බුකියේ මං

17 ගජමන් නෝනා

මේක පරණ කවියක් මගෙන් වෙච්ච වැරද්දක් හින්දා මේක draft වෙලා තිබුනේ.අලුත් පොස්ට් කීපයක්ම ලියන්  යනවා.එකක් වත් ඉවර කර ගන්න වෙලාවක් නෑ.වෙන අව්ලක් නිසා නෙවෙයි තියන කම්මැලි කම නිසා.එතකන් මේකවත් කියවන්න මතන්ලා.







ගජමන් නෝනා
වෙන්න
බැරි වෙයි 
ඔයාට 
ඒත්
මට
හොදටම
දැනෙන....
හිතේ
කොහේ  හරි   
අස්සක
ඉකිගහන
ඔයාගේ
කවි හිත
ඩිංගකට
නිදහස්
කරන්න.....
Comments
17 Comments

17 comments:

  1. කවි හිත එන්න හිතෙන්න ඕනේ. හදිස්සි වුණාට බැහැ :D

    ReplyDelete
    Replies
    1. හදිඉසි නොවීත් බැහැ...

      Delete
  2. Replies
    1. තව ලොකු උනාම තේරේවි

      Delete
  3. වෙන්න බැරි බව දැන දැන
    ඔබේ ගජමන් පුවත
    මොන එහෙකට නිදහස් කරනවද
    කොහෙද අස්සක හංගපු
    කවි හිත ...
    :)

    ReplyDelete
    Replies
    1. මගේ කවියට වැඩිය මට මේකට හිත ගියා...

      Delete
    2. මගේ කවියට වැඩිය
      හිත ගියා
      මට
      මේකට ..

      ( ඒකත් කවියක් එතකොට ) :) :)

      Delete
    3. සිරාවටම .... ඒ උනාට ඔයාගේ කවිය නියමයි

      Delete
  4. මෙයා මේ එන්නේ වෙන පොටකට එහෙම නේද මානවක

    ReplyDelete

  5. මේක නම් මට තේරුනා මට (මම හිතන්නෙ)!!! :D

    ReplyDelete
  6. Kawi hitha...ena welawk kiyanda baa..

    Hitapu gaman awith aith yanawa..
    Samahara wita hitha sahallu karanawa,welawakata hadawala mulu hithama awul karanawa..

    Apurui adahasa..
    Jayama Wewa !!!

    ReplyDelete
    Replies
    1. මේකත් ඒ විදියට හිටිය ගමන ආව අදහසක් තමයි :)

      Delete
  7. අමුතු ගතියක් තියේ. නියමයි මානවක අයියේ. :)

    ReplyDelete
  8. ගජමන් නෝනට වැඩි කවිකාරිලු

    ReplyDelete

හිතුනේ මොනවද?