteතැන්කු තැන්කු
Deleteගජමන් නෝනට වැඩි කවිකාරිලු
ReplyDelete